හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17607888 said:

    හිටපිය තොට රිදවන්න.....

    දන්නවද ඇයි ඕකේ තායිලන්ඩ් එක ගත්තේ ජපන් එක එද්දි කියලා???

    මේක ඇහුවහම හොදටම රිදිලා අඩයි...:lol::lol::lol:

    යකෝ තායිලන්ඩ් MR16DDT 1600 ටර්බෝ:love::love::love:..... ටර්බෝ:love::love::love:..... ටර්බෝ:love::love::love::love:

    ජැපෑන් එක නිකන්ම නිකන් 1800cc

    ඕකේ ටර්බෝ ඒවා ලංකාවේ 10ක් වත් නෑ... එලවලා බලපන් ටර්බෝ එකක්... වෙඩිල්ල වගේ..

    MR16DDT
    The MR16DDT is a 1.6 L (1618 cc) DIG-T (Direct Injection Gasoline Turbo-charged) engine, bore is 79.7 mm (3.14 in) and stroke is 81.1 mm (3.19 in). It was first introduced in the Nissan Juke small SUV in the autumn of 2010. Output is 188 hp (140 kW) and 177 lb·ft (240 N·m). The 2014 Juke RS NISMO produced 215 hp (160 kW) and 210 lb·ft (285 N·m).

    MR16DDT
    Some of the pertinent features of the MR16DDT are:

    Twin variable valve timing control (CVTCS on intake and exhaust valves)
    Turbo-charged and intercooled

    Compression ratio of 9.5:1

    Light weight design and reduced frictions

    තායිලන්ඩ් ඇසෙම්බල් විතරයි. 1600cc එක නෙමේ ඔය සේල් වල තියෙන්නේ. මේක බලන්න

    xogyvk.jpg

    දැන් මෙතන හොන්ඩා ජුලෝලා වෙන්න පෙරලි පෙරලි අඩයි
    :lol::lol::lol:

    උබටත් රිදුන නේ දැන්.. හැමතැනම ඇලියොන් ප්‍රෙමියෝ වැහි වැහැලා. අරන් වරෙන් ටර්බෝ ඇන්ජිමත් එක්ක පාගලා බලන්න.. :lol::lol::lol:

    වැඩිදුර රිදවාගැනීම් සදහා මේකත් බලපන්.. මෙන්න මෙහෙමයි මේවට ප්ලේයර් හයි කරන්නේ.....අලුත් වාහනවල ගඩොල් ඔබන්න වගේ ඩබල් ඩින් කටවල් එන්නේ නෑ....රිදෙයි

    Car-DVD-Player-for-NISSAN-SYLPHY-Nissan-Bluebird-Sylphy-2012-2013-Nissan-Sentra-North-America-Nissan.jpg
    Gooo giya sinhalu :sorry: :(
     
    ranjana disasekara

    Well-known member
  • රත්තරං;17599448 said:
    ඇත්තම කිව්වොත් (මේකට නම් රිදෙයි , බනියි ) ලංකාවේ හයිබ්‍රිඩ් ගන්නේ බහුතරයක් වාහන කියන්නේ මොනවද කියලා නොදැක්ක, හරි හමන් වාහන අත නොගාපු උන්

    ඔය විසෙල් එකක් පදින එකෙක්ට 1986 හදාපු Y60 කියන්නේ මොන වගේ මැශින් එකක්ද කියලා උගන්නන එක අන්දයට දී කිරේ සුද පෙන්නනවා වගේ වැඩක්.. හීනෙකින් වත් හිතාගන්න බෑ

    දැන් බැනපල්ලා මට පලු යන්න:P:P

    es walata kanduluth aawa doo kathaawata umba kiyapu
    hybrid padina sonnalunta steer karagannawat baa y 60 ekak its a kind of deamon engine ekee sound eke indanma pirimi gathiyak tiyenne
    it's a man's toy!!
    hybrids are dildos
    (ganan ganna epa padamata wadila ketuwe but kathaawa true harida)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    රත්තරං;17607935 said:
    දැන් ඇමෙරිකා යන්න අයිඑස්අයිඑස් එකේ මෙම්බර්ශිප් කාඩ් එක ඕනේ මචන්... උබත් අපේ ආගමට ආවොත් එකක් අරන් දෙන්න පුලුවන්..:yes::yes::yes::yes:

    අල්ලා හුවක්බර් කියලා කොන කපන්න විතරයි තියෙන්නේ

    ඔයිට වඩා හොදයි නාකි සුද්දෙකුට පු* දෙන එක :growl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Gooo giya sinhalu :sorry: :(

    නිසාන් බ්ලූබර්ඩ් සිල්පි දෙයියෝ:cool::cool::cool:
    දහදාහ පහුවෙනකන් පාගන්නේ නැතුව ඉන්නේ. ඊට පස්සේ තමා සෙල්ලම්...:cool::cool::cool:

    (ps- පෙට්‍රල් කරන ගාන අහන්න එපා සිංහලු එතකොට මට ගූ යයි :sorry::sorry::lol: )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    es walata kanduluth aawa doo kathaawata umba kiyapu
    hybrid padina sonnalunta steer karagannawat baa y 60 ekak its a kind of deamon engine ekee sound eke indanma pirimi gathiyak tiyenne
    it's a man's toy!!
    hybrids are dildos

    (ganan ganna epa padamata wadila ketuwe but kathaawa true harida)

    ජරාම කට් එක. එපා උනා:sorry::sorry::sorry::sorry::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔයිට වඩා හොදයි නාකි සුද්දෙකුට පු* දෙන එක :growl:

    වරෙන්කෝ අපේ ආගමට.. ස්වර්ගෙට ගිහාම කන්‍යාවෝ 72ක් ගැරන්ටීඩ්

    මේකාලේ ප්‍රමෝශන් එකක් යනවා. අපිට බැදුනොත් තව 8ක් එක්ස්ට්‍රා දෙනවා 80ක් වෙන්න

    (හැබැයි කන්‍යාවෝ ගෑනුද පිරිමිද කියලනම් පොතේ නෑ :lol:)

    72-Virgin-Dating-Service.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17609716 said:
    නිසාන් බ්ලූබර්ඩ් සිල්පි දෙයියෝ:cool::cool::cool:
    දහදාහ පහුවෙනකන් පාගන්නේ නැතුව ඉන්නේ. ඊට පස්සේ තමා සෙල්ලම්...:cool::cool::cool:

    (ps- පෙට්‍රල් කරන ගාන අහන්න එපා සිංහලු එතකොට මට ගූ යයි :sorry::sorry::lol: )

    පැටුල් කිරිල්ල කෙසේ වෙතත් බවන වගේ ඇති නේ. :).
     
    Shanal Mad

    Member
    Dec 16, 2014
    51
    7
    0
    laksha 20 - 30 athara ekak mata ganna unanam mn ganne Allion 240 2003 sudu ekak !! (body kit ekath gaha gannawa aniwa)
    Hybrid ekak gannawanam ganne 2013/14 Prius ekak (ekanam laksha 45k 50kwath wei)

    ** vitz/Fit/Aqua wage ewanam gannema na bn, (Hatchback car padinna mn kamathima na kollek widihata ekai)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පැටුල් කිරිල්ල කෙසේ වෙතත් බවන වගේ ඇති නේ. :).

    ගන්නකොට 2000යි දුවල තිබ්බේ. බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන්ම තියෙනවා. ඇලියොන් ප්‍රෙමියෝ වගේ හැමතැනම නැති නිසා වටිනාකමකුත් තියෙනවා. හැබැයි විකුනගන්න නම් ඇලියොන් ප්‍රෙමියෝ තරම් ලේසි නෑ. මේකක් හොයන කෙනෙක්ම වෙන්න ඕනේ

    p17jqr3bentpi1ou85hcirc10t44_r.jpg

    maxresdefault.jpg

    Nissan-Sylphy.PNG
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    laksha 20 - 30 athara ekak mata ganna unanam mn ganne Allion 240 2003 sudu ekak !! (body kit ekath gaha gannawa aniwa)
    Hybrid ekak gannawanam ganne 2013/14 Prius ekak (ekanam laksha 45k 50kwath wei)

    ** vitz/Fit/Aqua wage ewanam gannema na bn, (Hatchback car padinna mn kamathima na kollek widihata ekai)

    ඇලියොන් 240 වයින් රෙඩ් එකත් පට්ට
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    රත්තරන් දන්නේ නැති නිසා අහන්නේ ටොයෝට වාහන සහ නිසාන් වාහන ගත්තම
    මොකෝ නිසාන් වාහන ගණන් අඩු සපෙක්සව
    Eg නිසාන් කැරවන් එකයි ටොයෝට KDH වලින් KDH ගණන් ඒවගේම KDH එක පාරට්ස් මාර ගණන්
    double cab ගන්නකොට ටොයෝට Hilux එක මාර ගණන් නිසාන් navara එක්ක බලනකොට

    මම කීප දෙනෙක් ගෙන් ඇහුව ටොයෝට KDH තියන උන් කියනවා නිසාන් caravan ඩිසල් convet කරලා වැඩක් නැහැ
    AC දාගන නුවර ගියොත් එන්ජිම හීට් වෙලා චාටර් වෙනවා KDH එහෙම නැහැ කියල
    ඊට පස්සේ කැරවන් තියන කෙනෙක් කියනවා කව්ද කියන්නේ ඕනේ නම් ඔට්ටුවක් දාමුද එහැම අව්ලක් නැ කියල ඇත්තට මොකද්ද මේ
    නිසාන් ගණන් අඩු වෙන්න හේතුව
     
    KDH අලුතෙන් තියෙන මිල වෙන්ස තමයි මචන්. වෙන කේස් එකක් නෑ.

    ටොයොටා නමේ විශ්වාසයට මිනිස්සු ටොයොටම ගන්න බලනවා

    අනික ටොයොටා වාහන මාර ඩියුරබල් මචන්

    නවාරා එකේනම් ෆෝල්ට් එකක් තියෙනවා. ඒකයි ෆේල් උනේ

    නිසාන් පැට්‍රෝල් එකයි ටොයොටා ලෑන්ඩ් කෲසර් එකයි ගත්තහම දෙකම කරට කර
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17609849 said:
    ගන්නකොට 2000යි දුවල තිබ්බේ. බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන්ම තියෙනවා. ඇලියොන් ප්‍රෙමියෝ වගේ හැමතැනම නැති නිසා වටිනාකමකුත් තියෙනවා. හැබැයි විකුනගන්න නම් ඇලියොන් ප්‍රෙමියෝ තරම් ලේසි නෑ. මේකක් හොයන කෙනෙක්ම වෙන්න ඕනේ

    p17jqr3bentpi1ou85hcirc10t44_r.jpg

    අනිවා දැක්කොත් ඕනෙ කෙනෙක් ආයි බලන වාහනයක්
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    රත්තරං;17610072 said:
    KDH අලුතෙන් තියෙන මිල වෙන්ස තමයි මචන්. වෙන කේස් එකක් නෑ.

    ටොයොටා නමේ විශ්වාසයට මිනිස්සු ටොයොටම ගන්න බලනවා

    අනික ටොයොටා වාහන මාර ඩියුරබල් මචන්

    නවාරා එකේනම් ෆෝල්ට් එකක් තියෙනවා. ඒකයි ෆේල් උනේ

    නිසාන් පැට්‍රෝල් එකයි ටොයොටා ලෑන්ඩ් කෲසර් එකයි ගත්තහම දෙකම කරට කර

    එල එල එක තමයි නිසාන් කැරවන් එක හොද වෙන්න ඕනේ මොකෝ ගොඩක් අය ගන්නවා
    ගාන සාදාරන නිසා ..
    රත්තරන් මොකද්ද නිසාන් නවාරා එකේ ඇතිඋන අව්ල
    මෙතනම පුලුවන්නම් කියන්න
    එල
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල එක තමයි නිසාන් කැරවන් එක හොද වෙන්න ඕනේ මොකෝ ගොඩක් අය ගන්නවා
    ගාන සාදාරන නිසා ..
    රත්තරන් මොකද්ද නිසාන් නවාරා එකේ ඇතිඋන අව්ල
    මෙතනම පුලුවන්නම් කියන්න
    එල

    නවාරා එකේ නම් තෙල් වැඩ කරන්නෙ නැති අව්ල වෙන්න ඕනේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එල එල එක තමයි නිසාන් කැරවන් එක හොද වෙන්න ඕනේ මොකෝ ගොඩක් අය ගන්නවා
    ගාන සාදාරන නිසා ..
    රත්තරන් මොකද්ද නිසාන් නවාරා එකේ ඇතිඋන අව්ල
    මෙතනම පුලුවන්නම් කියන්න
    එල

    නවාරා එකේ නම් තෙල් වැඩ කරන්නෙ නැති අව්ල වෙන්න ඕනේ.

    නෑ. සෙන්සර් කේස් එකක්. මොන සෙන්සර් එකද කියල මතක තිබ්බ. දැන් මතක් වෙන්නේ නෑනේ:baffled::baffled: