හමුදා ලොක්කන් FCID කැඳවීම

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
චෝදනා තියන උන්ට නඩු වැටෙයි, නැති උන් නිදහස් වෙලා යයි.

මෙන්න මෙතන තමයි ගැටලුව තියෙන්නෙ බන් සමහරක්ට නොතේරෙන...
මේ චෝදනා ගොණු කරන්නෙයි... විභාග කරන්නෙයි කාගෙ න්‍යාය පත්‍රයටද කියන එක...
ඒ ගොල්ලො චෝදනා ගොනු කරල .....
වැරදි කරැවන්ට දඩුවම් දෙයි...... නියම විදියට .....

මචන් Srilankan1 එක්ක කතාවට යන්න එපා..ඕකා අමු ගොබ්බයෙක්... :rofl::rofl::rofl:

ජපන් වාහන මිල වැඩි කරාම,පාවිචිචි කරපු වාහන වල මිල යන්නේ නැහැ කිව්වා එකානේ
:rofl::rofl::rofl::rofl:

මුට පුදුම අමාරුවක් තියෙන්නේ රනිල් සදාරිකරණය කරන්න..උබ උබේ වැඩක් බලා ගනින්..මුට කනට එකක් ගහලා කිව්වත් පිලි ගන්නේ නැහැ..මුන්ට හමුදාව වැඩක් නැහැ
පොනිල් තමා ඕන :baffled:
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් Srilankan1 එක්ක කතාවට යන්න එපා..ඕකා අමු ගොබ්බයෙක්... :rofl::rofl::rofl:


    :rofl::rofl::rofl::rofl:

    මුට පුදුම අමාරුවක් තියෙන්නේ රනිල් සදාරිකරණය කරන්න..උබ උබේ වැඩක් බලා ගනින්..මුට කනට එකක් ගහලා කිව්වත් පිලි ගන්නේ නැහැ..මුන්ට හමුදාව වැඩක් නැහැ
    පොනිල් තමා ඕන :baffled:

    :no::no::no::yes::yes::yes:
    හොරට නිදන උන් ඇහැරවන්න බැ බන්...
    ශ්‍රී ලංකන් 1 කීවට මම හිතන්නෙ මු ඉන්දියාවෙ එකෙක්...
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔය හිරේ ඉන්නෙ මොනවගෙ චරිතද කියල නොදන්නව වෙන්න අපි මැරිල ඉපදුනේ නැනේ.. චෝදනා ගොනු කරන්න දෙයක් නැ.. දකුනෙ හන්දියක් හන්දියක් ගානේ පිිපිරැනු බෝම්ම සාක්ෂි දරයි.. ඔය මල පෙරේතයෝ සාක්කි නැතිව කරපු දේ වලට..
    මම කියන්නෙ මරබිය දුරැ කිරිම එක් පෙළකට සාපයක් වෙන ගමන් යක්ෂයාට සුදු සේල ඇන්දවීමේ ව්‍යාපාරය වැරදියි කියන එකයි....
    හරි හෙනම් ඉතින් මොකද්ද උන්ට කරන්න ඕනෙ? සදාකල් හිර කරන් ඉන්නද කියන්නෙ? නැත්නම් පෝලිමට තියලා වෙඩි තියන්නද? කරුනා පිල්ලයාන්ට පුනරුත්තාපනය වෙන්න පුලුවන්නම් ඇයි මුන්ට බැරි වෙන්නෙ?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    චෝදනා නැතුව මහින්දව හිරේ දාන්න වලිකන්න ඕනෙද බන්. ෆොන්සේකට කලා වගේ කුදලන් ගිහින් හිරේ දාල තමයි එහෙනම් චෝදනා තියෙනවද කියල බලන්නෙ.
    :rofl::rofl::P:P:lol::lol::lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    චෝදනා තියන උන්ට නඩු වැටෙයි, නැති උන් නිදහස් වෙලා යයි.

    මෙන්න මෙතන තමයි ගැටලුව තියෙන්නෙ බන් සමහරක්ට නොතේරෙන...
    මේ චෝදනා ගොණු කරන්නෙයි... විභාග කරන්නෙයි කාගෙ න්‍යාය පත්‍රයටද කියන එක...
    ඒ ගොල්ලො චෝදනා ගොනු කරල .....
    වැරදි කරැවන්ට දඩුවම් දෙයි...... නියම විදියට .....
    ඔව් මචන් ඔක්කොම වෙන්නෙ බටහිරේට ඕනෙ විදිහට... මේකෙ තියනවනේ තෙල් නිදි, රත්තරන් ආකර...
     
    අපේ ගෙවල් ලඟත් ඉන්නව හමුදා නායකයෙක්. ගෙදර තාප්පෙ අඩි 10යි. මාලිගාවක් වගෙ. ඒව හොයන්න එපාද?

    ඇ බං? උඹේ ගෙවල් ගාව එකා උස තාප්පයක් ගැහුවාම උඹේ අම්මට හි*නවාද?

    ඌට සල්ලි ඇති ගහන්න
     
    රනිල් කියන මෝඩ මිහරකා ට රට දිපු එවුන් එක්ක මම නම් වෛරයි....නයි වෛරයි....

    මේ රට නැති වෙන හැටි අපිට පේනවා....ඇස් පනා පිට පේනවා....මු එහෙම කරනවා කියලා කිව්වා ඒත් රනිල් කියන මරි මෝඩයා ට දුන්නා.....මට නම් දැන් රටේ කොටස් දෙකයි...

    එකක් සාමාන්‍ය සිංහල..අනික රට පාවා දුන් ටොයියෝ.....

