හයිබ්‍රිඩ් (ප්‍රියස්) කතාවක්

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    බැරන්ඩ් නිව් ගැන කිව්වෙ. Prius එන්නෙ නැත්නම් Axio එකට මේක අදාල කරගන්නකො. 80ක් දීල ගන්න පුලුවන් එකෙක් ඇයි මෙ ලක්ශ 4 ගැන ඔච්චර වොරි වෙන්නෙ.

    oya leda enne brand new 80k deela ganna ekata newei. 2nd or 3rd owner. ethakota wahene depreciate wela. thawa karanna repair/maintenance set wela. salli wedi kamata gananwa nam awlak ne thama. me rate ewun wahana ganne okkoma ugas karala ne. thamanta daranna puluwan wahanayak ganna one. eka wenama deyak.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • බැරන්ඩ් නිව් ගැන කිව්වෙ. Prius එන්නෙ නැත්නම් Axio එකට මේක අදාල කරගන්නකො. 80ක් දීල ගන්න පුලුවන් එකෙක් ඇයි මෙ ලක්ශ 4 ගැන ඔච්චර වොරි වෙන්නෙ.
    තියෙන සේසතම දාලා තව තඩි ලීසිං එකකුත් දාලනෙ බන් ගොඩක් වෙලාවට ගොඩක් අය ඔය 8M හදාගන්නේ. ඒක හින්ද වෙන්න ඇති.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    උබ ඕක දාපන්කෝ ෆෙස්බුක් එකේ axio/prius/ඇක්වා ගෘප් එකට කුණු හරුප ගහලා බනින්නේ එකේ උන්.:lol:

    mona group ekath ohoma thama ban. sesathama ugas karala high hopes thiyagena ne wahana ganne. kasada badinakotawath nethi expectation thiyenne wahana ganiddi. :P
     
    asirir

    Well-known member
  • Jan 31, 2008
    466
    408
    63
    lanka
    මට නිසාන් එකේ technician කෙනෙක් කිව්වා එයාලා ලීෆ් වලට සර්විස් දෙන්නැත්තෙ ලංකාවේ battery recycle process එක හරියට කරන්නැති හින්දා කියලා. ජපානය ලංකාවේ පරිසරය ගැන වොරි වෙනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    mawa wagonR group eken ayin kala eka podi kei car ekak kiwwa kiyala.
    ඔය Wagon R group එක නං තනි බිස්නස් එකක් යන්නෙ
    මම දන්න එකෙක්ගෙ සර්විස් එකකට ඔකුන් කන්ටැක් කරලා අහල තිබුන මොකක් හරි ඩීල් එකකට යන සීන් එකකට, එතකොට ඒ group එකෙන් අර සර්විස් ස්ටේශන් එක රෙකමන්ඩ් කරනවා Wagon r වලට.
    නිකං පොඩි උන් ඉන්න group එකක් වගේ, ස්ටිකර් යවා ගන්නවා, ස්ටිකර් ආවම අලවලා ඒක group එකේ දානවා, තව වෙන එකෙක් ස්ටිකරයක් අලවං ගියොත් ඒකෙ ෆොටෝ ගහල group එකේ දානවා, Wagon r එකක මඩ ටිකක් ගෑවුනාම පොටෝ දාගෙන නිකං jeep wrangler එකක් මඩේ දාල වගේ කමෙන්ට් කරගන්නවා එකම එක විකාරයයි.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඔය Wagon R group එක නං තනි බිස්නස් එකක් යන්නෙ
    මම දන්න එකෙක්ගෙ සර්විස් එකකට ඔකුන් කන්ටැක් කරලා අහල තිබුන මොකක් හරි ඩීල් එකකට යන සීන් එකකට, එතකොට ඒ group එකෙන් අර සර්විස් ස්ටේශන් එක රෙකමන්ඩ් කරනවා Wagon r වලට.
    නිකං පොඩි උන් ඉන්න group එකක් වගේ, ස්ටිකර් යවා ගන්නවා, ස්ටිකර් ආවම අලවලා ඒක group එකේ දානවා, තව වෙන එකෙක් ස්ටිකරයක් අලවං ගියොත් ඒකෙ ෆොටෝ ගහල group එකේ දානවා එක විකාරයයි.

    ow eke admin set ekata hena commision ekak yana seen ekak thiyenne. un kiyana thanata yanna one, un kiyana oil danna one. ewa gana mukuth prashna kaloth ban karanawa. first time car athal.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    කෝටියක් දීල ප්‍රියස් එකක් ගන්න පුලුවන් නම් අවුරුදු 5කට පාරක් එන ලක්ශ 5හේ රිපෙයාර් එක කරගන්න සල්ලි නැද්ද බන්

    ay oya hithuwada kotiyak gedi pitin athe tiyena ekek Prius gannawa kiyala. ehema aya poddak athi. godak wun lease dala ganne.

    anith eka ay ban laksha 5k kisima wadak nathi wiyadam karanne
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම නම් කොහොමටත් කැමති සෙන්සර් අඩු ටිකක් පරණ මොඩල් වාහන පදින්න. කරදර ලස්. සරල නිසා හදන්න ලේසියි. බ්‍රෑන්ඩ්නිව්ම ගන්නවනං විතරයි අලුත් එකකට යන්න කැමති.
     
    Jude1991

    Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    Hybrid වල අවුලක් නෑ.. අපේ අය පාවිච්චි කරන විදිය අවුල්. අපේ අයියා කෙනෙක් ගාව තියෙනවා 200000km පැනපු අවුරුදු 5ක් පරණ original battery එක තියෙන aqua එකක්. එයා වෙලාවට service maintenance ටික නම් කරලා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    oya leda enne brand new 80k deela ganna ekata newei. 2nd or 3rd owner. ethakota wahene depreciate wela. thawa karanna repair/maintenance set wela. salli wedi kamata gananwa nam awlak ne thama. me rate ewun wahana ganne okkoma ugas karala ne. thamanta daranna puluwan wahanayak ganna one. eka wenama deyak.
    හරිම කතාව
    Hybrid කියන්නේ fail technology එකක්...මම නම් කවදාවත් සල්ලි දීල ලෙඩ ගන්නේ නෑ..එක්කෝfull electric එක්කෝ gas
    Fail කියන්නම බෑ මචං. ලංකාවෙ සිස්ටම් එකට ගැලපෙන්නෑ
    තියෙන සේසතම දාලා තව තඩි ලීසිං එකකුත් දාලනෙ බන් ගොඩක් වෙලාවට ගොඩක් අය ඔය 8M හදාගන්නේ. ඒක හින්ද වෙන්න ඇති.
    :yes: :yes:
    උබ ඕක දාපන්කෝ ෆෙස්බුක් එකේ axio/prius/ඇක්වා ගෘප් එකට කුණු හරුප ගහලා බනින්නේ එකේ උන්.:lol:
    වෙලාවට fb නෑ:lol:
    මාව ගෘප් එකෙනුත් පැන්නුව බන්. :lol: මේ වගේම පොස්ට් එකක් දාල
    mawa wagonR group eken ayin kala eka podi kei car ekak kiwwa kiyala.
    ඕව බිස්නස බං.. උඹල ගිහින් බයිල කියල උන්ගෙ බිස්නස් කඩපුවම තියාගනීයැ:rofl::rofl:
    ඔය Wagon R group එක නං තනි බිස්නස් එකක් යන්නෙ
    මම දන්න එකෙක්ගෙ සර්විස් එකකට ඔකුන් කන්ටැක් කරලා අහල තිබුන මොකක් හරි ඩීල් එකකට යන සීන් එකකට, එතකොට ඒ group එකෙන් අර සර්විස් ස්ටේශන් එක රෙකමන්ඩ් කරනවා Wagon r වලට.
    නිකං පොඩි උන් ඉන්න group එකක් වගේ, ස්ටිකර් යවා ගන්නවා, ස්ටිකර් ආවම අලවලා ඒක group එකේ දානවා, තව වෙන එකෙක් ස්ටිකරයක් අලවං ගියොත් ඒකෙ ෆොටෝ ගහල group එකේ දානවා, Wagon r එකක මඩ ටිකක් ගෑවුනාම පොටෝ දාගෙන නිකං jeep wrangler එකක් මඩේ දාල වගේ කමෙන්ට් කරගන්නවා එකම එක විකාරයයි.
    මං දැක්ක පොඩි උන් චූ තලනව වගේ wagon r දාගෙන මඩේ දඟලන වීඩියෝ එකක්:lol:
    මම නම් කොහොමටත් කැමති සෙන්සර් අඩු ටිකක් පරණ මොඩල් වාහන පදින්න. කරදර ලස්. සරල නිසා හදන්න ලේසියි. බ්‍රෑන්ඩ්නිව්ම ගන්නවනං විතරයි අලුත් එකකට යන්න කැමති.
    (y) සෙන්සර් අඩුයි කියල කාබියුරේටර් වාහන එහෙම ගන්න එපා. ඒක ඊට වඩා නඩුවක්.
    බැරන්ඩ් නිව් ගැන කිව්වෙ. Prius එන්නෙ නැත්නම් Axio එකට මේක අදාල කරගන්නකො. 80ක් දීල ගන්න පුලුවන් එකෙක් ඇයි මෙ ලක්ශ 4 ගැන ඔච්චර වොරි වෙන්නෙ.
    එක දිගට එකම වාහනේ පාවිච්චි කරනවනං උඹ කියන කතාව හරි.
    Hybrid වල අවුලක් නෑ.. අපේ අය පාවිච්චි කරන විදිය අවුල්. අපේ අයියා කෙනෙක් ගාව තියෙනවා 200000km පැනපු අවුරුදු 5ක් පරණ original battery එක තියෙන aqua එකක්. එයා වෙලාවට service maintenance ටික නම් කරලා.
    (y) (y) (y)
     
