හයිබ්‍රිඩ් වාහන ගැන උදවුවක් (HELP ON HYBRID VEHICLE )

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    නැහැ මචන් Insurance premium වෙනසක් නැහැ
    Insurance premium is depends on the Value of the Vehicle

    සමාවෙයන් මචන් මෙහම එකම අහනවට නොතේරෙන කමට අහන්නේ තරහ ගන්න එපා.

    මෙහෙම කියමු උදාහරණයක් විදියට හයිබ්‍රිඩ් සහ සමන්‍ය වාහනයක් දෙකේම මිලදී ගත් වටිනාකම 1,000,000/= ඒ කියන්නේ දෙකේම රක්ෂණ වරිකේ 45000/= කියලා.
    එතකොට මොකක් හරි වෙලා දෙකම හැප්පිලා බැටරි එක විනාශ වුනොත් ඒ රක්ෂණ සමාගමෙන් ඒ වාහන දෙකටම බැටරි දාන්න මුදල් දෙනවද?
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    :shocked: මාත් ඔය ප්‍රියස් එකක් ගන්න හොය හොයා ඉදලා තමා ඔය චුට්ටක් චුට්ටක් තමා දන්නේ....... :yes: මාත් දන්න එකක් නෑ.... අන්තිමේ තියෙන FB15 එකයි.... DX Wagon කට්ටයි (ඒක නම් විකුණලා දානවා) හොදා කියලා හිතා ගත්තා...... :cool:

    uraj අයියේ.. අර අලුතෙන් ඇවිල්ල තියෙන wagon R Stingray හhybrid එක කොහොමද? :confused::confused: අපි එක ගන්න හිතන් ඉන්නේ. 30ක් වෙනවා. :yes::yes:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    සමාවෙයන් මචන් මෙහම එකම අහනවට නොතේරෙන කමට අහන්නේ තරහ ගන්න එපා.

    මෙහෙම කියමු උදාහරණයක් විදියට හයිබ්‍රිඩ් සහ සමන්‍ය වාහනයක් දෙකේම මිලදී ගත් වටිනාකම 1,000,000/= ඒ කියන්නේ දෙකේම රක්ෂණ වරිකේ 45000/= කියලා.
    එතකොට මොකක් හරි වෙලා දෙකම හැප්පිලා බැටරි එක විනාශ වුනොත් ඒ රක්ෂණ සමාගමෙන් ඒ වාහන දෙකටම බැටරි දාන්න මුදල් දෙනවද?

    ඔව් මචන් ගෙවනවා
    hybrid වාහනයක Battery එකකට වටිනාකමින් 90%ක් වගේ වෙනකන් ගෙවීම් කරනවා
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    uraj අයියේ.. අර අලුතෙන් ඇවිල්ල තියෙන wagon R Stingray හhybrid එක කොහොමද? :confused::confused: අපි එක ගන්න හිතන් ඉන්නේ. 30ක් වෙනවා. :yes::yes:

    බොහොම හොද ප්‍රශ්නයක්, මටත් හිත ගිය වාහනයක් නමුත් පොඩි එන්ජිමක් නිසා කදුවල නුවරඑළිය වගේ යන්න අමාරු වේවිද කියලා හිතෙනවා. දනන්වනම් විස්තර ටිකක කියන්න
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔව් මචන් ගෙවනවා
    hybrid වාහනයක Battery එකකට වටිනාකමින් 90%ක් වගේ වෙනකන් ගෙවීම් කරනවා

    බොහොම ඉස්තුති මචන්.

    මේක මේ නුලට අදාල නැත්ත උබ දන්නවා ඇති කියල හිතෙන නිසයි අහන්නේ, මචන් ලංකාවේ කල්බදු (leasing) කරනවානම් මොකක්ද හොදම තැන? ඒ කියන්නේ අපි දුක්මහන්සියෙන් හම්බකරන හැම සතේම ගිලින්නේ නැති, කරදරයක් නැති වරිකේ අඩු තැන?
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South

    බොහොම ඉස්තුති මචන්.

    මේක මේ නුලට අදාල නැත්ත උබ දන්නවා ඇති කියල හිතෙන නිසයි අහන්නේ, මචන් ලංකාවේ කල්බදු (leasing) කරනවානම් මොකක්ද හොදම තැන? ඒ කියන්නේ අපි දුක්මහන්සියෙන් හම්බකරන හැම සතේම ගිලින්නේ නැති, කරදරයක් නැති වරිකේ අඩු තැන?