    පාරේ යද්දි ඇක්සිඩන්ට් එකක් වෙලා එකෙක් මැරෙන්න වැටිලා හිටියොත් මුලින්ම අහන්නේ රනිල් අගමැති කරන්න ඡන්දෙ දුන්නද කියලා.....රනිල් ට දුන්නා නම් පණ අදින එකා මැරෙන්න දාලා යනවා......නැත්තම ඉස්පිරිතාලේ ගෙනියනවා
     
    • Like
    Reactions: Dilwaale
    ඒක තමයි බන් මෙතන කියන්නේ. චෝදනා තියන උන්ට නඩු වැටෙයි, නැති උන් නිදහස් වෙලා යයි. ඉතින් මොකක්ද මෙතන තියන ප්‍රශ්නේ? ඇයි දැන් වැරදි කරපු කරුණා පිල්ලයාන්ට, JVP උන්ට වගේ උන්ගේ මත වාදේ වෙනස් වෙලා හොඳ විදියට ජීවත් වෙන්න පුළුවන් නං ඇයි මේ මිනිස්සුන්ට බැරිද? ඔය උඹලගේ මත වාදේ නිසා තමයි බන් මේ වගේ දේවල් ඇදෙන්නේ.

    හරකෝ කරුණා පිල්ලෙයාන්ව නිදහස් කලේ දෙමළ සන්ධානය කියලද?

    උන් මොක්කුද? උන් ප්‍රභාකරන්ව පාවා දිලා අපිට යුද්ධයට උදව් කරපු එවුන්....උන් අපේ පැත්තේ....

    දෙමළ සන්ධානයෙන් නිදහස් කරන්න කියන්නේ එහෙම කොටි සංවිධානය පාවා දුන්න අයවද?

    නැ මේ රටේ බෝම්බ පුපුරලා හරි ඒවලට සැක කාරයින්ව නිදහස් කරන්නේ.....ඒ විතරක් නෙමෙයි ඒ අතර ඉන්නවා වැරදි කාරයෝ වෙච්ච 60ක් උන්ට ජනාධිපති සමාවක් දෙන්න කියලා ඉල්ලනවා...
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    අපේ ගෙවල් ලඟත් ඉන්නව හමුදා නායකයෙක්. ගෙදර තාප්පෙ අඩි 10යි. මාලිගාවක් වගෙ. ඒව හොයන්න එපාද?

    ubalage geval gava witharak nemei army eke lokku okkogema wage geval oya wage thama.. oka mahadeyak nemei oi.. Tappe adi 10k gahuwa paliyta u horek wenna oi..
     
    • Like
    Reactions: Miami-Vice

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    lol හමුදා නෙමයි මොන මොකා උනත් මුල්‍ය අපරාද වලට පමිනිලි තියනවනම් ඒවාට මුහුණ දෙන්න ඕනි. අනිවාර්යෙන් වංචා කරලා තියනවා බන් ඒවාට දඩුවම් ලබන්න ඕනි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    lol හමුදා නෙමයි මොන මොකා උනත් මුල්‍ය අපරාද වලට පමිනිලි තියනවනම් ඒවාට මුහුණ දෙන්න ඕනි. අනිවාර්යෙන් වංචා කරලා තියනවා බන් ඒවාට දඩුවම් ලබන්න ඕනි

    ayi ravi?
     
    • Like
    Reactions: Dilwaale

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔහොම සාප කරන්න එපා බන් , අන්තිමට උබල සාප කරන එවුන් ඕව ගණන් ගන්නේ නැතුව හිටියම ඒවා රිටන් වෙලා උබලටම තමා එන්නේ :lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Waradi kala nan danduwam aniwaryen denna oonemai. Eeka kaatath podu wenna ona.
    Army eke hitapahu hama ekaama rata rakke na ooi :D

    ශේනික්!!! මම කවදාවත් හිතුවේ නෑ යකෝ උඹත් මෙච්චර පහත තත්වයකට වැටෙයි කියලා...
    ''ඒ වගේම තමයි යකෝ රටේ හිටපු හැම එකාම හමුදාවට බඳුනේත් නෑ'' කියන එකත් මතක තියාගනින්...මොලේ පුකේ ද? උඹෙත් දැන් ටික ටික අවජාතක ලක්ෂණ පෙන්නුම් කරනවා.. ඉක්මනට බෙහෙත් ගනින්...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ශේනික්!!! මම කවදාවත් හිතුවේ නෑ යකෝ උඹත් මෙච්චර පහත තත්වයකට වැටෙයි කියලා...
    ''ඒ වගේම තමයි යකෝ රටේ හිටපු හැම එකාම හමුදාවට බඳුනේත් නෑ'' කියන එකත් මතක තියාගනින්...මොලේ පුකේ ද? උඹෙත් දැන් ටික ටික අවජාතක ලක්ෂණ පෙන්නුම් කරනවා.. ඉක්මනට බෙහෙත් ගනින්...

    අපෙත් උන් හමුදාවේ හිටියා. ඉන්නව
    උන් රට රැක්ක කියල උන්ට පුක දෙන්න ඕනද ?
    fcid ගේන්නේ හොරා කෑවා නං වංචා කරා නං හොයන්න
    ඔය හමුදාවේ මහා උන් ස්වෙච්චවෙන්ද යකෝ සේවය කලේ
    උන් පඩි ගට්ට උන්. නිල රතයේ ඉඳන් පහසුකම් පොඩි උන් ඉස්කෝලෙට එක්කං යන්නෙත් සොල්දාදුවෝ.
    උන් ගන්න පඩියට, පහසුකම් වලට රටට සේවයක් කරන්න ඕනා. රට රැක්කා නං ඒක සේවය
    ඒ අස්සේ කැරි වැඩ කළා නං ඒවාට දඩුවම් විඳින්න ඕනා. මොකද ඒකට එකඟව තමයි සේවයට බැඳෙන්නේ.