හය්යෝ පර්සි

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ටොයියන්ට රත්තරන් පතලක් හම්බෙලා.කමක් නෑ ඉතින් අවුරුද්දකටවත් එන්නෙ නැති චෑන්ස් එකක්නේහ් ...හම්මේ ඉතින්.....:lol::lol::lol::lol::lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,838
    976
    113
    Hamilton, NZ
    වද පොන්නයාගේ ගූ කනකොට ඕයිට වඩා සැල කිලිමත් වෙයන්න පොන්නයෝ :lol:

    original

    18921739_1735885786428273_6093792093122456240_n.jpg

    ---------------------------

    edited

    18921784_1735885826428269_7027160196831395104_n.jpg
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ටොයියන්ට රත්තරන් පතලක් හම්බෙලා.කමක් නෑ ඉතින් අවුරුද්දකටවත් එන්නෙ නැති චෑන්ස් එකක්නේහ් ...හම්මේ ඉතින්.....:lol::lol::lol::lol::lol::lol:
    මුන්ගෙ බොරු බන් අදකාලේ මොනාද එඩිට් කරන්න බැරි... සිගිති ආතල් එකක් බන් .. ගන්න දියන්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මුන්ගෙ බොරු බන් අදකාලේ මොනාද එඩිට් කරන්න බැරි... සිගිති ආතල් එකක් බන් .. ගන්න දියන්
    4.gif
    මෝල් ගස් වලින් ඇරියත් දැනෙන්නෙ නැති ගානට ඇරලත් තාම පුක දෙන්න යනවා බන්....පව්

    වගා ලිඳක් :lol:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ඊයේ කස්සිපුද බිව්වේ ?

    පොසොන් පොහොය දිනය වෙනුවෙන් පා.ම මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයේ තිබෙන සාවද්‍ය තොරතුරු කිහිපයක් නිසා මේ වන විට ෆේස්බුක් සමාජජාල තුල මේ පිළිබඳව විශාල කතාබහක් ඇතිවී තිබේ.
    එම නිවේදනයට අනුව දේවානම්පියතිස්ස රජු විසින් මිහිදු හිමියන්ට බුද්ධාගම ලබාදුන් බව සහ මිහිදු හිමි දේවානම්පියතිස්ස රජුගේ පුතෙකු බව හැඟියන ආකාරයෙන් භාශාව භාවිත කර තිබේ.
    බෞද්ධයින්ගේ වැදගත් පොහෝ දිනයක් වන පොසොන් පොහොය දිනයේදී මධුවිතයෙන් මත්වූ ලේකම්වරු විසින් ලියන ලද පණිවිඩ නිකුත් කිරීම හරහා මහින්ද රාජපක්ෂ මහතා බුද්ධාගමට අගෞරව කර ඇති අතර සිය කීර්තිනාමයද නැතිකරගෙන තිබේ.

    18920486_10213176485235660_4060369028296509881_n.jpg

    harigossip නේ පව් බන් ...පුලුවන්නම් ඔරිජිනල් ඉමේජ් එක දාපන්
    :lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ටොයියන්ට රත්තරන් පතලක් හම්බෙලා.කමක් නෑ ඉතින් අවුරුද්දකටවත් එන්නෙ නැති චෑන්ස් එකක්නේහ් ...හම්මේ ඉතින්.....:lol::lol::lol::lol::lol::lol:

    එකටත් පිනක් නැ කියහන්කෝ .බොරුව අතේ මාට්ටු ..දැන් මේක දාපු වහලට ඔය පතලටම පනින්න වෙනවා :lol::lol::rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පුලුවන්නම් ඔරිජිනල් ඉමේජ් එක දාපන්.... හැමතනම දන හුත්තවල් එලකිරි එකේ දාන්න එපා....

