හමුදා_පාලනයක්

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පට්ට තර්ක බන් උඹේ. මෛත්‍රී ටොක්කක් අන්නලු :rofl:
    රනිල් ගේ වෙන අවුල් නං තියෙනවා ඒ උනාට මේ ප්‍රශ්නේ ඇතිකරේ මෛත්‍රී නෙවෙයි රනිල් කියනවනම් උඹල වගේ වහල්ලු තව නෑ :rofl:

    Anith ranil wahalath ewilla. :rofl: Ayi kiyawapan therunganna :D.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    දේශපාලනේ ගැන කතා කරනවානම් වෙනත් මත දරාගන්න පුරුදු වෙයන් සාධක අයින් කරන්න බෑනේ බන් සුදු වෑන් වලින් ඉස්සුවා වගේ ඉස්සර :rofl:
    අනිත් එක ඔච්චර පටු වෙන්නත් එපා එතකොට තමයි වහල්ලු බිහිවෙන්නේ :rofl:
    එකපාරක් නෙවෙයි දහපාරක් කිව්වත් උඹට තේරෙන්නෙත් නෑ :P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දේශපාලනේ ගැන කතා කරනවානම් වෙනත් මත දරාගන්න පුරුදු වෙයන් සාධක අයින් කරන්න බෑනේ බන් සුදු වෑන් වලින් ඉස්සුවා වගේ ඉස්සර :rofl:
    අනිත් එක ඔච්චර පටු වෙන්නත් එපා එතකොට තමයි වහල්ලු බිහිවෙන්නේ :rofl:
    එකපාරක් නෙවෙයි දහපාරක් කිව්වත් උඹට තේරෙන්නෙත් නෑ :P

    Den ubaane mage mathe daraganna beruwa dagalanne :rofl:. :D Mage mathe anuwa Ranila ge nohekiyawa/durwalakam/adhithakseruwa okkotama mula. Ubata ithin ranilta mokakhari kiwwama RIDILA! :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Den ubatane mage mathe daraganna beruwa dagalanne :rofl:. :D Mage mathe anuwa Ranila ge nohekiyawa/durwalakam/adhithakseruwa okkotama mula. Ubata ithin ranilta mokakhari kiwwama RIDILA! :rofl:

    මතේ කිව්වේ මගේ නෙවෙයි යකෝ උඹ සාධක අයින් කරන්න ඕන කිව්ව හින්ද.
    ඉතින් උඹේ මතේට උඹ කියන තර්ක පිස්සු හින්ද තමයි වහලෙක් කිව්වේ. reply කරන්නේ මතේ දරාගන්න බැරුව නෙවෙයි යකෝ මගේ මතය කියන්න.:rofl:
    උඹට එක දරාගන්න බැරිනම් ගෙදර බිත්තියට කියවපන් එළකිරි දාන්නේ නැතුව.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මතේ කිව්වේ මගේ නෙවෙයි යකෝ උඹ සාධක අයින් කරන්න ඕන කිව්ව හින්ද.
    ඉතින් උඹේ මතේට උඹ කියන තර්ක පිස්සු හින්ද තමයි වහලෙක් කිව්වේ. reply කරන්නේ මතේ දරාගන්න බැරුව නෙවෙයි යකෝ මගේ මතය කියන්න.:rofl:
    උඹට එක දරාගන්න බැරිනම් ගෙදර බිත්තියට කියවපන් එළකිරි දාන්නේ නැතුව.

    Ranil Sadhake Ayin karala hithanna kiwwama ubata ochchara ridunada :D

    Ayith RANIL kiyana sadhake ayin karala hithala balapan, Lankawa kiyana ratata Lebena de saha nolebena de. Mama deyak gena hithana widiya eka. Uba ube widiyata hithahan

    Ubata ehema hithanna berinam Ranil wenuwata ethanata Sajith/Naveen/Gamini daala balapan
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Ranil Sadhake Ayin karala hithanna kiwwama ubata ochchara ridunada :D

    Ayith RANIL kiyana sadhake ayin karala hithala balapan, Lankawa kiyana ratata Lebena de saha nolebena de. Mama deyak gena hithana widiya eka. Uba ube widiyata hithahan

