හමුදුරුවොත් ත්‍රී සම් දානවා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    • Haha
    Reactions: Bitter Truth

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    සංග රජුට සහා රැජිනට අත නොතබනු...😡😡😡
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    යසයි යසයි අලි ඇත්තු නඩත්තුව 😄
    තායිලන්තෙන් අරන් යයි කියන බයට කාමරේ අස්සෙ තියාගත්තා වෙන්න බැරිද???
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    තුන්සරණ යනවා කියලා අහල තිබ්බට දැක්කේ අදනේ

    ado podi kalla maru ne. thadiya laga inna kallak wage habai

    කෙටි වැඩි වගේ නෙ. මේක සමහර විට ෆෙක් එකක් වෙලා කලින් එකත් ඒ වර්ගයෙන්ම එකක් විදියට ක්ලෙම් කරයි.
    විඩියො කරපු එකා උල තියන්න ඔනේ
    ------ Post added on Jul 7, 2023 at 4:50 PM
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    දැන්නම් ධර්ම සංගායනාවක් වත් කරන්න වෙයි :(
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    සිවුරුකාරයොන්ගෙ සෙක්ස් කේස් නම් අපි හැමෝම දන්නව. මේවයෙ මොකක්ද තියෙන අමුත්ත. මේ කන්සෙන්ෂුවල් සෙක්ස් කියල හිතුවොත් මෙයාලව එක්ස්කොමියුනිකේට් කරවල වෙන වැඩක් බලාගන්න තියෙන්නෙ මිනිස්සුන්ට. මේ ජාතියෙ වැඩ හැමදාම උනා.

    ගැටලුව මුන් මේව කරන එකේ නෙමේ (නොදරුවො මහන කරපුවම මෙහෙම නොවී වෙන මොනව වෙන්නද). ගැටලුව මේ සිවුරුකාරයො තමන්ගෙ ආසා විශ්වය සකස ගන්න ගමන් ගිහියොන්ගෙ ආතල් එක කඩල කාළකන්නි සතුටක් ගන්න හුරුවෙලා තියෙන එක. ඒක මේ හාමුදුරුවරු විතරක් නෙමේ සිංහලබෞද්ද ගිහියොත් තමන් නොවන අනෙක් අයට කරන වැඩක්. ඔන්න ඔය හිපොක්‍රසියයි කතාකලයුතු තැන. සිංහලබෞද්ද ශාසනේ තියෙන දෙබිඩි බව සහ අනෙකා පෙලීමට ඇති ආසාව.

    මාගල්කන්දෙ ගෙ උනත් මේ ඈන්ගල් එකෙන් මිනිස්සු කතා කරන්නෙ නෑ අර කුණු සෙක්ස් කෑල්ලෙ එල්ලිල විහිලු කර කර හිටිය මිසක්.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    සිවුරුකාරයොන්ගෙ සෙක්ස් කේස් නම් අපි හැමෝම දන්නව. මේවයෙ මොකක්ද තියෙන අමුත්ත. මේ කන්සෙන්ෂුවල් සෙක්ස් කියල හිතුවොත් මෙයාලව එක්ස්කොමියුනිකේට් කරවල වෙන වැඩක් බලාගන්න තියෙන්නෙ මිනිස්සුන්ට. මේ ජාතියෙ වැඩ හැමදාම උනා.

    ගැටලුව මුන් මේව කරන එකේ නෙමේ (නොදරුවො මහන කරපුවම මෙහෙම නොවී වෙන මොනව වෙන්නද). ගැටලුව මේ සිවුරුකාරයො තමන්ගෙ ආසා විශ්වය සකස ගන්න ගමන් ගිහියොන්ගෙ ආතල් එක කඩල කාළකන්නි සතුටක් ගන්න හුරුවෙලා තියෙන එක. ඒක මේ හාමුදුරුවරු විතරක් නෙමේ සිංහලබෞද්ද ගිහියොත් තමන් නොවන අනෙක් අයට කරන වැඩක්. ඔන්න ඔය හිපොක්‍රසියයි කතාකලයුතු තැන. සිංහලබෞද්ද ශාසනේ තියෙන දෙබිඩි බව සහ පෙලීම.

    මාගල්කන්දෙ ගෙ උනත් මේ ඈන්ගල් එකෙන් මිනිස්සු කතා කරන්නෙ නෑ අර කුණු සෙක්ස් කෑල්ලෙ එල්ලිල විහිලු කර කර හිටිය මිසක්.
    ආතල් කඩාගන්නේ ඉතින් ගිහියෝම තමයි අනවශ්‍ය උන් කියන කියන දේවල් ඔලුවට දාගෙන
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    ආතල් කඩාගන්නේ ඉතින් ගිහියෝම තමයි අනවශ්‍ය උන් කියන කියන දේවල් ඔලුවට දාගෙන

    ඒක තමා මෙයාලට පේට්‍රනයිස් කරන්නෙ ගිහියො. අච්චර ඇග්‍රෙසිව් මිනිස්සුන්ව වෙන් කරන්නම හදපු හාමුදුරුවො කෙනෙක්ව අතින් කයිට් කරගෙන ජපානෙට ඇරන් නඩත්තු කරන්නෙ ඇයි...දායකයො මේ බුලියින්ග් ප්‍රොජෙක්ට් එක කැමතියි. අනිත් අතට ගිහියොත් ඒ බුලි කිරීම වෙනත් ගිහියොන්ට කරනව. තමන්ගෙ කොල්ලට ඇරියම තමා අවුල එන්නෙ.