හම සුදු වෙන්න විටමින් එකක්

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    හම සුදු වෙන්න විටමින් එකක්

    මචන්ලා මුනේ තියෙන ලප මැකිලා අව්වට කලු වෙලා තියෙන මාර්ක් මැකෙන්න ගාන කිරීම් ජාති නැතිව බොන්න විටමින් එකක් නැද්ද මචන්ලා...පත්තරේ දාන ඒවා බොරැද?...හෙල්ප් මචන්ලා..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Fair and handsome gapan mchn dark spots yanawa....genu gana ewa ganna epa pimple enawa....docek gen ahanne nethuwa tablet bonna yanna epa...dark spots wala olive oil hari vitamin e tablet ekak kadala gapan...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    Fair and handsome gapan mchn dark spots yanawa....genu gana ewa ganna epa pimple enawa....docek gen ahanne nethuwa tablet bonna yanna epa...dark spots wala olive oil hari vitamin e tablet ekak kadala gapan...
    මේ ඔලිව් ඕයිල් බයානකයි පරිස්සමෙන් පරිහරණය කරන්න
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්ලා මුනේ තියෙන ලප මැකිලා අව්වට කලු වෙලා තියෙන මාර්ක් මැකෙන්න ගාන කිරීම් ජාති නැතිව බොන්න විටමින් එකක් නැද්ද මචන්ලා...පත්තරේ දාන ඒවා බොරැද?...හෙල්ප් මචන්ලා..

    calalberry කියල ක්‍රීම් එකක් තියනවා ...ටිකක් ගණන් එක්ක ඔය සීන් එකට හරි
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama danna dokek innawa owata behet dena,
    samahara unge full recover una ugen behet aran henata pimples tibune unge

    ugen behet ganna money nam tikak wadiyen yanawa.

    Dr. Jayasiri Jayawardena
    51, Dr. NM perera mawatha
    borella, colombo 8
    4576555,5764080

    samahara unta nam mugen behet aran saneepa wela na. habai samahara unta elatama saneepa una.
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    beta-carotene tablets biwwama nam tikak sudu wenawa (awuruddak witara gattoth thamai).
    mewa carrot, papaya, mango walath thiyenawa ewa digatama kewamath tikak sudu wei. lapa mekila yanawada kiyala nam mama danne ne.