    වහල්ලුයි එකාධිපතියෝයි හිතන විදියට තමයි එහෙනම් උඹ හිතන්නෙත්.
    ශිෂ්ට මිනිස්සු හැම සාධකයටම ගරු කරනව.වැඩිපුර කැමති සාධකය දිනනවා.තමන් අකමැති තමන්ට අභියෝගයක් වෙන තමන් හිතන විදියට වැරදි කියන ඒවා අයින් කරන්නේ නෑ.
    රනිල් සාධකේ අයින් කරන්න කිව්වට නම් රිදුනේ නෑ මෛත්‍රී සුද්ද කරපු උඹේ වහල් කම දැකලයි රිදුනේ.reply කරෙත් එකයි.
    225න 200ක් විතර ඉන්නේ රනිල්ට කලින් අයින් කරන්න ඕනේ එවුන්.
    උඹල රටේ ජනමාද්‍ය වල victims ල බං :rofl::rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    වහල්ලුයි එකාධිපතියෝයි හිතන විදියට තමයි එහෙනම් උඹ හිතන්නෙත්.
    ශිෂ්ට මිනිස්සු හැම සාධකයටම ගරු කරනව.වැඩිපුර කැමති සාධකය දිනනවා.තමන් අකමැති තමන්ට අභියෝගයක් වෙන තමන් හිතන විදියට වැරදි කියන ඒවා අයින් කරන්නේ නෑ.
    රනිල් සාධකේ අයින් කරන්න කිව්වට නම් රිදුනේ නෑ මෛත්‍රී සුද්ද කරපු උඹේ වහල් කම දැකලයි රිදුනේ.reply කරෙත් එකයි.
    225න 200ක් විතර ඉන්නේ රනිල්ට කලින් අයින් කරන්න ඕනේ එවුන්.
    උඹල රටේ ජනමාද්‍ය වල victims ල බං :rofl::rofl:

    Kauda bn Maithree Sudda kale. Maithree kala de thawa deka prathipalayak. Ubata mama kiwwa a dewal therune na. A anith karanawata thamai ranil sambandha. Meka 26 wenida ahasin path wichcha ekak nemei. Kalayak thisse eduna prashnayak. Giya chanda kale indan Ranil Maithree prashna thibba api dekkane.

    A prashna athi wenna kalin Maithree Ranil wa agamathi karala, Eeta passe baleth adu karagena yanna heduwa gamanata kela une mokak hari waradak nisa. Maithree sarypayek wage minihek. A sarpaya pene karanna gaththe Ranil ge Kalli waadaya nisa. Uba hithanne Oct 26 indan. Poddak atheethaye indan hithapan. :D Anika mama TV balanneth na. Social MEDIA walath na. Ithin janamadhya kathawa mata adaala na. :rofl:
     
    කාගේ ප්‍රශ්න තිබ්බත් මෛත්‍රී වගේ නීතිය අතට ගන්න බෑ.ඔය මොන දේ ඇත්ත උනත් එහෙනම් මහින්දට දෙන්නත් බෑ.එතනින් උඹයි මෛත්‍රී දෙන්නම කියන ඒවා බොරු වෙනව :)
    මෛත්‍රී කියන්නේ සර්පයෙක් නෙවෙයි මෝඩයෙක් තනි පිස්සෙක්.
    එකයි ඌ හිතුවේ දිනපු හැටියේ ගිහින් නි.ප. සබාපති උනාම මහින්ද හලල උට දිගට ඉන්න පුළුවන් කියල.අන්න එතනයි ප්‍රශ්නේ මුල.ඕව ඔක්කොම පටන් ගත්තේ එතනින්.
    එතන ඉඳන් ඌ ගහපු හැම game එකම fail.
    උට ජනාධිපති පට්ටම තිබිලත් රනිල් මහින්ද control කරන්න බැරි උනා.
    අන්න ඒ තරහ තමයි රනිල් එක්ක උට තියෙන්නේ වෙන දෙයක් නෙවෙයි.
     
    Ow eka ehema wennath puluwan
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    We need military NOW
    I meant fucking now:angry:
    and put all thieves in jail never let them come back
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    . මේ අරගලය මීට වඩා උඩුදිව්වොත් මේක කරන්න වෙනවා කියලා හයි රෑන්කින්ග් ඔෆිසර් කෙනෙක් කිව්වා. අනේ හොදා. ඔක්කම ඒවා කියන්න බෑ සෙන්සිටිව් ඩීටේල්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    . මේ අරගලය මීට වඩා උඩුදිව්වොත් මේක කරන්න වෙනවා කියලා හයි රෑන්කින්ග් ඔෆිසර් කෙනෙක් කිව්වා. අනේ හොදා. ඔක්කම ඒවා කියන්න බෑ සෙන්සිටිව් ඩීටේල්.

    මේක නම් ටොන් පචයක් , හයි රැන්ක් ඔපිසර්ල මේ ගූ කොතේ කක්කුස්සි හෝදන උන්ට කියනව කරන්ඩ ඉන්න දේවල්..:lol::lol::lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචං නිකං ජෝක් කතා කියලා අපි ඒව පිලිගනී කියලා බලාපොරොත්තු වෙන්න එපා. රනිල් කේලාම් කියලා ඉන්දියාවට? බලපන් කොච්චර ගොන් කතාවක්ද ඒක? යකෝ ඉන්දියන් බුද්ධි සේවයේ එවුන් ඕනේ තරම් ඇති අපේ ආණ්ඩුවේයි, සිරිසේනයගේ ඔෆිස් එකෙයි. උන් තොරතුරු ගන්නේ කේලාම් අහලා නෙවෙයි. අනිත් එක බං රනිලා වගේ එකෙක් "කේලාම් කියනව" ද යකෝ ඉන්දියාවට, බලහං ඒ කතාවේම තියෙන ගොන් ආතල් එක! රනිලා කවද්ද සිරිසේනට ඇරියේ? රනිලා ඉතාම ඉවසීමෙන් වැඩකලා. සිරිසේනය තමයි ගෝටා-විමල්-මහින්දගේ ලණුකාල, අර කොහෙවත් යන හුජ්ජ කොල්ලෙක් කියපු දෙයක් අල්ලගෙන "රෝ එකෙන් මරන්න යනවෝ " කියලා කෑ ගහලා අපේ රටත් ජෝක් එකක් කරලා ඉන්දියාවත් තරහ කරගත්තේ. සිරිසේනයට මාන්සික සංකුලතාවයක් තියෙන්නේ. ඒක ප්‍රයෝජනයට අරන් මහින්ද කියන පාදඩයා ගොඩ යන්න බැලුවේ. :D:D

    අපි කියන්නෙ අද තත්වය නෙමෙ මුල ඉඳන්ම තත්වය.
    මුල ඉඳන් කිව්වහම් මෙ කාරණෙට සුද්දා නිදහස දීපු දවස ඉඳන් දෙවල් තෙරුමක් නැහැ කතා කරලා

    නීකන් හිතන්න 2015 දි පැත්තක හිටිය සිරිසෙනයෙක්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන කරෙ කවුද ??
    රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය නෙමෙද ?
    2010 දි යුද්ධෙ දින්න හමුදාපතිව ඇදන් ඇවිත් ජනපති සිහිනෙ ඔළුවට දාලා ජෙනරාල්ව පොදු අපෙක්ෂකයා කරලා එ පුද්ගලයාවත් චාටර් කරලා දැම්මෙ කවුද ?
    2001 දි තටමලා ගත්ත අගමැති කම 2004 දි කෙලවගත්තෙ කාගෙ වරදින්ද ? රනිල් සහ ඔහුගෙ ටයි කෝට් සෙට් එක නිසා නෙමෙද ?
    2005 දි මහින්ද කියලා එකෙක්ව නිර්මාණය වෙන්නෙත් රනිල් කියන පුද්ගලයාගෙ ක්‍රියා පිළිවෙත් නිසා

    දැන් පෙනවානෙ වෙලා තියෙන දෙ ?

    රටෙ හූනියම රනිල්.
    රනිල් අයින් වෙන්න ඔනි දෙශපාලනයෙන්.
    රනිල් අයින් උනා කියලා රට සිඅංගප්පූරුව වෙන්නෙ නැහැ .එත් තව තත්වෙ වන වෙන්නෙ නැතුව තියෙන්න නම් රනිල් අයින් වෙන්න ඔනි

    සමහරක් විට සිරිසෙන මෙ කරන්නෙත් රනිල්ව ඉවත් කරන්න වෙන්න පුළුවන්.
    සිරා ඔලුව බෙරගන්න එක වෙනම කතාවක්. එත් රනිල් ඉන්නකන් සිර ගෙ බෙල්ලත් ගහල යන නිසා තමා කෙලින්ම මහින්දව ආයෙත් ගෙනාවෙ.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,191
    2,393
    113
    Srilanka
    මම නම් ඇත්තටම කැමතියි හමුදා පාලනයක් ඇවිත් හරි මේ රට හැදෙනවා නම්. aduma tharame ithuru 2 years wath hamuda palanayak awith eke performances anuwa digatama ehema yanawada nettam wenasak oneda ballana referendum ekak tyanna puluwan 2020di
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මහත්තයෝ දේශපාලනය ගැන කතා කරනවා නම් දැනගන්න ඒක සරල රේඛීය නැහැ. ෆොන්සේකා ගැන ඔබ මතු කරන සාධකය ගමු. "ෆොන්සෙකා ඇදගෙන ඇවිත් චාටර් කලා"? මේක ඇවිල්ල විධග්ද දේශපාලන විශ්ලේෂණයක් නෙවෙයි-මේ වගේ ඒව නුගේගොඩ බෝක්කු පීටරුත් කියනව. මේ කතා නිකං පීචං ඩෙප්ත් එකක් නැති කතා. ෆොන්සේකා කියන්නේ එල් ටීටීයටත්, ඉන් පසුව මහින්දටත් මුහුණ දුන් පලපුරුදු හමුදා නායකයෙක්-එයා බබා නෙවෙයි, කවුරුවත් ගෙනැල්ලා චාටර් කරන්න. ඒ ගේම් එකේ ප්‍රතිපල එයත් මුල සිට දැන සිටියා. අනිත් එක ෆොන්සේකා, සිරිසේන දෙන්නා පොදු අපේක්ෂකයා කරන තීරණය රනිල්ගේ පෞද්ගලික තීරණයක් නෙවෙයි, ඒක සාමුහිකව පියවර ගණනාවක් තුල වෙරිෆයි, රිස්ක් ඇසෙස් කරලා ගත්ත තීරණයක්. ඒ හින්දා මහත්තයෝ ලාංකීය දේශපාලනය ඔයාට නිකං "ඔවුට් ඔෆ් ඩෙප්ත්" වගේ දැනෙනවා නම් මොකුත් නොකියා ඉන්න. මොකද අද සෑහෙන්න ජොකර්ලා ඉන්නවා මේ ෆෝරම් එකේ. තවත් ජෝකර් කෙනෙක් ආවා කියලා ලොකූ වෙනසක් නැහැ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේක නම් ටොන් පචයක් , හයි රැන්ක් ඔපිසර්ල මේ ගූ කොතේ කක්කුස්සි හෝදන උන්ට කියනව කරන්ඩ ඉන්න දේවල්..

    එතකොට උබ හෝදන්නේ කක්කුස්සි නොවෙයිද ? . :lol: අහ මට වැරදුනා. උබ මහින්දගේ වැසිකිලි වලේ ඉපදුන එකා නේ. එක නිසා උගේ ගූ රස කර කර කනවා නෙහ්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම නම් ඇත්තටම කැමතියි හමුදා පාලනයක් ඇවිත් හරි මේ රට හැදෙනවා නම්. aduma tharame ithuru 2 years wath hamuda palanayak awith eke performances anuwa digatama ehema yanawada nettam wenasak oneda ballana referendum ekak tyanna puluwan 2020di

    හමුදා පාලනයක් ඇවිත් හැදිච්ච රටක් ලෝකේ කොහෙවත් නැහැ. හමුදා පාලනයේ අද්දැකීම් නැතුව කියන කතා නේ ඕවා.

    හමුදා පාලනයක් තියන රටවල මෙන්න මේ වගේ දේවල් වෙන්නේ.

    1. දරිද්‍රතාවය ඉතා සීග්‍ර ලෙස ඉහල යනවා. නිකන් බුරුමයේ වගේ.
    2. චන්දයක් මගින් ජනතාවට තමන් කැමති රජයක් පත් කරගන්න නොහැකි වෙනවා. සදහටම ඔවුන්ගේ පාලනයක් ගෙනි යනවා.

    3. ලෝකේ බොහෝ රටවලින් ආර්ථික සම්බාධක පනවනවා.

    4. ප්‍රජාතන්ත්‍රවාදය ක්ෂින වෙලා ඒකාධිපතිත්වය මතු වෙනවා.

    5. උබලට නිදහසේ මතයක් ප්‍රකාශ කරන්න බැහැ. එහෙම උනොත් අරන් ගිහින් වෙඩි තියලා මරනවා.

    6. හමුදා සොල්දාදුවන්ට ඕනේ ඕන විදිහට කෙල්ලන්ව , අම්මාලාව , තම බිරින්දෑ වරුන්ව අමු අමුවේ දුෂණය කරනවා. එවැනි දුෂණයන්ට එරහි වන්නන්ට හිමි වන්නේ මරණය.

    7. සමහර හමුදා පාලන තන්ත්‍රයන් සහිත රටවල තම ස්වාමිපුරුෂය ඉදිරිපිටදී කාන්තාවන් දුෂණය කරනවා.

    8. රටේ සියලු සම්පත් හමුදාවේ වෙසෙන ඉහල තානාන්තර දරන්නන් විසින් මංකොල්ලා කනවා.

    9. ලෝකේ අන් රටවල සමග තිබෙන සියලු සම්බන්ධතා වලට 90 % වඩාබිඳ වැටෙනවා.

    10. අන්තර්ජාලය සිමා කරනවා. නැතහොත් අන්තර්ජාලය සාමාන්‍ය ජනතවගෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කරනවා. අන්තර්ජාලය භාවිතා කරන්නට අවසර ඇත්තේ ඉහල හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට පමණයි.

    ඔය මම කියුවේ ටිකක් විතරයි. තව බොහෝ විපත් ගෙන දෙනවා. අර පවිත්‍ර UK කිවුවා වගේ අද අපි ඔය රණ විරුවෝ කියන අය එදාට රණ මරුවෝ වෙනවා.
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මහත්තයෝ දේශපාලනය ගැන කතා කරනවා නම් දැනගන්න ඒක සරල රේඛීය නැහැ. ෆොන්සේකා ගැන ඔබ මතු කරන සාධකය ගමු. "ෆොන්සෙකා ඇදගෙන ඇවිත් චාටර් කලා"? මේක ඇවිල්ල විධග්ද දේශපාලන විශ්ලේෂණයක් නෙවෙයි-මේ වගේ ඒව නුගේගොඩ බෝක්කු පීටරුත් කියනව. මේ කතා නිකං පීචං ඩෙප්ත් එකක් නැති කතා. ෆොන්සේකා කියන්නේ එල් ටීටීයටත්, ඉන් පසුව මහින්දටත් මුහුණ දුන් පලපුරුදු හමුදා නායකයෙක්-එයා බබා නෙවෙයි, කවුරුවත් ගෙනැල්ලා චාටර් කරන්න. ඒ ගේම් එකේ ප්‍රතිපල එයත් මුල සිට දැන සිටියා. අනිත් එක ෆොන්සේකා, සිරිසේන දෙන්නා පොදු අපේක්ෂකයා කරන තීරණය රනිල්ගේ පෞද්ගලික තීරණයක් නෙවෙයි, ඒක සාමුහිකව පියවර ගණනාවක් තුල වෙරිෆයි, රිස්ක් ඇසෙස් කරලා ගත්ත තීරණයක්. ඒ හින්දා මහත්තයෝ ලාංකීය දේශපාලනය ඔයාට නිකං "ඔවුට් ඔෆ් ඩෙප්ත්" වගේ දැනෙනවා නම් මොකුත් නොකියා ඉන්න. මොකද අද සෑහෙන්න ජොකර්ලා ඉන්නවා මේ ෆෝරම් එකේ. තවත් ජෝකර් කෙනෙක් ආවා කියලා ලොකූ වෙනසක් නැහැ.

    උඹ සම්භාව්‍ය විදියට ජෝක් සපයන්නෙ :rofl: