..::: හයිකු කවි :::..

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    බඹරෙක් තැලූ මලක
    සුවඳ හොයාපු
    සමනළයා...
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගහටත් එපා උන
    පයටත් පෑගෙන
    වේලිච්ච කොළය...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුරගනක් පවුකාරයෙක්
    විලිරුදාවක්
    කිරි සිනාවක්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ජිවිතේ කොටයි..
    ගලන්නේ කඳුළු කැට ටිකක්.
    මාලති නුඹයි නුඹටත් ආදරේ තමයි. :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජිවිතේ කොටයි..
    ගලන්නේ කඳුළු කැට ටිකක්.
    මාලති නුඹයි නුඹටත් ආදරේ තමයි. :rolleyes:
    ලක්ස්මන් හිල්මි ගේ
    ගීත සොරෙන් ගනෙ
    ලියන ඊනියා හයි-කූ
    කූරිය ම ගසපිය!!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොබිඳීය කිසිවෙක් නිහඬ බව​
    ආගන්තුකයා​
    සත්කාරකයා​
    සුදු කපුරු මල​
    නොබිඳීය කිසිවෙක් නිහඬ බව​


    -රියෝටා-
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    නොදනිමි හයිකු
    කරමි අගය
    ඔබ
    තවත් ලියනට හයිකු :P :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අතට නිදහසත්
    හොටලයට විරාමයත්
    කිරියට සමු දිමත්
    කැන්දා ගෙන ආ එයාර් ලංකා