සිවුරුකාරයොන්ගෙ සෙක්ස් කේස් නම් අපි හැමෝම දන්නව. මේවයෙ මොකක්ද තියෙන අමුත්ත. මේ කන්සෙන්ෂුවල් සෙක්ස් කියල හිතුවොත් මෙයාලව එක්ස්කොමියුනිකේට් කරවල වෙන වැඩක් බලාගන්න තියෙන්නෙ මිනිස්සුන්ට. මේ ජාතියෙ වැඩ හැමදාම උනා.
ගැටලුව මුන් මේව කරන එකේ නෙමේ (නොදරුවො මහන කරපුවම මෙහෙම නොවී වෙන මොනව වෙන්නද). ගැටලුව මේ සිවුරුකාරයො තමන්ගෙ ආසා විශ්වය සකස ගන්න ගමන් ගිහියොන්ගෙ ආතල් එක කඩල කාළකන්නි සතුටක් ගන්න හුරුවෙලා තියෙන එක. ඒක මේ හාමුදුරුවරු විතරක් නෙමේ සිංහලබෞද්ද ගිහියොත් තමන් නොවන අනෙක් අයට කරන වැඩක්. ඔන්න ඔය හිපොක්රසියයි කතාකලයුතු තැන. සිංහලබෞද්ද ශාසනේ තියෙන දෙබිඩි බව සහ අනෙකා පෙලීමට ඇති ආසාව.
මාගල්කන්දෙ ගෙ උනත් මේ ඈන්ගල් එකෙන් මිනිස්සු කතා කරන්නෙ නෑ අර කුණු සෙක්ස් කෑල්ලෙ එල්ලිල විහිලු කර කර හිටිය මිසක්.