Muda kheda Hire Duwana Buwa...අපෝ ගන්න පුළුවන් බං
International එක බත්තරමුල්ලේ Education ඔෆිස එකෙන්
උබ කොහොමද බං මෙච්චර විස්තර දන්නේ හයර් දුවන බුවා ගැන![]()

Muda kheda Hire Duwana Buwa...අපෝ ගන්න පුළුවන් බං
International එක බත්තරමුල්ලේ Education ඔෆිස එකෙන්
උබ කොහොමද බං මෙච්චර විස්තර දන්නේ හයර් දුවන බුවා ගැන![]()

ඔව්tax විතරක් නෙමේ මුන් ගිහින් ජල්තර් දැම්මොත් අරුට තමයි කෙස්
මට නම් කොරොනා නිසා කෙල උනෙ.. interview බාගයක් විතර තිබ්බෙ නෑඉන්ටෙර්විව් එන්නේ නැහැ බන් 50000 ගන්නේ පවුලේ අයත් එක්ක ඇදුනු ගමන් අප්ලිකෙසන් දාන්න ඕනේ අප්ලිකෙසන් ආපු පිළිවෙලට ඉන්ට්‍ර්විව් කෝල් කරන්නේ වුන්ගේ ටික ෆිල් වුනාම් පස්සෙ කොහොමත් ලැබෙන්නේ නහ
මූ මෙහ් එලකිරි උන්ට ඇම දාල විස්තර ගන්න බලන්නෙ මුකුත් නැතුව ග්‍රීන් කාර්ඩ් ගන්න පුලුවන්ද කියල බලන්නMuda kheda Hire Duwana Buwa...![]()
අපෝ ගන්න පුළුවන් බං
International එක බත්තරමුල්ලේ Education ඔෆිස එකෙන්
උබ කොහොමද බං මෙච්චර විස්තර දන්නේ හයර් දුවන බුවා ගැන![]()
මම හද්ද නාකියා බං. මම ඕවට නැහැමූ මෙහ් එලකිරි උන්ට ඇම දාල විස්තර ගන්න බලන්නෙ මුකුත් නැතුව ග්‍රීන් කාර්ඩ් ගන්න පුලුවන්ද කියල බලන්න
Exposed ExoposedMuda kheda Hire Duwana Buwa...![]()
උඩ එක නම් බොරුවක් බන් සක්ස්ෆුලි කම්ප්ලිටඩ් කියලා තියෙන්නේ ඉදලා විතරක් හරි යන්නේ නැහැA/L Class වල හිටියා නම් ඇති Pass වෙන්න ඕනේ නැහැ මචං .
නැත්නං කොහෙන් හරි අවුරුදු 3 ක Tec Course එකක් කරා කියලා සහතිකයක් අරගෙන බලන්න තියෙන්නේ
අපරාදේ බන් . ලංකාවේ පකේ විදියට ලොක්දවුන් කරගෙන හිටියා නේ වසනවා කියන්නේ අමුතු දෙයක් .ඔව්
මට නම් කොරොනා නිසා කෙල උනෙ.. interview බාගයක් විතර තිබ්බෙ නෑ![]()
Lankawe witharkma neme mcn...lokema une scene ekak. COVID spread eka wadima unu kaleඋඩ එක නම් බොරුවක් බන් සක්ස්ෆුලි කම්ප්ලිටඩ් කියලා තියෙන්නේ ඉදලා විතරක් හරි යන්නේ නැහැ
දෙක හරි වොකෙසන්ල් ට්‍රේනින්ග් කොර්ස් පිලිගන්නවා හැබැයි මාස දෙකේ තුන නෙමෙයි එකටත් එක එක කටගේරි වල වුන්ගේ අවශ්‍යතා තියෙනවා උදා . ugc approved degree eka diploma level eka . (2y) sampurnayen complete kirima .
vocational training walath wunge ex-: nvq level 5 wage requirement ekak thyenawaa .
මේවා හරියටම බලලා පැළන් කරලා පලයන් ඉක්මනටම , එතන ගිහින් තටමන්නේ නැතුව . උබට තනියම කරගන්න පුළුවන් වුන්ගේ සයිට් එකේ සපුරන විස්තරයම තියෙනවා .
මෙන්න ඔෆිසියල් සයිට් එකට පස්සේ හොදම එක https://britsimonsays.com/
එහෙම බැරි නම් සල්ලි ගියත් අදාළ ආයතනයකට ගිහින් කතා කරලා බලපන් .
මම මෙච්චර කියන්නේ ඉන්ටෙර්විව් පාස් වුනොතෝ ඕක ගෝල්ඩන් ටිකට් එකක් සත 5ක් වියදම් වෙන්නේ නැහැ අකණ්ඩ අවරුදු 5කින් ඇමෙරිකන් pr එක ලැබෙනවා එකත් අව්රුද්දෙ මාස 6ක් විතරයි ඇමෙරිකාවේ ඉන්න ඕනේ.
ඇමෙරිකන් පාස්පෝර්ට් ලැබුනා කියන්නේ ලෝකේ ඕන රටකම ඉන්න පුළුවන් අපේ කසින් අයියා කෙනෙක්ට සෙට් වුනා 2010 වූ දැන් ඉතාලි වල ඉන්නේ ලොල්
අපරාදේ බන් . ලංකාවේ පකේ විදියට ලොක්දවුන් කරගෙන හිටියා නේ වසනවා කියන්නේ අමුතු දෙයක් .
------ Post added on Jun 27, 2022 at 4:03 PM