හයිබ්‍රිඩ් ත්‍රීවීලරය

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    1408612728T4%20Electric%20rikshaw.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බයිසිකල් හැන්ඩ්ල් එකක් නේ බොල ගහලා තීන්නේ :P
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බයිසිකල් හැන්ඩ්ල් එකක් නේ බොල ගහලා තීන්නේ :P

    ලස්සනනන් හැබැයි ටිකක් මදි වගේ. අපේ එවුන්ට ඉතින් ඇතුලෙ මොනව තිබ්බත් වැඩක් නෑනෙ පිට ඔපේ ලස්සනට නැත්තං. මාකට් එකට දාද්දි අඩුපාඩු ටික හදලම දැම්මොත් තමයි හොඳ.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Dan oken parts keeyak bajaj da?

    "ත්‍රිරෝද රථයට අවශ්‍ය ඇන්ජිම, ඉලෙක්‌ටි්‍රක්‌ මෝටරය, විද්යුත් පරිපථ කට්‌ටලය පිටරටින් ආනයනය කරනවා. ඉතිරි සියලු කොටස්‌ නිෂ්පාදනය කරන්නේ අපේ ආයතනය තුළ. ඉදිරියේදී බැටරි සෙට්‌ එක සහ මෝටරය අපේ ආයතනයේම නිෂ්පාදනය කරන්නත් අත්හදාබැලීම් කරගෙන යනවා."
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    ඇති යාන්තම් වේගා වගේ වෙන්නේ නැතිව , වැඩ කරන එකක් .