හයර් දුවන බුවෙක්ට ගීන් කාඩ් ඇදිලා

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    tax විතරක් නෙමේ මුන් ගිහින් ජල්තර් දැම්මොත් අරුට තමයි කෙස්
    ඔව්
    ඉන්ටෙර්විව් එන්නේ නැහැ බන් 50000 ගන්නේ පවුලේ අයත් එක්ක ඇදුනු ගමන් අප්ලිකෙසන් දාන්න ඕනේ අප්ලිකෙසන් ආපු පිළිවෙලට ඉන්ට්‍ර්විව් කෝල් කරන්නේ වුන්ගේ ටික ෆිල් වුනාම් පස්සෙ කොහොමත් ලැබෙන්නේ නහ
    මට නම් කොරොනා නිසා කෙල උනෙ.. interview බාගයක් විතර තිබ්බෙ නෑ 🙄
     
    • Sad
    Reactions: Darkseid

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    832
    994
    93
    oka boruvak bun , oka aduna kiyala vithrak un ganne naha , thava venama interview set ekak thiyanava..

    Screenshot 2022-06-27 at 15.18.40.png
     
    • Like
    Reactions: SpinXO

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අපෝ ගන්න පුළුවන් බං
    International එක බත්තරමුල්ලේ Education ඔෆිස එකෙන්
    උබ කොහොමද බං මෙච්චර විස්තර දන්නේ හයර් දුවන බුවා ගැන 🙄
    😂😂
    ඌත් එක්ක බොන්න සෙට් වෙලා ඉන්නෙ දැන් උදෙ ඉදන් එකට හිටියෙ

    මූ මෙහ් එලකිරි උන්ට ඇම දාල විස්තර ගන්න බලන්නෙ මුකුත් නැතුව ග්‍රීන් කාර්ඩ් ගන්න පුලුවන්ද කියල බලන්න
    මම හද්ද නාකියා බං. මම ඕවට නැහැ
    ------ Post added on Jun 27, 2022 at 3:27 PM
     
    • Haha
    Reactions: magix

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    A/L Class වල හිටියා නම් ඇති Pass වෙන්න ඕනේ නැහැ මචං .
    නැත්නං කොහෙන් හරි අවුරුදු 3 ක Tec Course එකක් කරා කියලා සහතිකයක් අරගෙන බලන්න තියෙන්නේ
    උඩ එක නම් බොරුවක් බන් සක්ස්ෆුලි කම්ප්ලිටඩ් කියලා තියෙන්නේ ඉදලා විතරක් හරි යන්නේ නැහැ

    දෙක හරි වොකෙසන්ල් ට්‍රේනින්ග් කොර්ස් පිලිගන්නවා හැබැයි මාස දෙකේ තුන නෙමෙයි එකටත් එක එක කටගේරි වල වුන්ගේ අවශ්‍යතා තියෙනවා උදා . ugc approved degree eka diploma level eka . (2y) sampurnayen complete kirima .

    vocational training walath wunge ex-: nvq level 5 wage requirement ekak thyenawaa .
    මේවා හරියටම බලලා පැළන් කරලා පලයන් ඉක්මනටම , එතන ගිහින් තටමන්නේ නැතුව . උබට තනියම කරගන්න පුළුවන් වුන්ගේ සයිට් එකේ සපුරන විස්තරයම තියෙනවා .
    මෙන්න ඔෆිසියල් සයිට් එකට පස්සේ හොදම එක https://britsimonsays.com/

    එහෙම බැරි නම් සල්ලි ගියත් අදාළ ආයතනයකට ගිහින් කතා කරලා බලපන් .

    මම මෙච්චර කියන්නේ ඉන්ටෙර්විව් පාස් වුනොතෝ ඕක ගෝල්ඩන් ටිකට් එකක් සත 5ක් වියදම් වෙන්නේ නැහැ අකණ්ඩ අවරුදු 5කින් ඇමෙරිකන් pr එක ලැබෙනවා එකත් අව්රුද්දෙ මාස 6ක් විතරයි ඇමෙරිකාවේ ඉන්න ඕනේ.

    ඇමෙරිකන් පාස්පෝර්ට් ලැබුනා කියන්නේ ලෝකේ ඕන රටකම ඉන්න පුළුවන් අපේ කසින් අයියා කෙනෙක්ට සෙට් වුනා 2010 වූ දැන් ඉතාලි වල ඉන්නේ ලොල්

    ඔව්

    මට නම් කොරොනා නිසා කෙල උනෙ.. interview බාගයක් විතර තිබ්බෙ නෑ 🙄
    අපරාදේ බන් . ලංකාවේ පකේ විදියට ලොක්දවුන් කරගෙන හිටියා නේ වසනවා කියන්නේ අමුතු දෙයක් .
    ------ Post added on Jun 27, 2022 at 4:03 PM
     
    Lankawe witharkma neme mcn...lokema une scene ekak. COVID spread eka wadima unu kale

    Visa 7000 k withara ithiri una 😔 Court order ekkuth deela thiyenne okata
     
    • Like
    Reactions: Darkseid

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔව්ව මොනාද… පෙට්‍රල් ගහපු එකෙක්ට ජනාධිපතිකම ඇදිලා දේශපාලනිකව මැරිච්ච එකෙක්ට අගමැතිකම ඇදුනේ.. නේද පොන්ස් @erozan @JBLs
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    AL minimum qualification ona. Horata certificate hadanna epa kyanna education department ekenmai embassy eken certificate ganne. Monawa hari skilled worker kenek wdyata documents tikak hadaganna kyanna proof ekka. Ethakota tikak shape. Sponsor karannama ona aniwaryen us wala inna kenek.