හමුදා_ලොක්කෝ

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    කකුල් හතරේ හමුදා ලොක්කෝ

    මනුෂ්‍යයින්ට අමතරව සතුන්ද ලෝකයේ විවිධ ආරක්ෂක හමුදා වල නිළතර දරා ඇති බවට සාක්ෂි එමටයි.

    3d87d74a6525bbf006c83ac33e67bcc8.jpg


    කකුල් දෙකේ හමුදා ලෝක්කෝ වගේම කකුල් හතරේ හමුදා ලෝක්කන්ද ලෝකයේ සිටිම ගැන සිතන්නට අපට සිතෙන අවස්ථා අඩුයි. නමුත් මනුෂ්‍යයින්ට අමතරව සතුන්ද ලෝකයේ විවිධ ආරක්ෂක හමුදා වල නිළතර දරා ඇති බවට සාක්ෂි එමටයි.

    බ්‍රිතාන්‍ය හමුදාවේ රජකීයයන් වෙනුවෙන් වෙන් වුන රෝයල් වේල්ස් පාබල හමුදාවේ සාමාජික විලියම් බිලී පළවන වින්ඩ්සර් William Windsor යනු කාශ්මීර් වර්ගයේ එළුවෙක්. එළුවන්ට ලෝකයේ හිමි වී ඇති තැන එතරම් නොවුණත් මෙම රාජකීය හමුදාවට අයත් එළුවා ගේ නිළ තලය සැළකිය යුතු උසස් නිළතලයකි.

    2016%2F01%2F22%2Fb9%2FRegimental.ecdf2.jpg



    බෙහෝ විට හමුදා පෙළපාළි සහ සංදර්ශන වලදී දැක ගත හැකිවූ බිලී සමහර කකුල් දෙකේ නිළධාරීන් මෙන්ම නීතියට හා හමුදාවේ අණට විරුද්ධව ක්‍රයාකිරීම හේතුවෙන් 2006 දී සිය ධූරයෙන් පහත හෙලන්නට සිදු විය.

    2.33039390.jpg


    බ්‍රිතාන්‍යයේ මහරුජිනද සහභාගී වී උත්සව කටයුතු කිහිපයකදීම හමුදා නිළධාරීයෙක්ට නුසුදුසු අයුරිනි කටයුතු කිරීම ඔහුට විරුද්ධව තිබූ චෝදනාවයි. මහරුජින විසින් ඔහුව නිළයෙන් පහත හෙලීම සිදු කළද ඔහු රාජකීය පාබල හමුදාවට සමු දුන්නේ 2009 වසරේදීය . 2001 වසරේ සිට 2009 දක්වාම ඔහු හමුදා රාජකාරී වල යෙදු

    ශ්‍රිමත් නිලිස් ඔලවු Brigadier Sir Nils Olav කියන්නේ ස්කොට්ලන්ත හමුදාවේ නයිට් පදවියක් හිමි වූ පෙන්ගුයින් කෙනෙක්. මේ පෙන්ගුයින් නයිටිවරයා ස්කොට්ලන්ත හමුදාවේ සුවිශේෂී නිළයක් දරන්නේක් පමණක් නොව හමුදා නිළධාරියෙක්ට ලැබෙන සියලු බලතල වරප්‍රසාද වලටද ඔහු හිමිකම් කියයයි.

    Brigadier-Sir-Nils-Olav-DNI-SFW.jpg


    එමෙන්ම සිය රාජකාරියද අවශ්‍ය ප`මාණයටත් වඩා හොදින් සිදු කරන මෙම පෙන්ගුයින් නුළධාරියා ආරක්ෂක භට පරීක්ෂාව ගැන ඇත්තේ ඉතා හොද දැනුමකි. එමෙන්ම පෙන්ගුයින් කෙනෙක් කෙතරම් බුද්ධිමත්දැයි කියා ලෝකයට ඔපුප් කිරීමට මේ ශ`ිමත් නීල්ස් උලවුට හැකි වී තිබේ. කිං පෙන්ගුයින් කෙනෙක් වන මේ ස්කොට්ලන්ත හමුදාවේ ඉහළ නිළධරයා ස්කොට්ලන්ත හමුදාවට පිරිනමන්නේ නොවේර්ජියානු ජතිකයන් පිරිසක් විසින් 1972 වසරේදීයි.

    0825penguin-medal2.jpg


    penguin-regimental-_791065f.jpg


    ලොව දෙවන විශාලතම පෙන්ගුයින් විර්ගය සෙ සැළකෙන කිං පෙන්ගුයින් වර්ගයේ මෙම හමුදා නිළධාරියාගෙන් පසු කිං පෙන්ගුයින් වර්ගයේ පෙන්ගුයින් කිහිප දෙනෙක්ම උසස් නිළ තල ලබා දී බදවාගන්නට ස්කොට්ලන්ත හමුදාව කටයු කරන ලදී. විලියම් බිලී පළවන වින්ඩ්සර් ගේ තැන නැවතත්ත් කාශ්මීර එළුවකුටම හිමිවිය ඒ දෙවන විලියම් වින්ඩ්සර් ය.

    වොජ්ටෙක් Wojtek යනු සිරියානු වර්ගයේ දුඹුරු වලසෙකි. පෝලන්ත යුධ හමුදාවේ නොමැකෙන නමක් තැබූ වොජ්ටෙක් 1942දී සිට සිය සේවයේ යෙදෙන්නේ කාලතුවක්කු සැපයීම් අංශය සමගිනි. අනෙක් සෑම හමුදා සේවකයෙක්ට මෙන්ම ඔහුටද වැටුප් ගෙවීම් පතක්, වගේම තනතුරට අදාල සියලු අයිතිවාසිකම් හි බැමියි. සාමාන්‍ය හමුචා සෙබළෙක් ලෙස හමුදාවට බැදී කෝප්‍රල් වරයෙක් දක්වා නිළයෙන් ඉහළට ගිය වොජ්ටෙක්ගේ කාර්ය භාරය විශේෂයෙන් යුධ මෙහෙයුම් වලදී ඉතා විශිෂ්ඨ එකක් විය.

    celticconnexions-files-wordpress-com-wojtek2001pxls1.jpg


    හුමුදා මෙහෙයුම් වලදී මෙන්ම පෝලන්ත හමුදාව මුහුණ දුන් මොන්ටි කැසිනෝ යුද්ධයේදී වොජ්ටෙක් ගේ සහය ලබා ගෙන ඇති අතර ඔහු එකදු උණ්ඩයක් හෝ බිම වැටෙන්නට නොදී රුගෙන යන්නට සමත් වූවෙකි.

    a-bear-fought-in-the-polish-army-in-wwil-and-4961922.png


    ඔහු වෙනුවෙන් පෝලන්ත හමුදාවේ 22 නාවික සෙබළ අංශයේ ් ලාංඡනයද වොජ්ටෙක් සිහිවීම පිණිස නිර්මාණය කර ඇති අතර එහි දැක්වෙන්නේ ඔහු විසින් කාලතුවක්කු උණ්ඩයක් ඔසවාගෙන යන ආකාරයයි.


    wojtek-troops.jpg


    wwfb2kr1e7sw73q96ubng.jpeg






    හොඳනම් rep+++ දාගෙනම යන්න :yes::yes::yes::yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නියමයි මචං.. :yes::yes:
    TFS
    REp+++

    You have given out too much Reputation in the last 24 hours, try again later. :yes:
    ada hawasata thama
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ එළුවගේ සීන් එකනම් අදයි දැන ගත්තේ. ඔය තනතුරු ඉහළ පහළ දාන එක ගැන ඌට වගක් තියෙනව‍යැ.. රැජීණ නෙමෙයි මොකා ආවාත් ඌත හිතුණාම ඌ අනිනවා ඇති..:rofl:
    වලහා ගැනනම් තවත් හොඳ ත්‍රෙඩ් එකක් දාලා තිබුණා එලකිරියෙම..:love:

    +Rep
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මටසිරි....අදමයි ඇහුවෙත්....:love::love:

    එකපාරක් ලංකාවේ බල්ලෙක් ලෝකෙන්ම 01 උනා නේද බිම්බෝම්බ නිෂ්ක්‍රිය තරඟයකින්...උටත් නිලයක් දෙන්න ඕනේ හරි නම්.:yes::yes:
     
    • Like
    Reactions: hi.dushan