හමුදා උපහාර හෙල්ප්!

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    හමුදා උපහාර හෙල්ප්!

    මචං පොඩි අලුත් විදිහෙ වැඩකට මට රණවිරුවන්ට උපහාර විදිහට හදපු ගීත දන්න කියන හැම එකක්ම මෙතන දාන්න පුළුවන්ද? YouTube ලින්ක් අවුලක් නෑ. ;)

    3011042828_0efbe2a55d.jpg

    රන් මලක් ලෙස , අහසේ පොළවේ වගේ ගීතත් ලස්සනයි. හිතට වදිනවා :nerd:

    ඒත් මම හිතුවා ඒ ගීත හැමෝම පාවිච්චි කරන නිසා ටිකක් අළුත් ගීත් වලට තැනක් දෙන්න.;)


    බැරි නන් බම්ප් දෙන්න.
    හැකි පමණින් රෙප් දෙමි. **VAT ඇතුලත් නොවේ :lol:
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    C G D D7 G
    Muhuda deba karana, ahasa polowa simbina
    C D G
    Ratata senehe pudana, leyin masin seduna
    G C
    Sebe piyeki daru dahasaki
    D7 G
    Mulu ratema le neayaki
    Am
    Ape ekeki siya dahasaki
    D G
    Me daru hata maw dahasaki
    C D C D G D
    Yauwanaye me sagaya, apen ekeki me minisa....
    G
    Me minisa....