හමුදා සෙබළකුගේ දම්වැලකින් ගැට ගසා තිබූ ප&#3535

nandunjayasinghe

Active member
  • Dec 9, 2008
    472
    119
    43
    "යුධ හමුදා කදවුරු භූමියක වලළා තිබූ" වගේ මාතෘකාවක් මේකේ ගෑවිලා තිබුණානම් බලන්න තිබුණා මෙතන විතරක් නෙවේ රටේම ඉන්න දේශද්‍රෝහී පරයින්ගේ රචනාවල්..!!:growl::angry:

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ අපේ වික්කාමසිංහගේ බෝයි ෆ්‍රෙන් ලා ටිකයි. රැඩිකල් පරපුරේ සෙට් එකයි. උන්ට මේවා පෙන්නේ නෑ. අපරාදේ අපේ රණවිරුවෝ ජිවිත පුජා කරලා මේ වගේ කැනහිල්ලු බේරාගත්තේ :angry:

    කතාව ඇත්ත තිරිසන් මිනිස්සු ඉන්නෙ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගූ එන් පී කාරයෝ එදා ඉදල පරගැති හැත්තක් බන්. ඕකුන්ට වික්කාමසිංහ එක්ක කොයි පටවන්න තිබ්බනම් ඇති. රැඩිකල් කියන නපුන්සකයින්ටත් ඕනේ මේ රටේ ආගම සංස්කෘතිය විනාශ කරන්න. සල්ලි වලට අම්ම තාත්ත හරි විකුණයි..:angry:

    :yes::yes: ගූ ඇන් පී කාරයො කියන්නෙනම් මහ අසික්කිත හැත්තක් තමයි, මහ තිරිසන්ම ජාතියක්,...
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    කෝ අපේ වික්කාමසිංහගේ බෝයි ෆ්‍රෙන් ලා ටිකයි. රැඩිකල් පරපුරේ සෙට් එකයි. උන්ට මේවා පෙන්නේ නෑ. අපරාදේ අපේ රණවිරුවෝ ජිවිත පුජා කරලා මේ වගේ කැනහිල්ලු බේරාගත්තේ :angry:

    ballo wage bomb walata ahuwela athapaya nathuwa inna thibbe mun
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,477
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝ මේ අලුත් පරපුර? පුරවේසී බලය... මේක හම්බ උන වෙලාවේ හමුදාවේ පලු ඇරියා.. හරියට උන් ඇහින් දැක්කා වගේ.. මම දන්න පො*** ඉන්නවා බූපති කියලා.. ඔකා හෙන ලොකුවට කිය කිය හිටියේ.. මෙවා ආමි එකෙන් මරපු අයගේ කියලා...


    කැණීම් කරමින් පවතින මන්නාරම සමූහ මිනී වළේ තිබී දම්වැලකින් ගැට ගසා තිබූ පාදයක්‌ හමුවී ඇති බවත්

    මෙය හමුදා සෙබළකුගේ

    බවට සැකකෙරෙන බවත් අද දින දිවයින පුවත්පත් වාර්තාවක් මගින් හෙළි කර තිබේ.

    යුද සමයේ කොටි සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සෙබළුන් පැන යැම වැළැක්‌වීම සඳහා දම්වැල්වලින් ගැට ගසා තිබූ බව රැඳවුම්භාරයේ සිටින ත්‍රස්‌තයන් විසින් හෙළිකර තිබෙන බවද වන්නියේ කොටි සිරකඳවුරක සිටි සෙබළුන් 16 දෙනාද එලෙස දම්වැල්වලින් බැඳ තිබූ බවද පසුව ඔවුන්ට වෙඩි තබා මරාදෙමන්නට ඇති බවද එම වාර්තාව මගින් විස්තර කර තිබේ.‍කොටි සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සෙබළුන් පැන යැම වැළැක්‌වීම සඳහා දම්වැල්වලින් ගැට ගසා තිබියදීම ඔවුන් වළදැමීම පසුපස ම්ලේච්ඡ ඝාතන සිදුවීමක නටබුන් මතුව තිබෙන බවට කථාබහක් මතුව ඇත.

    මන්නාරම තිරුකතීෂ්වරම් කොටි කඳවුර තිබු ස්ථානයේ දින නවයක කැණීම්වලින් පසුව සිරුර 39 ක ඇටකටු සොයා ගත් බව පොලීසිය වාර්තා කර තිබුණි.
    මේ කඳවුර පිහිටායේ මන්නාරම නගරයේ සිට කිලෝමීටර් 25 ක් ඈතිනි.
    විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය වෛදයරත්න මහතා ද පුරා විද්‍යා නිලධරයෝ ද කැනීම් සිදු කරති.

    කීර්ති වර්ණකුලසූරිය :lol::P
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    කෝ බන් විදග්ධ පුක් ශෝධක:lol::lol:??යුධ හමුදා පාලන ප්‍රදේශයක කියල ගෑවිල හරි තිබ්බනම් බලාගන්න තිබ්බා රැඩිකල් පොන්න හැත්ත එන විදිය:lol::lol:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,753
    113
    කීර්ති වර්ණකුලසූරිය :lol::P

    කීර්ති වර්නකුලසූරිය කියන්නේ හැමදාම රට වෙනුවෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ලියපු නියම ජනමාධ්‍යවේදීයෙක්.

    එහෙම නැතුව උබලා ඔය අදහන පෝද්දල ජයන්ත , සුනන්ද දේශප්‍රිය වගෙ මාධ්‍ය ගනිකාවෝ නෙවෙයි .

    අකමැත්තෙන් වුනත් කියන්න ඕනෙ උබලා වගේ අපතයෝ කොටින්ගෙ බෝම්බෙකින් මකබෑවුනේ නැත්තේ රටේ අවාසනාවකට
     
    • Like
    Reactions: banda065

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,477
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කීර්ති වර්නකුලසූරිය කියන්නේ හැමදාම රට වෙනුවෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ලියපු නියම ජනමාධ්‍යවේදීයෙක්.

    එහෙම නැතුව උබලා ඔය අදහන පෝද්දල ජයන්ත , සුනන්ද දේශප්‍රිය වගෙ මාධ්‍ය ගනිකාවෝ නෙවෙයි .

    අකමැත්තෙන් වුනත් කියන්න ඕනෙ උබලා වගේ අපතයෝ කොටින්ගෙ බෝම්බෙකින් මකබෑවුනේ නැත්තේ රටේ අවාසනාවකට

    collage.png


    පසුගිය සෙනසුරාදා දිවයින දිනපතා පුවත්පතේ 4 වන පිටුවේ පළවූ විදෙස් පුවතකින් අනාවරණය කර තිබුනේ අඟහරු ග්‍රහයා මත ගොඩනැගිලි ඉදිකිරීමට යොදාගන්නා ගඩොල් තොගයක් තිබී හමුවූ බවයි.
    නාසා ආයතනය පසුගියදා පර්යේෂණ සඳහා යෙදවූ
    කියුරෝසිටි යානාව අඟහරු වෙතින් මෙම සොයාගැනීම කළ බවත් වසර බිලියන 3.5 ක් පමණ පැරණි මෙම ගඩොල් හමුවීම විශ්මය ජනක සොයාගැනීමක් බවත් එහි විස්තර කර තිබුණි. ඒ ඔස්සේ අඟහරු තුළ ගඩොල් මගින් ගොඩනැගිලි ඉදි කළ ජනාවාස පැවති බවද එම වාර්තාව මගින් වැඩිදුර විස්තර කර තිබේ.

    කෙසේ වෙතත් මෙම පුවත දෝෂ සහගත බවත් විදෙස් මාධ්‍ය තුළ පළවූ පුවතක් වැරදි ලෙස පරිවර්තනය කර මෙම දෝෂය හටගෙන ඇති බවත් සමාජ මාධ්‍ය තුළ අදාළ පුවත සමග පළව තිබෙන සටහන් මගින් පෙන්වා දී තිබේ.

    webfm
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කීර්ති වර්නකුලසූරිය කියන්නේ හැමදාම රට වෙනුවෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ලියපු නියම ජනමාධ්‍යවේදීයෙක්.

    එහෙම නැතුව උබලා ඔය අදහන පෝද්දල ජයන්ත , සුනන්ද දේශප්‍රිය වගෙ මාධ්‍ය ගනිකාවෝ නෙවෙයි .

    අකමැත්තෙන් වුනත් කියන්න ඕනෙ උබලා වගේ අපතයෝ කොටින්ගෙ බෝම්බෙකින් මකබෑවුනේ නැත්තේ රටේ අවාසනාවකට

    :yes::yes: කතාව ඇත්ත තමන් උපන් ජාතිය වෙනුවෙන් පෙනී ඉන්ඩ බැරි තමන්ගෙ ජාතියෙ උන්ව කැති ගහල මරපු කොටි වෙනුවෙන් අම්ම අප්පව හරි විකුනන තිරිසන්නු අපි අතරම ඉන්නව ...ආන්න ඒ ජාතියෙ එකෙක් තමයි අරූ..
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    $$$$ වලට අම්මා වුනත් විකුණන වෙන්න රැඩිකල් අනාථයන්ට ගහන්න බයින්න නෙමේ ඕනේ ,
    වුන්ව සාමජෙන්ම කොන් කරලාම දාන්න ඕනේ ,
    ඔය එක එක සුජි වගේ අහිංසක ගැනුන්ගේ මිනිසුන්ගේ දුර්වල තැන වලට පොස්ට් හද හද වුන්ව අහිංසක මිනිහාව බයිට් කරනවාට වඩා , $ කාක්කෝන්ගේ නිරුවත මිනිසුන්ට පෙන්නලා වුන්ව බයිට එකට ගන්න ඕනේ .

    බුදුන්ගේ රස්තියාදුව ... අරකද මේකද ලියලා වුන්ට ඕනේ ජනප්‍රිය වෙන්න $$$$ හොයන්න
    එකට හොදම දේ වුන් එකක් කේන්ති අරන් බයින එක නෙමේ , ඔය සොන්න්යන්ව වුන්ගේ මතයෙනම බයිට් එකට අරන් පගාල දාන්න ඕනේ

    ටිකක් ඇමෙරිකන් ෆෝරම් ඒ සමාජේ බලපන් බොරු බේගල් රැඩිකල් වුන්ට දෙන බයිට් එක