හයිඩ් පිටියේ SF රැළියේ අති විශාල ජනකාය...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තමන්ගේ මිනිහා ස්ටේජ් වල නැගලා අනිත් මිනිස්සුන්ට තර්ජනය කරන කොට මෙයා කොහෙද හිටියේ?????

    සටන් කරන්න ඕනේ මෙයා නෙමෙයි...... අසෝකා තිලකරත්න.......:lol::lol::lol::lol:

    Yako Ape School Eke Aya Gena Mama danne Ubata Kalin
    Sarath Sir Naraka Kenek Newei Ubata Ithn Mahindage pissuwa gahala Ethi Ekane Oya wage naruma katha kiyanne
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    Yako Ape School Eke Aya Gena Mama danne Ubata Kalin
    Sarath Sir Naraka Kenek Newei Ubata Ithn Mahindage pissuwa gahala Ethi Ekane Oya wage naruma katha kiyanne

    Sarath fonseka is not a bad man?!!?

    try telling that to the family of the soldier who died protecting SF.....and to this day...Sf has not publicly thanked the soldier for doing that......how ungrateful is that loser SF.....:no::no::no:
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Yako Ape School Eke Aya Gena Mama danne Ubata Kalin
    Sarath Sir Naraka Kenek Newei Ubata Ithn Mahindage pissuwa gahala Ethi Ekane Oya wage naruma katha kiyanne


    නෑ.... නෑ ....... පොන්සේකා හරි හොඳයි........ කුක්කු බබා......

    පොන්සේකා උඹට කරන සේරම කියනවද????.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව දණ ගසයි ‍- ජෙනරාල් උපවාසය අත්හරී ප්‍රධාන පුවත 2010 මාර්තු 09 වෙනි අඟහරුවාදා, 13:01
    sf_0912.jpg
    මේවන තෙක් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර යුද හමුදා අත්අඩංගුවේ රදවා තබාගෙන සිටින හිටපු යුද හමුදාපති, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා ආරම්භ කළ උපවාසය ඊයේ රාත්‍රියේදී අවසන් කර තිබේ. ඒ මහතා උපවාසය අත්හැරීමට තීරණය කර ඇත්තේ අනෝමා ෆොන්සේකා මහත්මිය රැගෙන එන ජංගම දුරකථනයෙන් සිය දියණියන්ට ඇමතුම් ලබාදීමට අවසර දීමෙන් අනතුරුවය.


    ඊයේ සවස කොළඹ හයිඩ් පිටියේ පැවැත්වූ රැළියෙන් අනතුරුව රාත්‍රී 10.00ට පමණ ජංගම දුරකථනය සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය ආහාරද රැගෙන ඔහුව බැලීම සදහා පැමිණෙන ලෙස අනෝමා ෆොන්සේකා මහත්මියට හමුදාව විසින් දැනුම්දී තිබේ. ඒ අනුව ෆොන්සේකා මහත්මිය දුරකථනය සහ රාත්‍රී ආහාර වේල රැගෙන ෆොන්සේකා මහතා හමුවීමට ගොස් ඇති අතර එහිදී ජෙනරාල්වරයා දුරකථනයෙන් දියණියන් දෙදෙනා අමතා අනතුරුව දින දෙකක් තිස්සේ තමන් ඇරඹූ උපවාසය අත්හැර ආහාර ලබා ගෙන තිබේ.

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට දුරකථන පහසුකම් ඇතුළු තවත් පහසුකම් කිහිපයක්ම ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද නියෝගකර ති‍බියදී පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිට ඔහුට දුරකථන පහසුකම් ලබාදීම අත්ත‍නෝමතික ලෙස නවතා තිබිණි. ඒ අනුව ඊට විරෝධය පළ කරමින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා පෙරේදා (ඉරිදා) පෙරවරුවේ සිට නිරාහාරව සිටිමින් උපවාසයක නිරත විය. ඉන් අනතුරුව ඊයේ හමුදාව විසින් දියණියන් දෙදෙනාට ඇමතීම සදහා දුරකථනයක් ලබා දුන්නද ජෙනරාල්වරයා එය ප්‍රතික්ෂේප කළේය.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ගෑනිත් තමන්ගේ මිනිහව විකුනනවා...... කඳුලු විකුනනවා........

    මරු.........

    ලොක්කයි, ගෝලය රොත්තයි අවුරුදු 4ත් යුද්ධය විකණපු හැටි අමතකද?