    • Like
    Reactions: NRTG, D_Mad and hrm

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    (y) සෙන්සර් අඩුයි කියල කාබියුරේටර් වාහන එහෙම ගන්න එපා. ඒක ඊට වඩා නඩුවක්.

    (y) (y) (y)

    මම පදින්නෙ 2000 YOM ලාන්සර් එකක් මචං. ඒක කාබියුරේටර් තමා. අරං අවුරුදු දෙකක්. මුකුත් කේස් එකක් නෑ තාම. දුම්පරීක්ෂාව දෙපාරක් කරා.. දෙපාරම කිව්වෙ.. සුපිරියටම තියනවා. තෙල් නාස්තියත් මාරම අඩුයි කියලා. (තෙල් අඩු කිරිලි අනන් මනන් මුකුත් නොකර පදින විදිහටම අරගන ගිහිං තමා කලේ) .. කියලා. තෙලුත් හොඳට කරනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මම පදින්නෙ 2000 YOM ලාන්සර් එකක් මචං. ඒක කාබියුරේටර් තමා. අරං අවුරුදු දෙකක්. මුකුත් කේස් එකක් නෑ තාම. දුම්පරීක්ෂාව දෙපාරක් කරා.. දෙපාරම කිව්වෙ.. සුපිරියටම තියනවා. තෙල් නාස්තියත් මාරම අඩුයි කියලා. (තෙල් අඩු කිරිලි අනන් මනන් මුකුත් නොකර පදින විදිහටම අරගන ගිහිං තමා කලේ) .. කියලා. තෙලුත් හොඳට කරනවා.
    එහෙනං සුපිරියටම ඇති Ck2 එකක්ද මචං. මම ගන්න ගිහින් ගත්තෙ නෑ කාබ් හින්ද. මොකද මම කාබ් වාහන වලින් කලින් කටු කාල තියෙනව.
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    oya leda enne brand new 80k deela ganna ekata newei. 2nd or 3rd owner. ethakota wahene depreciate wela. thawa karanna repair/maintenance set wela. salli wedi kamata gananwa nam awlak ne thama. me rate ewun wahana ganne okkoma ugas karala ne. thamanta daranna puluwan wahanayak ganna one. eka wenama deyak.
    Itin 2nd 3rd ownerta kohomat awlak wenna widiyak nane. Battry awlata condemned karala market laksha 10k vitara bassalane 2n owner ganne. First ownerta vitarai ganna gaanat ekka paduwak unot wenne.