හයර් දුවන බුවෙක්ට ගීන් කාඩ් ඇදිලා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ස්කූල් සර්විස් කරන එකෙක්ට ගීන් කාඩ් ඇදිලා, ඌට කට්ටිය කියනවලු ඩ්‍රිගියක් හරි වෙන පිලිගත් ජොබක් හරි නැත්නම් යන්න බැහැ කියලා. ඇත්තද කතාව?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    Minimum AL. nathnm eeta similar wena qualification ekak oone.. application eka dala thynne fake details dalada?
    ow A/L thibba nam wade lesi, me wage kenekta working experience ehemath na ne. aya sponsor kenek ona.
    me wage aya awilla $330 gewala yanwa VISA fee eka non refundable.

    පිස්සුද බං, OlL ooni, AL pass nam hondayi.
    O/L arenna wena kisima certificate ekak na
    A/L 3 subjects ona
    ------ Post added on Jun 27, 2022 at 1:15 AM
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,987
    113
    සේදවත්ත
    යකෝ ඕක ලොතරැයියක් ඇදුනම් යන්න පුලුවන් ආයෙ වෙන මගුල් ඕනේ නෑ . එකටනේ යකෝ ග්‍රීන් කාඩ් ලොටරි කියන්නේ.

    ගියාම ඉතින් ඒවා තියනවනම් ජොබකට හොදයි නැතත් ශෙඩ් එක්ක හරි නන්දසේන වගෙ වැඩ කරන්න පුලුවන් පස්සෙ බැරියැ ලංකාවේ ජනාධිපති වෙන්න එන්න
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,705
    113
    Miami
    ස්කූල් සර්විස් කරන එකෙක්ට ගීන් කාඩ් ඇදිලා, ඌට කට්ටිය කියනවලු ඩ්‍රිගියක් හරි වෙන පිලිගත් ජොබක් හරි නැත්නම් යන්න බැහැ කියලා. ඇත්තද කතාව?
    කුහක කළු කැත සිංහල මිට්ටො ටිකක් ඉරිසියාවට ඌට බකට් පෙරලනව වගේ
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,676
    5,216
    113
    එහෙම ප්‍රශ්නයක් නෑ. නන්දසේනත් ගියේ තෙල් ගහන්න (2)
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    ග්‍රීන් කාඩ් එක ඇදුනනන් යන්න පුලුවන් බං. ඒ aplication එක පුරවද්දි තමා ඔය educational & job experience පුරවන්න තියෙන්නෙ. හැබැයි එහෙ sponsorship එකක් තියෙන්න ඕනෙ කියල කතාවක් තියනව. American embassy එකේ පොඩි interview එකකුත් තියනව මන් හිතන්නෙ. ඌට ඇදුනනන් යන්න පුලුවන් වෙයි බං. මෙහෙ ඉන්න බේසිකයො ඉරිසියාවට ඌට බකට් පෙරලන්නද කොහෙද හදන්නෙ. වටේ උන්ට රෑට නින්ද යන්නෙ නැතුව ඇති හයර් කරපු එකා ඇමෙරිකා යනව කිව්වම.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,138
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව යනකන් ශුවර් නෑ පුතේ. ඔෆිස් එකේ කෙල්ලෙක් ඇදුනා ඇදුනා ඇදුනා කිය කිය ඉඳල, අද යනවා හෙට යනවා වගේ රඟලා මොකක් හරි අල වීමක් වෙලා මිට්ටෝ බයිට් කරලම දරාගන්න බැරිව ගෙදර ගියා🤣
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,684
    21,347
    113
    Lottrey eken pick wela Interview yana hamoma selct wenne na.....

    un ithin balanwa athi monawa hari min. qualifications...ehe sponsor kenek innwa nam chance wadilu....

    Anyway uuta hari giyoth hondai 🙏🏾
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Degree ඔන නෑ බන් එහෙ එකෙක් ස්පොන්සර් කරන්න ඔන. උන් ජීවත් වෙලා ටිකට් එක ඇදුන එකා ජිවත් කරවන්න පුලුවන් වෙන්න ඔන උන්ට.