හයිබ්‍රිඩ් එන්ජිමක් සහිත මෝටර් රථයක් ක්‍

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,986
    11,722
    113
    හයිබ්‍රිඩ් එන්ජිමක් සහිත මෝටර් රථයක් ක්‍

    හයිබ්‍රිඩ් එන්ජිමක් සහිත මෝටර් රථයක් ක්‍රියාකරන්නේ කෙසේද?

    Capture.JPG

    අද ලෝකයේ වඩාත්ම ජනප්‍රිය හයිබ්‍රිඩ් කාරය වන ටොයෝටා ප්‍රියස් කාරයේ කොටස් හඳුනා ගනිමු.​

    Toyota_Prius.jpg


    prius+c+dashboard.PNG


    fig-1.png

    Power-split transmission

    ප්‍රියස් කාරයේ වැදගත්ම උපකරණය වන්නේ පවර්-ස්ප්ලිට් බල සම්ප්‍රේශකයයි. මෙය පැට්‍රෝල් එන්ජිම, ජෙනරේටරය හා විදුලිමෝටරය එකට සම්බන්ධකරමින් කාරයේ ධාවන අවස්ථාවට, එනම් ධාවන වේගයට, බර ප්‍රමාණයට හා මාර්ගයේ ස්වභාවයට අනුව අවශ්‍ය බලය රෝදවලට සම්ප්‍රේශණය කරයි.

    ප්‍රියස් රථය නිර්මාණය කර ඇති ආකාරයට එහි විදුලි මෝටරයට, පෙට්‍රෝල් එන්ජිමේ ආධාරයක් නොමැතිව රථය ඉදිරියට ධාවනය කල හැකි අතර, පෙට්‍රෝල් එන්ජිමටද මෝටරයේ සහය නැතුව රථය ධාවනයේ යෙදවීමට පුලුවන. එමෙන්ම අවශ්‍ය නම් විදුලි මෝටරයට, පෙට්‍රෝල් එන්ජිම හා එක්ව බලය ලබදිය හැකිය.

    කුමන ආකාරයට රෝදවලට බලය ලබාදිය යුතුදැයි තීරණය කරන්නේ වහනයේ පරිගණකය වන අතර ඒ අනුව පවර්-ස්ප්ලිට් උපකරණය මගින් මෝටරයෙන්, එන්ජිමෙන් හෝ ඒ දෙකෙන්ම බලය ගෙන රෝදවලට සපයයි.


    දැන් අපි, ප්‍රියස් රථයේ පරිගණකය හා පවර්-ස්ප්ලිට් උපකරණය විවිධ ධාවන අවස්ථා සඳහා කාරය බලගන්නවන ආකාරය සොයා බලමු.

    fig-2.PNG


    fig-3.PNG


    fig-4.PNG


    fig-5.PNG


    fig-6.PNG



    සිංහල ජාතියට ජය වේවා !!!




    Please_Thank_You.gif



    A1TUtiA.gif
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ මෝටරය යොදාගන්න ප්‍රධාන හේතුව තමා එන්ජිමට සාපේක්ෂව අඩු වේග වලදි මෝටරයේ ව්‍යාවර්ථය වැඩි වීම. පෙට්‍රල් දහනය කරලා බලය ගන්නවට වඩා ලාබයි වාහනය අද්දන්න ඕන බලය මෝටරෙන් ගන්න එක. හයිවේ වල, ට්‍රැෆික් නැති පැති වලට හයිබ්‍රිඩ් වලින් එතරම් වාසියක් නෑ