හයිබ්‍රිඩ් වාහන ගැන උදවුවක් (HELP ON HYBRID VEHICLE )

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    hybrid_technology_logo_by_andrewardena-d5uc5je.png

    යාලුවනේ මුලින්ම කියන්න ඕනේ මේ නුල දාන්න මුලිකම හේතුව මම මේ හයිබ්‍රිඩ් වාහන ගැන මෙලෝ දෙයක් නොදන්නාකම. ඒක නිසා දන්නා කියන කට්ටිය කියල දෙන්න අනිත් කට්ටිය බම්ප් එකකින්වත් උදවුවක් කරලා යන්න. මෙම ප්‍රශ්න 10 න් ඔබ දන්නා කීපයකට හෝ පිළිතුරු සැපයීම විශාල උදවුවකි.

    01. හයිබ්‍රිඩ් වාහනයක් තමන්ගේ පළමු වාහනය විදියට මිලදී ගැනීම හොදද / නරකද?
    02. හයිබ්‍රිඩ් වාහනයක බැටරිය අනිවාර්යයෙන්ම ප්‍රතිස්ථාපනය (replace) කල යුතුද?
    03. හයිබ්‍රිඩ් වහනයක් ලංකාව ඇතුලතදී ලියාපදිංච්, කල්බදු (leasing) සහ රක්ෂණය කිරීමේදී මිල වැඩිවීමක් තිබේද?
    04. පාවිච්චි කල හයිබ්‍රිඩ් වහනයක් මිලදී ගැනීම හොදද / නරකද?
    05. පාවිච්චි කල හයිබ්‍රිඩ් වාහනයක් මිලදී ගැනීමේදී විසේසයෙන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?
    06. මොනයම් තත්වයේ හෝ හයිබ්‍රිඩ් වහනයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු දේවල් මොනවද?
    07. හයිබ්‍රිඩ් වාහනවල අමතර කොටස් සහ අලුත්වැඩියා කිරීමේ වියදම කෙසේද? සහ ඕනෑම ගරාජයකින් අලුත්වැඩියා කල හැකිද / නොහැකිද?
    08. ලංකාව ඇතුලතදී හයිබ්‍රිඩ් කාර් රථයක් මිලදී ගැනීමකදී කුමන සන්නම් නාමය (Toyota, Honda, etc ) තෝරාගතයුතුද?
    09. හයිබ්‍රිඩ් මෝටර් රථයක් නැවත විකිණීමේ (second hand market) වෙළදපොල අගය සහ හැකියාව කෙසේද?
    10. ඉහත කරුණු වලට අමතර වශයෙන් හයිබ්‍රිඩ් වාහනයක් මිලදී ගැනීමට පෙරාතුව ඒ පිලිබදව දැනගතයුතු හෝ සැලකිලිමත් වියයුතු කරුණු තිබේද?

    ඔබ සැමට බොහොම ඉස්තුති!

    ඔබ සැමට බුදුසරණයි!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මාත් ඔය හයිබ්‍රිඩ් එක ගැන හෙව්ව නිසා දෙන්නම් දන්න පමණින් උත්තර...... :yes: :D

    01. හයිබ්‍රිඩ් වාහනයක් තමන්ගේ පළමු වාහනය විදියට මිලදී ගැනීම හොදද / නරකද?
    --> වරදක් නෑ..... ඒත් ඉතින් දිනපතා දුවනවා නම් මිසක්.... ඉදලා හිටලා වාහනේ දුවන කෙනෙක්ට හයිබ්‍රිඩ් එකකට සල්ලි යට කරන එක අපරාදයක්..... :yes:

    02. හයිබ්‍රිඩ් වාහනයක බැටරිය අනිවාර්යයෙන්ම ප්‍රතිස්ථාපනය (replace) කල යුතුද?
    --> බැටරිය සවුත්තු උනහම ඉතින් රිප්ලේස් කරන්න වෙනව තමා..... මතක තියා ගන්න ඕනා දේ තමා..... බැටරියට තියෙන්නේ..... කිලෝ මීටර් ආයු කාලයක් නෙවේ...... දිව්වත් නැතත් බැටරිය සවුත්තු වෙනවා...... :yes: බැටරියට තියෙන්නේ දවස් වලින් ආයු කාලයක්...... :(

    03. හයිබ්‍රිඩ් වහනයක් ලංකාව ඇතුලතදී ලියාපදිංච්, කල්බදු (leasing) සහ රක්ෂණය කිරීමේදී මිල වැඩිවීමක් තිබේද?
    --> වාහනේ මිල වැඩි නිසා.... රක්ෂණෙත් වැඩි වෙනවා මචෝ.....

    04. පාවිච්චි කල හයිබ්‍රිඩ් වහනයක් මිලදී ගැනීම හොදද / නරකද?
    --> හයිබ්‍රිඩ් එකකදි..... අළුත් එකකට යන එක හොදයි මචන්.... විකුණන එකා මොන ලෙඩක් නිසා විකුණනවද නොදන්න නිසා......

    05. පාවිච්චි කල හයිබ්‍රිඩ් වාහනයක් මිලදී ගැනීමේදී විසේසයෙන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?
    --> පාවිච්චි කරපු එකකට යන්න එපා.......

    06. මොනයම් තත්වයේ හෝ හයිබ්‍රිඩ් වහනයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු දේවල් මොනවද?
    --> අදාල වාහනේ ටොයෝටා නම් ටොයෝටා ලංකා දාලා චෙක් කරන එක තමා......

    07. හයිබ්‍රිඩ් වාහනවල අමතර කොටස් සහ අලුත්වැඩියා කිරීමේ වියදම කෙසේද? සහ ඕනෑම ගරාජයකින් අලුත්වැඩියා කල හැකිද / නොහැකිද?
    --> අමතර කොටස් මිල අධිකයි මම හිතන්නේ...... විශේෂයෙන් ඔය සෙන්සර් කේස් එකක් එහෙම ආවොත් බඩුම තමා...... :( ඕනාම ගරාජයකින් හදා ගන්න බෑ.... මොකද තවම මිනිස්සු හයිබ්‍රිඩ් වලට අළුත්......

    08. ලංකාව ඇතුලතදී හයිබ්‍රිඩ් කාර් රථයක් මිලදී ගැනීමකදී කුමන සන්නම් නාමය (Toyota, Honda, etc ) තෝරාගතයුතුද?
    --> ටොයෝටා වල තෙල් කරනවා........ හොන්ඩා වල පර්ෆෝමන්ස් වැඩි......

    09. හයිබ්‍රිඩ් මෝටර් රථයක් නැවත විකිණීමේ (second hand market) වෙළදපොල අගය සහ හැකියාව කෙසේද?
    --> සෙකන්ඩ් හෑන්ඩ් විකුණා ගන්න වෙන්නේ කුණු කොල්ලෙට තමා...... :(

    10. ඉහත කරුණු වලට අමතර වශයෙන් හයිබ්‍රිඩ් වාහනයක් මිලදී ගැනීමට පෙරාතුව ඒ පිලිබදව දැනගතයුතු හෝ සැලකිලිමත් වියයුතු කරුණු තිබේද?
    --> දවස ගානේ සැලකිය යුතු ප්‍රමාණයක් දුවන්නේ නැත්නම් හයිබ්‍රිඩ් එකකට යන එක වැඩක් නෑ...... ඊට හොදා පෙට්‍රල් වාහනයක් ගන්න එක..... :yes:
     
    • Like
    Reactions: [email protected]

    rep ++++
    බොහොම ඉස්තුති ගොඩක් දේවල් දැනගත්තා.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,211
    113
    Nugegoda
    හයිබ්‍රිඩ් වල ප්‍රිමියම් එක වැඩියි මං දන්න විදියට මොකද හයිබ්‍රිඩ් සිස්ටම් එක සංකීර්ණයි ඒනිසා අනතුරකදී සංවේදිතාව වැඩියි.
    හයිබ්‍රිඩ් වල මේ වෙනකොට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි (විශේෂයෙන් prius 2nd gen, Honda Insight) සමහර විට යම් කාලයක් ගියහම හරියන්නත් පුලුවන් ලංකාවෙ මිනිස්සු අළුත් තාක්ෂණයක් ආවම ටිකක් බයයි (උදා: Front Wheel Drive, Autogear, CVT)
    Hybrid සංකීර්ණ හින්ද හොඳ ගැරේජ් එකක්ම තෝරගන්න වෙයි. ඒ විතරක් නෙමෙයි සර්විස් කරන තැන වුනත් හොඳ තැනක්ම තෝරගන්න.
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    04. පාවිච්චි කල හයිබ්‍රිඩ් වහනයක් මිලදී ගැනීම හොදද / නරකද?
    --> හයිබ්‍රිඩ් එකකදි..... අළුත් එකකට යන එක හොදයි මචන්.... විකුණන එකා මොන ලෙඩක් නිසා විකුණනවද නොදන්න නිසා......

    05. පාවිච්චි කල හයිබ්‍රිඩ් වාහනයක් මිලදී ගැනීමේදී විසේසයෙන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?
    --> පාවිච්චි කරපු එකකට යන්න එපා.......

    එකග විය නොහැක
    වාහනයේ පාවිච්චිය තිරණය වෙන්නේ පාවිච්චි කරන කෙනා මත
    විකුණන හෙම වාහනයක්ම ලෙඩක් නිසා විකුනන්නේ නැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    එකග විය නොහැක
    වාහනයේ පාවිච්චිය තිරණය වෙන්නේ පාවිච්චි කරන කෙනා මත
    විකුණන හෙම වාහනයක්ම ලෙඩක් නිසා විකුනන්නේ නැ

    :dull: ඔව් පාවිච්චිය තීරණය වෙන්නේ පාවිච්චි කරන කෙනා මත උනාට...... අපි දන්නේ නෑ නේ පාවිච්චි කරපු එකා කොහොම පාවිච්චි කරලද කියලා...... ඒකනේ අවුල...... :(

    ඔව් ඔව් විකුණන හැම එකාම ලෙඩ නිසා නෙවේ විකුණන්නේ උනාට...... ගන්න එක කරුමෙට ලෙඩ වාහනයක් උනොත්..... ගන්න එකා අමාරුවෙනේ.... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    rep ++++
    බොහොම ඉස්තුති ගොඩක් දේවල් දැනගත්තා.

    :shocked: මාත් ඔය ප්‍රියස් එකක් ගන්න හොය හොයා ඉදලා තමා ඔය චුට්ටක් චුට්ටක් තමා දන්නේ....... :yes: මාත් දන්න එකක් නෑ.... අන්තිමේ තියෙන FB15 එකයි.... DX Wagon කට්ටයි (ඒක නම් විකුණලා දානවා) හොදා කියලා හිතා ගත්තා...... :cool:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    හයිබ්‍රිඩ් වල ප්‍රිමියම් එක වැඩියි මං දන්න විදියට මොකද හයිබ්‍රිඩ් සිස්ටම් එක සංකීර්ණයි ඒනිසා අනතුරකදී සංවේදිතාව වැඩියි.
    හයිබ්‍රිඩ් වල මේ වෙනකොට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි (විශේෂයෙන් prius 2nd gen, Honda Insight) සමහර විට යම් කාලයක් ගියහම හරියන්නත් පුලුවන් ලංකාවෙ මිනිස්සු අළුත් තාක්ෂණයක් ආවම ටිකක් බයයි (උදා: Front Wheel Drive, Autogear, CVT)
    Hybrid සංකීර්ණ හින්ද හොඳ ගැරේජ් එකක්ම තෝරගන්න වෙයි. ඒ විතරක් නෙමෙයි සර්විස් කරන තැන වුනත් හොඳ තැනක්ම තෝරගන්න.

    thanks machan
    rep++
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    එකග විය නොහැක
    වාහනයේ පාවිච්චිය තිරණය වෙන්නේ පාවිච්චි කරන කෙනා මත
    විකුණන හෙම වාහනයක්ම ලෙඩක් නිසා විකුනන්නේ නැ

    isthuthi
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    හයිබ්‍රිඩ් වල ප්‍රිමියම් එක වැඩියි මං දන්න විදියට මොකද හයිබ්‍රිඩ් සිස්ටම් එක සංකීර්ණයි ඒනිසා අනතුරකදී සංවේදිතාව වැඩියි.
    හයිබ්‍රිඩ් වල මේ වෙනකොට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි (විශේෂයෙන් prius 2nd gen, Honda Insight) සමහර විට යම් කාලයක් ගියහම හරියන්නත් පුලුවන් ලංකාවෙ මිනිස්සු අළුත් තාක්ෂණයක් ආවම ටිකක් බයයි (උදා: Front Wheel Drive, Autogear, CVT)
    Hybrid සංකීර්ණ හින්ද හොඳ ගැරේජ් එකක්ම තෝරගන්න වෙයි. ඒ විතරක් නෙමෙයි සර්විස් කරන තැන වුනත් හොඳ තැනක්ම තෝරගන්න.

    Insurance premium එකේ වෙනසක් නැහැ මචන්.
    Hybrid උනත් petrol උනත් ගැන එකයි
    වෙනසකට තියෙන්නේ Battery එකට දෙන cover එක
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Insurance premium එකේ වෙනසක් නැහැ මචන්.
    Hybrid උනත් petrol උනත් ගැන එකයි
    වෙනසකට තියෙන්නේ Battery එකට දෙන cover එක

    mokadda ban me battery kathawa. poddak dannawanam therenna wisthara athuwa kiyapanko tharaha nathiwa.. ubata pinsidda wenewa nodanna eklekta kiyala dena ekata
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    mokadda ban me battery kathawa. poddak dannawanam therenna wisthara athuwa kiyapanko tharaha nathiwa.. ubata pinsidda wenewa nodanna eklekta kiyala dena ekata

    මෙහෙමයි මචන්
    වාහනේක Insurance Premium එක Hybrid උනා කියල වැඩි වෙන්නේ නැහැ
    Hybrid වාහනේක Battery එක Insurance එකෙන් cover කරනවා.
    Cover කරන Percentage එක Company එක අනුව වෙනස් වෙන්න පුළුවන්.
    කොහොම Cover කරත් මචන් වගකීමක් ගන්නේ අනතුරක් නිසා වෙන හානියකට විතරයි
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මෙහෙමයි මචන්
    වාහනේක Insurance Premium එක Hybrid උනා කියල වැඩි වෙන්නේ නැහැ
    Hybrid වාහනේක Battery එක Insurance එකෙන් cover කරනවා.
    Cover කරන Percentage එක Company එක අනුව වෙනස් වෙන්න පුළුවන්.
    කොහොම Cover කරත් මචන් වගකීමක් ගන්නේ අනතුරක් නිසා වෙන හානියකට විතරයි

    isthuthi yaluwa

    e kiyanne machan normal wahanekata wada hybrid ekaka insuarance cost eka wadi wenna puluwan kiyana eka neda?