    අර මයිත්‍රී හුත්තිගේ පුතා නම කැත කරගන්න විදියට ඕක මොකක්ද බන්... ඌ කැත කරගන්නවා විතරක් නෙමේ පුකේ ඉදන් ඔලුවටම ගාගන්නවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;21772946 said:
    වද පොන්නයාගේ ගූ කනකොට ඕයිට වඩා සැල කිලිමත් වෙයන්න පොන්නයෝ :lol:

    original

    18921739_1735885786428273_6093792093122456240_n.jpg

    ---------------------------

    edited

    18921784_1735885826428269_7027160196831395104_n.jpg

    දැන් හරිනෙ..පව් අප්ප අරූ..:lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ටොයියන්ට රත්තරන් පතලක් හම්බෙලා.කමක් නෑ ඉතින් අවුරුද්දකටවත් එන්නෙ නැති චෑන්ස් එකක්නේහ් ...හම්මේ ඉතින්.....:lol::lol::lol::lol::lol::lol:

    9305664.gif
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    I don't have any political or religious vision on this matter. But I would like to point out one thing. Regardless of who wrote this, Mahinda Rajapaksha signed on the dotted line. So, all the responsibility must be on his shoulder.
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    18920339_1773170676327646_8978638886395090104_n.jpg

    මාධ්ය නිවේදනය

    පොසොන් පොහොය දින පණිවුඩය
    ධර්මාසෝක මහා නරපතියාණන් විසින් තම පුත්ර තනතුරේ ලා හැදූ වැඩූ මිහිදු මාහිමියන් හට උතුම් වූ බුද්ධ ධර්මය ජම්බුද්වීපයේ සිට ශ්රී ලංකාද්වීපයට දායාද කෙරුණේ අද වැනි උතුම් පොහෝ දිනකය. එබැවින් පරම ප්රනීත වූ උතුම් බුද්ධ වචනය පළමු වරට ශ්රවනය වූ පොසොන් පෝ දිනය ශ්රී ලංකා වාසීන්ට උත්තම වූ දිනයයි.
    අප ඇසූ පළමු බුද්ධ වචනය මිනිසා, සතා සිවුපාවා, ගහකොළ සේම උපනූපන් සියලු සත්වයින්ටම මෛත්රිය වැඩිය යුතු බවයි. ඒ උතුම් බුද්ධ වචනය එදා සේම අදද මුළු මහත් ලෝකයේම හිතසුව පිණිසද, පැවැත්ම පිණිසද හේතු වන බව මෙත් සිතින් යුතුව සිහිපත් කල යුතුය. එබැවින් මේ පොසොන් පෝ දිනයේදී ඒ අති උත්තම දායාදය අපට රැගෙන වැඩමවා වූ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ මහත් ගෞරවයෙන් සිහිපත් කර උන්වහන්සේ ඉගැන්වූ ධර්මයෙහි හැසිරීමට අදිටන් කරගතයුතු යැයි මම මහත් බැති සිතින් යුතුව ප්රකාශ කරමි.
    ඔබ සැමට තෙරුවන් සරණයි !

    හිටපු ජනාධිපති
    මහින්ද රාජපක්ෂ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේකෙ කිසි අවුලක් නෑ බන්. තෝ කසිප්පු බීලද ඉන්නෙ? මේකෙන් කියන්න හදන්නේ ඉන්දියාවට වඩා අපිට මිහිදු හාමුදුරුවෝ ලෙංගතුයි කියල.හොඳට කියවල බලපන්.
    Pissek uba, wereddak ne meke. Ekek weradi kiuwanan mun piligannw. Puthek wage thamai yako. ithihase thiyenne rajuge hodama mithurage putha kiyl. Apahu kiywpn owa.

    ආතල් එක කියන්නෙ
    මේ එඩිට් කරපු එක උනත් මහින්ද ඇත්තට කිව්වා කියලා හිතන් ඇත්ත ඇත්ත ගාන උන් ඉන්න එක :P:rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    ආතල් එක කියන්නෙ
    මේ එඩිට් කරපු එක උනත් මහින්ද ඇත්තට කිව්වා කියලා හිතන් ඇත්ත ඇත්ත ගාන උන් ඉන්න එක :P:rofl:

    ඔන්න ඕක තමයි මටත් පෙන්නන ඕන උනේ
    මෙහෙම එවුනුත් මේකේ ඉන්නවා
     
    • Like
    Reactions: ZoomLine

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,928
    4,580