හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට ආසයි බොල මේ වගේ බඩ්ඩක් හදා ගන්න...
    හයි-ෆයි වාහන වලින් ඇවිත් පාරේදී පාර්ට් දාන හැම එකෙක්වම යට කරලා දානවා වාහනේත් එක්කම....:P:P

    b0441ab4da5c64c677fd2d46ea2e5ae5.jpg

    අඩේ ඉණිමගක් තියාගන්න වෙයි බං උඩට නගින්න. :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17599448 said:
    ඇත්තම කිව්වොත් (මේකට නම් රිදෙයි , බනියි ) ලංකාවේ හයිබ්‍රිඩ් ගන්නේ බහුතරයක් වාහන කියන්නේ මොනවද කියලා නොදැක්ක, හරි හමන් වාහන අත නොගාපු උන්

    ඔය විසෙල් එකක් පදින එකෙක්ට 1986 හදාපු Y60 කියන්නේ මොන වගේ මැශින් එකක්ද කියලා උගන්නන එක අන්දයට දී කිරේ සුද පෙන්නනවා වගේ වැඩක්.. හීනෙකින් වත් හිතාගන්න බෑ

    දැන් බැනපල්ලා මට පලු යන්න:P:P

    :shocked: ඈහුවොත් මේ Y60.... Y60..... මොන මගුලක්ද සහෝ මේක......?? :angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උබලා ආච්චි දන්න ඉටිගෙඩිය.. ඒ කාලේ Beetle, Minor එක්ක බැලුවම ආච්චිට ඕක ඉස්තරන් වගේ පෙනුනට තායිලන්තේ තාක්ශනේ දන්න එකෙක්ට ඕක හෙන ජරාවක්... යුද්දේ දිනපු හන්දා ඕක හොදයි මරා ගේ පෝස්ටර් අලවලා පාරේ අයිනේ තියන්න..මට නම් නිකන් දුන්නොත් නම් අරන් විකුණලා STI එකක් ගන්නවා..

    :(:(:(:(:(:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මට ආසයි බොල මේ වගේ බඩ්ඩක් හදා ගන්න...
    හයි-ෆයි වාහන වලින් ඇවිත් පාරේදී පාර්ට් දාන හැම එකෙක්වම යට කරලා දානවා වාහනේත් එක්කම....:P:P

    e965efffa7e486d804a84e7e619fcedc.jpg
    1aa4afa445942353a91e806a5bb48262.jpg
    b0441ab4da5c64c677fd2d46ea2e5ae5.jpg

    ආත්මේ මාරු කරන් වෙන රටක ඉපදියන්... අපේ මහින්ද මාමා ඉන්නකන් මෙහෙ ඕවා බෑ:sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොහොම වටින කරුණු ටිකක් මචන්.අපිට කවදත් උබේ අදහස් වටිනවා.thanks comment කරාට.කොහෙහරි ගිහින් travel thread එකක් දාපන් බන්.මාත් ලගදි bangkok යන්ඩ කියලා ඉන්නේ.ගියාම photo දාන්නම්.මාත් ආසයි බන් usa visit එක්කට එන්ඩ.සල්ලි ලක්ශ කීයක් පෙන්නන්ඩ වෙයිද බන්.මට ලන්කාවේ properties තමයි ගොඩක් තියෙන්නේ.ඉඩම් එහෙම තියනවා කියලා පෙන්නන්ඩ පුලුවන්දvisa ගද්දි.

    US එම්බසි සයිට් එකට ගිහින් විස්තර බලපන් මචන්. එකේ තියන විදිහට ටුවරිස්ට් විසා එකකට එයාල හොයන්නේ ඩොලර් 5000 ක් විතරයි. ඊට අමතරව පෙන්නවන්න ඕන ආර්ථික අතින් ඔයා ස්ථාවරයි කියල. අනික් supporting documents වලින් ඔයා පෙන්නන්න ඕන ඔයා ඇමෙරිකාව නරඹල විසා ඉවර වෙන්න කලින් නැවත ලංකාවට එන්න ලංකාවේ බැඳීම් තියනව කියල. තියන ඔක්කොම ඔප්පු ටික translate කරලා පෙන්නපන්. උඹ යන්නේ ඇමෙරිකාවේ නවතින්න නෙවෙයි කියල විසා officer ට දැනුනොත් විසා එක දෙයි.

