රත්තරං;17607888 said:
හිටපිය තොට රිදවන්න.....
දන්නවද ඇයි ඕකේ තායිලන්ඩ් එක ගත්තේ ජපන් එක එද්දි කියලා???
මේක ඇහුවහම හොදටම රිදිලා අඩයි...
යකෝ තායිලන්ඩ් MR16DDT 1600 ටර්බෝ..... ටර්බෝ
..... ටර්බෝ
ජැපෑන් එක නිකන්ම නිකන් 1800cc
ඕකේ ටර්බෝ ඒවා ලංකාවේ 10ක් වත් නෑ... එලවලා බලපන් ටර්බෝ එකක්... වෙඩිල්ල වගේ..
MR16DDT
The MR16DDT is a 1.6 L (1618 cc) DIG-T (Direct Injection Gasoline Turbo-charged) engine, bore is 79.7 mm (3.14 in) and stroke is 81.1 mm (3.19 in). It was first introduced in the Nissan Juke small SUV in the autumn of 2010. Output is 188 hp (140 kW) and 177 lb·ft (240 N·m). The 2014 Juke RS NISMO produced 215 hp (160 kW) and 210 lb·ft (285 N·m).
MR16DDT
Some of the pertinent features of the MR16DDT are:
Twin variable valve timing control (CVTCS on intake and exhaust valves)
Turbo-charged and intercooled
Compression ratio of 9.5:1
Light weight design and reduced frictions
තායිලන්ඩ් ඇසෙම්බල් විතරයි. 1600cc එක නෙමේ ඔය සේල් වල තියෙන්නේ. මේක බලන්න
4උබටත් රිදුන නේ දැන්.. හැමතැනම ඇලියොන් ප්‍රෙමියෝ වැහි වැහැලා. අරන් වරෙන් ටර්බෝ ඇන්ජිමත් එක්ක පාගලා බලන්න..
වැඩිදුර රිදවාගැනීම් සදහා මේකත් බලපන්.. මෙන්න මෙහෙමයි මේවට ප්ලේයර් හයි කරන්නේ.....අලුත් වාහනවල ගඩොල් ඔබන්න වගේ ඩබල් ඩින් කටවල් එන්නේ නෑ....රිදෙයි
හී හී හී... Engine Specification Wikipedia එකෙන් උස්සලා දාන්නම රිදිලා...
හිටපිය තව රිද්දන්න...
Your Blue Bird : MR16DDT 1.6 L Turbo = 2.7 L Non Turbo (According to FIA regulations) = 188HP
specific engine output = 188hp/2.7 L = 69.62 hp per liter


My poor 22 years old Civic EG8 : D15B 3 Stage VTEC = 1.5L N/A = 130HP
specific engine output = 130hp/1.5L = 86.66 HP per liter

AND FOR YOUR REFERENCE !!!
FD2 Honda CTR : K20A N/A = 2 L = 222HP
specific engine output = 222hp/2L = 111 HP per Liter!!!!


හහ් හහ් හා... උබේ Bluebird එන්ජිමට ගිනි තියපන් දැන්... අනික මගේ කාර් එක Long Trips වලදී 15-16 KMPL කරනවා A/C දාලා (රත්තරන් ජබුක්™) ...දැන් නම් රිදිලා ඇති අඩන්නම..


අනික මටත් හිතෙනවා ඔය මොඩල් එක ලංකාවේ වැඩිය නැතුව ඇති කියලා... මොකද ලොකු ගානක් දීලා තායිලන්ඩ් බඩුවක් ගන්න තරන් මොලේ අමාරුකාරයෝ ලංකාවේ වැඩිය නෑනේ...
(මල පැනලා මාව NUKE කරයිද දන්නේ නෑ ...


)
Last edited:





ඈයි සහෝ මට ඒ පයන්න මතක් කරේ........
FB 15 එක එලියට දාලා...... DX එක ගැරේජ් එක ඈතුලට දාලා දිරන්න ඈරියා....... 


ආයේ පරණ වාහන නොපතමි. මහ ආණ්ඩුවෙන් FB15 ඉල්ලගෙන පදිමි. ඒක මොක උනත් විශ්වාසවන්ත වාහනේ........
FB15 එකට මුකුත් කිව්වොත් බාවනවා හරිය..... දුර ගමන් වලදි 16Km/l වැඩ..... හයිබ්‍රිඩ් කැලේ.......