    ගිය චන්දෙට දේශප්‍රේමය විකුණපු හැටි අමතකද?
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Sarath fonseka is not a bad man?!!?

    try telling that to the family of the soldier who died protecting SF.....and to this day...Sf has not publicly thanked the soldier for doing that......how ungrateful is that loser SF.....:no::no::no:

    If there was anything like that
    MR would have bought them for any amount
    and brought in to ITN and Rupavahini
    at last election.
    He brought what he could make up.

    :lol::lol::lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ලොක්කයි, ගෝලය රොත්තයි අවුරුදු 4ත් යුද්ධය විකණපු හැටි අමතකද?

    ගිය චන්දෙට දේශප්‍රේමය විකුණපු හැටි අමතකද?

    මහින්ද රටම විකුණලා,

    ලංකාවෙ මුළු ජනගහණයම හිඟන්නො.

    මෙතන ගිරිය කඩාගෙන මහින්දට ආවඩන හැම
    හිඟන්නෙක්ත්
    රු 8,35,000ක් ණයයි.


    naya.jpg

     

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    truth

    Aththateme....SF te Prez eke deela govement eke JVP ekete denne thibune...to make this country a better place...
    PM-Somawansha
    please any hardco JVPen to name the 35 ministers?
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    If there was anything like that
    MR would have bought them for any amount
    and brought in to ITN and Rupavahini
    at last election.
    He brought what he could make up.

    :lol::lol::lol:

    this has nothing to do with elections & favors...all to do with being a decent grateful human being....to the man who died saving you....:rolleyes::yes::yes:

    don't try to change the subject.....
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    ගෑනිත් තමන්ගේ මිනිහව විකුනනවා...... කඳුලු විකුනනවා........

    මරු.........

    මහින්ද රටම විකුණලා,
    ලංකාවෙ මුළු ජනගහණයම හිඟන්නො.

    මෙතන ගිරිය කඩාගෙන
    මහින්දට ආවඩන
    උඹත්

    රු 8,35,000ක් ණයයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    :lol:
     

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    naye

    Eake aththe, Lankawate thibune raten bagayak vikunala naye tike gewala danne...koheda ape unte mole na...aperade war eke nathiune... thibunanam kochachare shoak da
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    මහින්ද රටම විකුණලා,
    ලංකාවෙ මුළු ජනගහණයම හිඟන්නො.

    මෙතන ගිරිය කඩාගෙන
    මහින්දට ආවඩන
    උඹත්

    රු 8,35,000ක් ණයයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    :lol:

    LMAO...if you think about it americans owe the Chinese an even bigger loan.....:lol::lol::lol:

    we are better off......so you admit we are better off than the americans...that our govt is better at managing finances....:cool::cool::cool:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    this has nothing to do with elections & favors...all to do with being a decent grateful human being....to the man who died saving you....:rolleyes::yes::yes:

    don't try to change the subject.....


    You don't know anything about

    being decent
    or
    being grateful
    or
    being a human being.

    If you know even a bit
    you wouldn't stand up
    for a roudy
    ungratful
    inhuman leader like MR
    .

    No matter what ever he lie he boasts about
    he brought down the life standard
    of millions of common men
    at least 50%.

    They spend at least more than 50%
    for everything they paid for
    when MR came to power.

    They may not understand that
    it is his inability caused it.

    But he is the most incapable leader
    who spends billions
    to cover his inability.


    :D
    20151_102613746434831_100000586181520_70532_6720063_n.jpg



     
    Last edited:

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    mahinda

    Ape rate pradana hathura aththateme Praba newai...Mahinda..., Adirajje wadeen dan na...apite inne ekeme hathura Rajapaksha family eke...Api hamome ekathuwela eaa hathuragen rate bere ganne onee...Me mahindaya...Banku tika, Railway eka ehema wikunanne nathuwa monawa karanawada manda...moonam maha kunek..ewa wikunala labene comis eke madi athi eakai needa...Aneee praba hitiyanam...kochchare hodada...kohama hari karela mahindayawa maraganne thibuna...sha..aperade ea ahinsakeya marune
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Oe Ban My Father Frnd Ne

    ෂා......

    ගහපු කෑලි ගැනත් කියනවද???
    ෂා......

    ගහපු කෑලි ගැනත් කියනවද????

    පොඩ්ඩක් හොයලා බලපන් තාත්තගේ යාළුවද??? තාත්තද කියලා?
     
    Last edited: