හමුදා ලොක්කන් FCID කැඳවීම
"හමුදා ලොක්කන් FCID කැඳවීම ගැන මං දන්නෙවත් නෑ... ඒ ගැන කණගාටු වෙනවා..." – සේනාධිනායක
තව ටික කාලෙකින් මෙහෙම කියාවි.
"සම්බන්ධන් ඊළම ප්‍රකාශ කරන බවක් මා දැන හිටියේ නෑ. මම ඒ ගැන කණගාටු වෙනවා"
අතිගරු ජනපතිතුමනි,
රාජ්‍ය පාලනයට උපදෙස් දෙන්න අපි පොඩි වැඩියි තමයි...
1. FCID එක ගැන ඔබතුමා දැනගෙන හිටියේ නෑ...
2. ජනකව සිරගත කල එක ඔබතුමා දැනගෙන හිටියේ නෑ..
3. ආරක්ෂක ප්‍රධානීන්ව විමර්ෂනයට ලක් කරන එක ඔබතුමා දන්නෙත් නෑ..
දවසකට සැරයක්වත් චන්ද්‍රිකා මැතිණියට පොඩි කෝල් එකක් ගත්තනම් ඔය ටික දැන ගන්න තිබුනා... නැත්නම් දිගටම දන්නේ නෑ කිය කිය ඉන්න වෙන්නේ.....
ජාතික ගීය දෙමළෙන් ගැයීමට උතුරේ සම්මත වූ බව කවුරුවත් කිව්වේ නැද්ද?
ජාතික කොඩිය වෙනුවට වෙනත් කොඩියක් හදන්න යන බව කවුරුවත් කිව්වේ නැද්ද?
ප්‍රභාකරන් වෙනුවෙන් උතුරේ පහන් දැල්වූ බව කවුරුවත් කිව්වේ නැද්ද?
ඉන්දියානුවන්ව උතුරේ අධි ආරක්ෂිත කලාප වල පදිංචි කරවපු බව කවුරුවත් කිව්වේ නැද්ද?
හකීම් නැගෙනහිර මුස්ලීම් ගම්මාන පිටින් හදන බව කවුරුවත් කිව්වේ නැද්ද?
බදියුදීන් විල්පත්තු කැළෑව විනාශ කරන බව කවුරුවත් කිව්වේ නැද්ද?
දේශපාලන නිදහස ඉල්ලන්නේ කොටි ත්‍රස්තවාදීන් බව කවුරුවත් කිව්වේ නැද්ද?
සුනිල් රත්නායක රණවිරුවාට මරණ දඬුවම දුන් බව කවුරුවත් කිව්වේ නැද්ද?
අධිආරක්ෂිත කලාප ඉවත් කළ බව කවුරුවත් කිව්වේ නැද්ද?
උතුරේ හමුදා කඳවුරු ගලවා ඉවත් කළ බව කවුරුවත් කිව්වේ නැද්ද?
විදේශ විනිසුරුවරුන් අපේ රණවිරුවන්ගෙන් නඩු අහන බව කවුරුවත් කිව්වේ නැද්ද?
ෆෙඩරල් දීමටරනිල් ඉන්දියාවට පොරොන්දු වූ බව කවුරුවත් කිව්වේ නැද්ද?
හසලක ගාමිණීගේ ස්මාර්කය ඉවත් කරන්න සූදානම් බව කවුරුවත් කිව්වේ නැද්ද?
හමුදා බුද්ධි අංශයේ රණවිරුවන්ව ප්‍රශ්න කරන බව කවුරුවත් කිව්වේ නැද්ද?
"මට නොකියා සම්බන්ධන් ඊළම ප්‍රකාශ කිරීම ගැන කණගාටු වෙනවා." - තව ටික කාලෙකින් මුන්නැහේ මෙහෙම කතාවක් කියන එකක් නෑ කියල කියන්න පුලුවන් කාටද?
යහපාලනයට උක දුන් තොපි සියල්ල තව තව දුකින් දුකටම පත් වේවා.. සාපම වේවා..සාපම වේවා..සාපම වේවා..

Last edited: