හමුදුරුවොත් ත්‍රී සම් දානවා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නිරාගමික උන්ගේ NGO කුමන්ත්‍රණ වෙන්න බැරිද ?
    මේ ලගදි සිල්වත් හාමුදුරුවෝ කෙනෙක් බය කරල පයියකුත් කටේ ඔබල තිබ්බ. ඕකුන් නම් සාපයක්.
    NGO වැඩ ඔව්වා :rofl:
     

    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    මං දැක්කා ගොඩක් අය කියලා තියෙනවා වැඩිහිටියෝ දෙන්නෙක් තමන්ගේ කැමැත්තෙන් ලිංගික කටයුතු කරහම අපිට මොකෝ කියලා.

    අපිට මොකෝ තමයි! හැබැයි ප්‍රශ්නේ, සියලු ආශාවන් අත්හැරලා තමන්ගේ ශාස්තෘවරයාගේ අඩි පාරේ යනවා කියලා ප්‍රතිපත්ති වල පිහිටලා ප්‍රතිඥා දීලා සිවුරක්‌ හෝ ලෝගුවක් දාගෙන, දානපතියන්ගෙන් යැපෙන ගමන් ගිහියන්ටත් හරි මාර්ගය දේශනා කරන අය මෙහෙම හැසිරෙන කොට අපිට මොකෝ කියලා ඉන්න පුළුවන්ද කියන එක! ඒක අනික් අයට තේරෙනවද නැද්ද කියන ඒක ගැටළුවක්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    te2laCO.png
     
    • Like
    Reactions: hasithayad

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,478
    15,444
    113
    Gampaha
    ඉරිසියවනේ ඉතිං. තට්ටේ ගලා හැට පැනලත් හාමුදුරුවරු සැප ගන්නවා. වැල බලලා අතේ ගහන උන් ඇරියස් කවර් කරගන්නවා.
    :yes: :yes: :yes:පොලු අරගෙන ඉන්න කොල්ලෝ තුන්දෙනත් පට්ට මෝඩයි..මොකටද මේ මහත බඩ්ඩට ගහන්නේ ? ටෙලිෆොන් නොම්මරේ ඉල්ලගන්නවා මිසක්..:rolleyes::rolleyes::rolleyes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,378
    100,270
    113
    පරණ එකක්ලු. ටෙලිග්‍රෑම් එකේ තියෙනව ෆුල් එක. හාමුදුරුවන්ට කලින් කෙල්ලො දෙන්නට ගහන උන් ටිකට නන් හිරේ යන්න වෙයි.