    Check the PM box
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මම ලදී ගත්ත DEMIO එකක්. 25 කට, 41000 දුවල තිබ්බ.
    මුලින්ම හිතන් හිටියේ GP5 එකක් ගෙන්න 36 කට, පස්සේ එක GP1 වලට අඩු උනා. ඊටත් පස්සේ Wagon R hybrid එකක් බැලුව 27 කට. අන්තිමට Demio එකක් ගත්ත.

    හරි වැඩේ මෙහෙමයි දැන්

    my car price 25 laks
    same milage aqua used car is 28 laks

    so aqua is 3 laks more than mine

    හිතන්න මගේ වාහනේට සතියකට රු.3000 ක තෙල් ඕන කියල.
    then if the aqua is twice efficient than my demio, it will only require fuel worth of 1500 per week හරි නේ?

    so aqua එකක් පද්දොත් මට සතියක ලාබය 1500

    ඔය විදියට අවුරුදු 3ක් පද්දොත් ලාබය = 1500*52*3 = 234000/=

    but extra money I paid for buying used aqua = 3 laks

    300000 > 234000

    so conclusion

    though a hybrid seems saves your pocket, actually it's not.

    දැන් ළමයින්ට තේරුනා ද?

    assumptions used

    1. demio does average X kmpl and aqua does 2X kmpl
    2. can buy used aqua with 41000 milage for 28 laks
    3. you will use vehicle for atleast 3 years

    Note: Demio has 15kmpl average
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    :shocked: මාත් ඔය ප්‍රියස් එකක් ගන්න හොය හොයා ඉදලා තමා ඔය චුට්ටක් චුට්ටක් තමා දන්නේ....... :yes: මාත් දන්න එකක් නෑ.... අන්තිමේ තියෙන FB15 එකයි.... DX Wagon කට්ටයි (ඒක නම් විකුණලා දානවා) හොදා කියලා හිතා ගත්තා...... :cool:

    බොට ඉතින් අපි කෑ ගහපු නිසා හොදයි. වල් අලිය නැත්නම් වලේ. ජබුක්
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    01. හයිබ්‍රිඩ් වාහනයක් තමන්ගේ පළමු වාහනය විදියට මිලදී ගැනීම හොදද / නරකද?
    50% 50%..

    02. හයිබ්‍රිඩ් වාහනයක බැටරිය අනිවාර්යයෙන්ම ප්‍රතිස්ථාපනය (replace) කල යුතු
    yah aniwa..wahanen wahaneta karanna ona kale wenas

    03. හයිබ්‍රිඩ් වහනයක් ලංකාව ඇතුලතදී ලියාපදිංච්, කල්බදු (leasing) සහ රක්ෂණය කිරීමේදී මිල වැඩිවීමක් තිබේද?
    lease rate eka adui mama hithanne..

    04. පාවිච්චි කල හයිබ්‍රිඩ් වහනයක් මිලදී ගැනීම හොදද / නරකද?
    toyota ekak nam ganne WATTHALA toyota ekata dala inspection report ekak arn wahane hodai nam baya nathuwa ganin

    05. පාවිච්චි කල හයිබ්‍රිඩ් වාහනයක් මිලදී ගැනීමේදී විසේසයෙන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?
    test the battery..sale karayonge boru walata ahu wenna epa..toyota ekak nnam toyota WATHHALA ekata dala check karala ganin

    06. මොනයම් තත්වයේ හෝ හයිබ්‍රිඩ් වහනයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු දේවල් මොනවද?
    battery health as a major concern

    07. හයිබ්‍රිඩ් වාහනවල අමතර කොටස් සහ අලුත්වැඩියා කිරීමේ වියදම කෙසේද? සහ ඕනෑම ගරාජයකින් අලුත්වැඩියා කල හැකිද / නොහැකිද?
    prius 2010 s touring eke head light eke toyota lanka eke 230,000 k :D

    08. ලංකාව ඇතුලතදී හයිබ්‍රිඩ් කාර් රථයක් මිලදී ගැනීමකදී කුමන සන්නම් නාමය (Toyota, Honda, etc ) තෝරාගතයුතුද? 
    toyota is mastering the hybrid technology since 1997
    I recommend toyota..
    but there is no problems with honda.. :)

    09. හයිබ්‍රිඩ් මෝටර් රථයක් නැවත විකිණීමේ (second hand market) වෙළදපොල අගය සහ හැකියාව කෙසේද?
    no idea bro..

    hybrid ekak nam company maintain karapu ekak balapan..service records ekak naara check karapn
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මම ලදී ගත්ත DEMIO එකක්. 25 කට, 41000 දුවල තිබ්බ.
    මුලින්ම හිතන් හිටියේ GP5 එකක් ගෙන්න 36 කට, පස්සේ එක GP1 වලට අඩු උනා. ඊටත් පස්සේ Wagon R hybrid එකක් බැලුව 27 කට. අන්තිමට Demio එකක් ගත්ත.

    හරි වැඩේ මෙහෙමයි දැන්

    my car price 25 laks
    same milage aqua used car is 28 laks

    so aqua is 3 laks more than mine

    හිතන්න මගේ වාහනේට සතියකට රු.3000 ක තෙල් ඕන කියල.
    then if the aqua is twice efficient than my demio, it will only require fuel worth of 1500 per week හරි නේ?

    so aqua එකක් පද්දොත් මට සතියක ලාබය 1500

    ඔය විදියට අවුරුදු 3ක් පද්දොත් ලාබය = 1500*52*3 = 234000/=

    but extra money I paid for buying used aqua = 3 laks

    300000 > 234000

    so conclusion

    though a hybrid seems saves your pocket, actually it's not.

    දැන් ළමයින්ට තේරුනා ද?

    assumptions used

    1. demio does average X kmpl and aqua does 2X kmpl
    2. can buy used aqua with 41000 milage for 28 laks
    3. you will use vehicle for atleast 3 years

    බොහොම වටිනවා සහෝදරයා.
    ඉස්තුති
    6+
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    N♥K_forever;18408010 said:

    "service records ekak naara check karapn" මේක කොහොමද බන් චෙක් කරන්නේ දන්නේ නැති නිසා අහන්නේ ;(

    6+
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිතර දුවන්නේ නැත්තං හයිබ්‍රිඩ් එකකට යන්න එපා මචං. සුදු අලියෙක් වෙනවා. බැට්‍රිය නම් ඔය කියන තරම් අවුලක් නෑ දැන්. එන තාක්ෂණය දියුණු නිසා. කොහොමත් ඒකට තියෙන්නේ කාල-ආයු කාලයක්.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මම ලදී ගත්ත DEMIO එකක්. 25 කට, 41000 දුවල තිබ්බ.
    මුලින්ම හිතන් හිටියේ GP5 එකක් ගෙන්න 36 කට, පස්සේ එක GP1 වලට අඩු උනා. ඊටත් පස්සේ Wagon R hybrid එකක් බැලුව 27 කට. අන්තිමට Demio එකක් ගත්ත.

    හරි වැඩේ මෙහෙමයි දැන්

    my car price 25 laks
    same milage aqua used car is 28 laks

    so aqua is 3 laks more than mine

    හිතන්න මගේ වාහනේට සතියකට රු.3000 ක තෙල් ඕන කියල.
    then if the aqua is twice efficient than my demio, it will only require fuel worth of 1500 per week හරි නේ?

    so aqua එකක් පද්දොත් මට සතියක ලාබය 1500

    ඔය විදියට අවුරුදු 3ක් පද්දොත් ලාබය = 1500*52*3 = 234000/=

    but extra money I paid for buying used aqua = 3 laks

    300000 > 234000

    so conclusion

    though a hybrid seems saves your pocket, actually it's not.

    දැන් ළමයින්ට තේරුනා ද?

    assumptions used

    1. demio does average X kmpl and aqua does 2X kmpl
    2. can buy used aqua with 41000 milage for 28 laks
    3. you will use vehicle for atleast 3 years

    Note: Demio has 15kmpl average

    This is entirely depends on the milage you want to run in a month. More miles you run, more you save from a hybrid than a regular gasoline car. Hybrid would help if you travel on heavy traffic daily basis and long distance in weekends.

    So the choice of vehicle would entirely depends on how much miles you expect to run in a month.

    Not everyone thinks mathematically like you did. Thats why some people hate some cars. You have to choose what suits you best - not for others.
     
    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    1.first vehicle eka vidiyata honday hamadama duwanawa nam witarak mokada battery charging discharging hariyata nitharama une nattam battery eka awul yanawa.anith eka umbe driving habits gas eka uda hitagena yana ekek nam aragena therumak ne.
    2 hybrid battery eke life time( 4-5 years - recondition)8 yrs brand new diwwata passe maru karanna wenawa.milage eke balapamak netha.
    3.hybrid kiyala special neha macho hebey wahane fuul value ekama insure karanna
    4.39k dila g grade reconditin aqua ekak gannakota 41k deela toyota lanka eken brand new aqua g grade ekak 8 yrs guarantee for the battery ganna eka aniwa laabayne.
    7.repair karanakota honda thanakin karapan aniwa scanner ekak thiyana thankma wenna ona tune up ekakata yanawa nm injector test bench ekak ultrasonic bath ekek thiyana sanwa wage supiri multimeter thiyana thankata yanna.mama ehema kiwwe thiyana sensor walin hungak wada karanne 5v n 3v range eke nisa.eka nisa awulak wunoth hoyanna hungak sensitive equipment ona nisa.baya wenna epa umba colombo hari kandy nam awulakma ne.sensors ehema lesiyen awul yanne ne hebey regular tune up waladi ewa sudda karanna ona.anith eke sensor galawanna wenama tools thiyanawa ewa thiyana thanak wenna ona.spare parts nm tikak ganan e wunata machan durable.
    8.ara kiwwat wage fuel economy nm toyota performance nm honda.
    9.second hand market ekak thama hadila ne bn anith eka japana owa hadanne padala wisi karanna.
    10.hybrid ekekata yanawa nm wahanaya gana tikak dangena inna ona mokada nattan garage karaya datha galawanawa.anith eka monama fault ekak awath scan report ekak aran balanna kata vachaneta lede hoyanna yanna epa.anith eka awulk wela maga hitiyoth kiyatawat thallu karanna epa.n gattata passe subwoofer ananmanam keli ellanna epa mokada engine mapping walata modificationa account karala ne poddak hari generator(alternator eka overload wunoth ECU eka pissu kelinawa)kotinma maylak wat wenas karanna epa.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    බොහොම හොද ප්‍රශ්නයක්, මටත් හිත ගිය වාහනයක් නමුත් පොඩි එන්ජිමක් නිසා කදුවල නුවරඑළිය වගේ යන්න අමාරු වේවිද කියලා හිතෙනවා. දනන්වනම් විස්තර ටිකක කියන්න

    ඔව් මචන් ගෙවනවා
    hybrid වාහනයක Battery එකකට වටිනාකමින් 90%ක් වගේ වෙනකන් ගෙවීම් කරනවා

    This is entirely depends on the milage you want to run in a month. More miles you run, more you save from a hybrid than a regular gasoline car. Hybrid would help if you travel on heavy traffic daily basis and long distance in weekends.

    So the choice of vehicle would entirely depends on how much miles you expect to run in a month.

    Not everyone thinks mathematically like you did. Thats why some people hate some cars. You have to choose what suits you best - not for others.

    thaman padinna inna milage eka uda equation ekata daala test karanna thiyenne :lol:
     
    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    thawa deyak hybrid kiyala suzuki wagonR hari stingray hari ganna innawanm ita wada honday podi petrol wahanayakata yana eka mokada suzuki la full hybrid gahanne ne gahanne mild hybrid witahray e kiyanne motor assist withary EV mode duwanne ne.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    1.first vehicle eka vidiyata honday hamadama duwanawa nam witarak mokada battery charging discharging hariyata nitharama une nattam battery eka awul yanawa.anith eka umbe driving habits gas eka uda hitagena yana ekek nam aragena therumak ne.
    2 hybrid battery eke life time( 4-5 years - recondition)8 yrs brand new diwwata passe maru karanna wenawa.milage eke balapamak netha.
    3.hybrid kiyala special neha macho hebey wahane fuul value ekama insure karanna
    4.39k dila g grade reconditin aqua ekak gannakota 41k deela toyota lanka eken brand new aqua g grade ekak 8 yrs guarantee for the battery ganna eka aniwa laabayne.
    7.repair karanakota honda thanakin karapan aniwa scanner ekak thiyana thankma wenna ona tune up ekakata yanawa nm injector test bench ekak ultrasonic bath ekek thiyana sanwa wage supiri multimeter thiyana thankata yanna.mama ehema kiwwe thiyana sensor walin hungak wada karanne 5v n 3v range eke nisa.eka nisa awulak wunoth hoyanna hungak sensitive equipment ona nisa.baya wenna epa umba colombo hari kandy nam awulakma ne.sensors ehema lesiyen awul yanne ne hebey regular tune up waladi ewa sudda karanna ona.anith eke sensor galawanna wenama tools thiyanawa ewa thiyana thanak wenna ona.spare parts nm tikak ganan e wunata machan durable.
    8.ara kiwwat wage fuel economy nm toyota performance nm honda.
    9.second hand market ekak thama hadila ne bn anith eka japana owa hadanne padala wisi karanna.
    10.hybrid ekekata yanawa nm wahanaya gana tikak dangena inna ona mokada nattan garage karaya datha galawanawa.anith eka monama fault ekak awath scan report ekak aran balanna kata vachaneta lede hoyanna yanna epa.anith eka awulk wela maga hitiyoth kiyatawat thallu karanna epa.n gattata passe subwoofer ananmanam keli ellanna epa mokada engine mapping walata modificationa account karala ne poddak hari generator(alternator eka overload wunoth ECU eka pissu kelinawa)kotinma maylak wat wenas karanna epa.

    godak pin machan nodanna dewal godak igana gaththa ubata pin machan

    rep 5+