හමුදා පෙළපාලිවල කාන්තා විලාසිතා

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඉස්සර කෙඩෙට් කරද්දි රන්ටැඹේ කෑම්ප් එකේ කෙල්ලො සෙට් එක මතක් වුනා..
    කෙල්ලන්ට ඩිෆ් ගහන්න පනිෂ්මන්ට් දුන්න මතක් වුනා..
    අලි එනවා කියල ට්‍රම්පට් එකෙන් අලියගෙ සද්දෙ දාලා බය කරපුව මතක් වුනා.....

    අහ් එහෙමත් උනාද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ සෙබළියන්ට ඉතින් පැය භාගයක්වත් අව්වෙ ඉන්න බැරුව ඇති. වෙන රටවල නම් පිරිමින්ට හමුදාවෙ කරන්න තියන සේරම ගෑනුන්ටත් කරන්න වෙනව. ඒත් ලංකාවෙ සෙබළියන්ට ඔය කිසි ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: arsehole-froce

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Meanwhile in Sri Lanka

    5596008168_7d18bd778d.jpg

    dildo in hand:shocked:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මුන්ව තියන්නවත් පුලුවන්ද බන් ඔය අනිත් රටවල ආමි කෙල්ලො එක්ක. ලංකාවෙ ගෑනු පැය බාගයක් අව්වෙ හිටියොත් කලන්තෙ දාල වැටෙයි. ඒත් බලපන් රුසියන් උන් එහෙම හරිම ලස්සනට පෝලිමේ යනව කිසි ප්‍රශ්නයක් නැතුව. උන් ඒ විතරක් නෙමේ යුද්ධවලටත් යනව. ලංකාවෙ ආමි එකේ ගෑනුන්ට කිසි අමාරු වැඩක් නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුන්ව තියන්නවත් පුලුවන්ද බන් ඔය අනිත් රටවල ආමි කෙල්ලො එක්ක. ලංකාවෙ ගෑනු පැය බාගයක් අව්වෙ හිටියොත් කලන්තෙ දාල වැටෙයි. ඒත් බලපන් රුසියන් උන් එහෙම හරිම ලස්සනට පෝලිමේ යනව කිසි ප්‍රශ්නයක් නැතුව. උන් ඒ විතරක් නෙමේ යුද්ධවලටත් යනව. ලංකාවෙ ආමි එකේ ගෑනුන්ට කිසි අමාරු වැඩක් නෑ.

    ඕහ්.සර්මා.
    කාලෙකට පස්සේ දැක්කේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉස්සර කෙඩෙට් කරද්දි රන්ටැඹේ කෑම්ප් එකේ කෙල්ලො සෙට් එක මතක් වුනා..
    කෙල්ලන්ට ඩිෆ් ගහන්න පනිෂ්මන්ට් දුන්න මතක් වුනා..
    අලි එනවා කියල ට්‍රම්පට් එකෙන් අලියගෙ සද්දෙ දාලා බය කරපුව මතක් වුනා.....
    ලංකාවෙ කැඩෙට් වලදි කෙල්ලන්ට පනිෂ්මන්ට් වලට දෙන්නෙ ඩිෆ් ගහන්න. ඒත් මේ ඉන්න රටවල කෙල්ලන්ට දෙන පනිෂ්මන්ට් දැක්කොත් උඹලට පිස්සු හැදෙයි. ලංකාවෙ කෙල්ලො ආමි එකේ ඉන්නෙ නෑ එහෙම පනිෂ්මන්ට දුන්නොත්.
     
    AnuradhaRa

    Well-known member
  • ලංකාවෙ කැඩෙට් වලදි කෙල්ලන්ට පනිෂ්මන්ට් වලට දෙන්නෙ ඩිෆ් ගහන්න. ඒත් මේ ඉන්න රටවල කෙල්ලන්ට දෙන පනිෂ්මන්ට් දැක්කොත් උඹලට පිස්සු හැදෙයි. ලංකාවෙ කෙල්ලො ආමි එකේ ඉන්නෙ නෑ එහෙම පනිෂ්මන්ට දුන්නොත්.

    උඹට හරි ආසයි නේ කෙල්ලන්ට පනිෂ්මන්ට් දෙන්ඩ..

    මම නං පනිෂ්මන්ට් දෙන්නෙ හිත හයිය කෙල්ලන්ට විතරයි.. :love: (නිලධාරියෙක් වුණානං)
    අනිත් අයට හිත හයිය කොරෝල තමා පනිෂ්මන්ට් දෙන්නෙ.. ;)
    නිකං කාවවත් මානසිකව වට්ටන්නෙ නෑ...
    හැමෝම එක වගේ නෑ.. එක වගේ වෙන්ඩත් අමාරුයි..