

මේක නම් මාර ට්‍රේනින් එකක් නේ
නියමෙට ඇති නේද
රෙප්+
සීතලේ කොහොම ඉන්නවද දන්නෑ


thnx mcnpissu hedei.. maru ah.. +++ rep![]()


hmm, gonussoth kewaandenawa..man dakka dawasak American Army eke training ekak..eekath patta..Goonusoth kanawa
eeeya..!අම්මෝ මෙහෙම සීතලේ ඉන්නකොට "Frostbite" වෙන්නෙ නැති එක පුදුමයි!!


ඒක තමයි, උන්ට නම් ගානක් වත් නෑ වගේඅම්මෝ මෙහෙම සීතලේ ඉන්නකොට "Frostbite" වෙන්නෙ නැති එක පුදුමයි!!


අවුලක් නෑ අයියාරෙප් දෙන්න බැහැලු ඨාකූර් මල්ලී..![]()



ඒක තමයි, උන්ට නම් ගානක් වත් නෑ වගේ![]()

හ්ම් හ්ම් ගොඩක් වෙලාවට එහෙම වෙන්නත් පුලුවන්ගානක් තිබ්බත් කරන්න දෙයක් නැතුව ඇති!![]()


හ්ම්, මම ඒක දැක්කෙ නෑ බංow ban..EK eke mai dakke

හ්ම් හ්ම් ගොඩක් වෙලාවට එහෙම වෙන්නත් පුලුවන්
හ්ම්, මම ඒක දැක්කෙ නෑ බං![]()