හමුදා ප්‍රහාරයකින්
හමුදා ප්‍රහාරයකින් එල්.ටී.ටී.ඊ. නායකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට
නැදුන්කර්නි ප්‍රදේශයේදී හමුදා ප්‍රහාරයකින් එල්.ටී.ටී.ඊ. නායකයින් තිදෙනෙකු මියගොස් තිබේ.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සඳහන් කළේ, මිය ගිය එල්.ටී.ටී.ඊ. නායකයින් අතර ගෝපි සහ තේවියන් ද වන බව ය.
අප්පන් නමැත්තා ද ඒ අතර වන බවට සැකකරුන බව බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
එල්.ටී.ටී.ඊ.ය නැවත සංවිධානය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් මොවුන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ මහජන සහය ද ඉල්ලා තිබිණි.
හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන් නැදුන්කර්නි ප්‍රදේශයේ සැඟවී සිටින බවට ලද තොරතුරු අනුව ආරක්ෂක අංශ එම ප්‍රදේශය වැටලූ බව ය.
ඔවුන් වැටලූ භට පිරිස් අතරින් පැන යාමට තැත් කිරීමේදී ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අදාළ තිදෙනා ජීවිතක්ෂයට පත් වී තිබේ.
මෙහෙම තමයි වෙන්න ඔන. මුන්ට ඔලුව උස්සන්න දෙන්න හොද නෑ. මුලදිම මේ විදියට ගලවලා දැම්මේ නැත්නම් බඩුම තමයි.