NGO වැඩ ඔව්වානිරාගමික උන්ගේ NGO කුමන්ත්රණ වෙන්න බැරිද ?
මේ ලගදි සිල්වත් හාමුදුරුවෝ කෙනෙක් බය කරල පයියකුත් කටේ ඔබල තිබ්බ. ඕකුන් නම් සාපයක්.

NGO වැඩ ඔව්වානිරාගමික උන්ගේ NGO කුමන්ත්රණ වෙන්න බැරිද ?
මේ ලගදි සිල්වත් හාමුදුරුවෝ කෙනෙක් බය කරල පයියකුත් කටේ ඔබල තිබ්බ. ඕකුන් නම් සාපයක්.

මෙයාලව එක්ස්කොමියුනිකේට් කරවල
ඉරිසියවනේ ඉතිං. තට්ටේ ගලා හැට පැනලත් හාමුදුරුවරු සැප ගන්නවා. වැල බලලා අතේ ගහන උන් ඇරියස් කවර් කරගන්නවා.
පොලු අරගෙන ඉන්න කොල්ලෝ තුන්දෙනත් පට්ට මෝඩයි..මොකටද මේ මහත බඩ්ඩට ගහන්නේ ? ටෙලිෆොන් නොම්මරේ ඉල්ලගන්නවා මිසක්..

ඊට වඩා හොඳයි මේකත් රන්ජන් ගෙ ගේමක් කිව්වනම්hamuduruwan geth paiya naginawa ne ban
කෙටි වැඩි වගේ නෙ. මේක සමහර විට ෆෙක් එකක් වෙලා කලින් එකත් ඒ වර්ගයෙන්ම එකක් විදියට ක්ලෙම් කරයි.

පරණ එකක්ලු. ටෙලිග්රෑම් එකේ තියෙනව ෆුල් එක. හාමුදුරුවන්ට කලින් කෙල්ලො දෙන්නට ගහන උන් ටිකට නන් හිරේ යන්න වෙයි.