"යුධ හමුදා කදවුරු භූමියක වලළා තිබූ" වගේ මාතෘකාවක් මේකේ ගෑවිලා තිබුණානම් බලන්න තිබුණා මෙතන විතරක් නෙවේ රටේම ඉන්න දේශද්‍රෝහී පරයින්ගේ රචනාවල්..!!



"යුධ හමුදා කදවුරු භූමියක වලළා තිබූ" වගේ මාතෘකාවක් මේකේ ගෑවිලා තිබුණානම් බලන්න තිබුණා මෙතන විතරක් නෙවේ රටේම ඉන්න දේශද්‍රෝහී පරයින්ගේ රචනාවල්..!!



කෝ අපේ වික්කාමසිංහගේ බෝයි ෆ්‍රෙන් ලා ටිකයි. රැඩිකල් පරපුරේ සෙට් එකයි. උන්ට මේවා පෙන්නේ නෑ. අපරාදේ අපේ රණවිරුවෝ ජිවිත පුජා කරලා මේ වගේ කැනහිල්ලු බේරාගත්තේ![]()
ගූ එන් පී කාරයෝ එදා ඉදල පරගැති හැත්තක් බන්. ඕකුන්ට වික්කාමසිංහ එක්ක කොයි පටවන්න තිබ්බනම් ඇති. රැඩිකල් කියන නපුන්සකයින්ටත් ඕනේ මේ රටේ ආගම සංස්කෘතිය විනාශ කරන්න. සල්ලි වලට අම්ම තාත්ත හරි විකුණයි..![]()

ගූ ඇන් පී කාරයො කියන්නෙනම් මහ අසික්කිත හැත්තක් තමයි, මහ තිරිසන්ම ජාතියක්,...කෝ අපේ වික්කාමසිංහගේ බෝයි ෆ්‍රෙන් ලා ටිකයි. රැඩිකල් පරපුරේ සෙට් එකයි. උන්ට මේවා පෙන්නේ නෑ. අපරාදේ අපේ රණවිරුවෝ ජිවිත පුජා කරලා මේ වගේ කැනහිල්ලු බේරාගත්තේ![]()
කෝ මේ අලුත් පරපුර? පුරවේසී බලය... මේක හම්බ උන වෙලාවේ හමුදාවේ පලු ඇරියා.. හරියට උන් ඇහින් දැක්කා වගේ.. මම දන්න පො*** ඉන්නවා බූපති කියලා.. ඔකා හෙන ලොකුවට කිය කිය හිටියේ.. මෙවා ආමි එකෙන් මරපු අයගේ කියලා...
කැණීම් කරමින් පවතින මන්නාරම සමූහ මිනී වළේ තිබී දම්වැලකින් ගැට ගසා තිබූ පාදයක් හමුවී ඇති බවත්
මෙය හමුදා සෙබළකුගේ
බවට සැකකෙරෙන බවත් අද දින දිවයින පුවත්පත් වාර්තාවක් මගින් හෙළි කර තිබේ.
යුද සමයේ කොටි සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සෙබළුන් පැන යැම වැළැක්‌වීම සඳහා දම්වැල්වලින් ගැට ගසා තිබූ බව රැඳවුම්භාරයේ සිටින ත්‍රස්‌තයන් විසින් හෙළිකර තිබෙන බවද වන්නියේ කොටි සිරකඳවුරක සිටි සෙබළුන් 16 දෙනාද එලෙස දම්වැල්වලින් බැඳ තිබූ බවද පසුව ඔවුන්ට වෙඩි තබා මරාදෙමන්නට ඇති බවද එම වාර්තාව මගින් විස්තර කර තිබේ.කොටි සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සෙබළුන් පැන යැම වැළැක්‌වීම සඳහා දම්වැල්වලින් ගැට ගසා තිබියදීම ඔවුන් වළදැමීම පසුපස ම්ලේච්ඡ ඝාතන සිදුවීමක නටබුන් මතුව තිබෙන බවට කථාබහක් මතුව ඇත.
මන්නාරම තිරුකතීෂ්වරම් කොටි කඳවුර තිබු ස්ථානයේ දින නවයක කැණීම්වලින් පසුව සිරුර 39 ක ඇටකටු සොයා ගත් බව පොලීසිය වාර්තා කර තිබුණි.
මේ කඳවුර පිහිටායේ මන්නාරම නගරයේ සිට කිලෝමීටර් 25 ක් ඈතිනි.
විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය වෛදයරත්න මහතා ද පුරා විද්‍යා නිලධරයෝ ද කැනීම් සිදු කරති.


කීර්ති වර්ණකුලසූරිය![]()
කීර්ති වර්නකුලසූරිය කියන්නේ හැමදාම රට වෙනුවෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ලියපු නියම ජනමාධ්‍යවේදීයෙක්.
එහෙම නැතුව උබලා ඔය අදහන පෝද්දල ජයන්ත , සුනන්ද දේශප්‍රිය වගෙ මාධ්‍ය ගනිකාවෝ නෙවෙයි .
අකමැත්තෙන් වුනත් කියන්න ඕනෙ උබලා වගේ අපතයෝ කොටින්ගෙ බෝම්බෙකින් මකබෑවුනේ නැත්තේ රටේ අවාසනාවකට
කීර්ති වර්නකුලසූරිය කියන්නේ හැමදාම රට වෙනුවෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ලියපු නියම ජනමාධ්‍යවේදීයෙක්.
එහෙම නැතුව උබලා ඔය අදහන පෝද්දල ජයන්ත , සුනන්ද දේශප්‍රිය වගෙ මාධ්‍ය ගනිකාවෝ නෙවෙයි .
අකමැත්තෙන් වුනත් කියන්න ඕනෙ උබලා වගේ අපතයෝ කොටින්ගෙ බෝම්බෙකින් මකබෑවුනේ නැත්තේ රටේ අවාසනාවකට

කතාව ඇත්ත තමන් උපන් ජාතිය වෙනුවෙන් පෙනී ඉන්ඩ බැරි තමන්ගෙ ජාතියෙ උන්ව කැති ගහල මරපු කොටි වෙනුවෙන් අම්ම අප්පව හරි විකුනන තිරිසන්නු අපි අතරම ඉන්නව ...ආන්න ඒ ජාතියෙ එකෙක් තමයි අරූ..