    ලඟදි ගිය ගමනක පින්තුර තියනවා මචන් දාන්න වෙලාවක් ලැබුනේ නැහැ තාම. වෙලාවක් ලැබුන ගමන් දාන්නම්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;17607875 said:
    ඔව් මෙහෙ පාරවල් නිසාත් තෙල් කිරිල්ල හුගක් අඩුයි. ඔය 141 එක එහෙම ස්පීඩ් යද්දි හොදට තෙල් කරනවා. මෙහෙ ඕක මාකට් නෑ තෙල් කරන්නේ නෑ කියලා. ලෝකේ හැම රටකම මාකට් කාර් එකක් 141 කියන්නේ

    අල්ටිමා එකේ ට්‍රාන්ස්මිශන් අව්ලක් නෑ බන්. CVT හරියට මේන්ටේන් කලේ නැත්නම් කොහොමත් ලෙඩ දෙනවා

    ඕක දාන්න එපා. දැම්මත් රයිට් හෑන්ඩ් කන්වර්ට් කරන්න ඕනේ. අව්රුදු 2ට අඩු කාර් ගේන්න බැරි සීන් එකකුත් තියෙනවා

    ලබන අවුරුද්දේ දැම්මොත් අවුරුදු දෙකේ කෙස් එකක් එන්නේ නැහැ මචන්. මම පාවිච්චි කරපු වාහනේ ගෙනවානම් අවුරුද්ද ප්‍රශ්නයක් නැහැ. එයාල ඉල්ලන්නේ අවුරුද්දක් මගේ නමට registration prove කරන්න ඕන කියලයි. මෙහෙ එකෙක් කිව්වා right hand කරලා දෙන්නම් කියල. රයිට් හෑන්ඩ් කරලා මෙහෙන් නැවට පටවල ලංකාවේ බාන්න ඩොලර් 10 000 ක් වගේ යනවා. ඊට පස්සේ තමයි ඔහෙන් Tax ගෙවන්න වෙන්නේ. ඔක්කොම ඔරිජිනල් තත්වේ රයිට් හෑන්ඩ් කරන්න පුළුවනි. එත් වයිපර් දෙක අනික්පත්ත ගහන්නේ කොහොමද කියල මට තාම අදහසක් නැහැ. එතනින් තමයි වැඩේ ටිකක් චා වෙන්නේ . අඩුම ලක්ස 20 ක් වත් තියල විකුනන්න පුලුවනිනම් මෙහෙ විකුණනවට වඩා උඩින්ම ලාභයි මට.

    මේක තමයි භාන්ඩේ

    Car_zps5e04e47d.jpg

    IMG_20141108_140932_zps3a40cb0b.jpg
     
    Last edited:

    මචන් දැන් බ්ලූ පර්මිට් එක නෑ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;17613304 said:
    මචන් දැන් බ්ලූ පර්මිට් එක නෑ

    කව්රුන් හෝ පින්වත් මහත්මයෙක් blue permit එක අර්ථ දක්වන්න.​
     
    • Like
    Reactions: dj_ishan

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    US එම්බසි සයිට් එකට ගිහින් විස්තර බලපන් මචන්. එකේ තියන විදිහට ටුවරිස්ට් විසා එකකට එයාල හොයන්නේ ඩොලර් 5000 ක් විතරයි. ඊට අමතරව පෙන්නවන්න ඕන ආර්ථික අතින් ඔයා ස්ථාවරයි කියල. අනික් supporting documents වලින් ඔයා පෙන්නන්න ඕන ඔයා ඇමෙරිකාව නරඹල විසා ඉවර වෙන්න කලින් නැවත ලංකාවට එන්න ලංකාවේ බැඳීම් තියනව කියල. තියන ඔක්කොම ඔප්පු ටික translate කරලා පෙන්නපන්. උඹ යන්නේ ඇමෙරිකාවේ නවතින්න නෙවෙයි කියල විසා officer ට දැනුනොත් විසා එක දෙයි.

    ලඟදි ගිය ගමනක පින්තුර තියනවා මචන් දාන්න වෙලාවක් ලැබුනේ නැහැ තාම. වෙලාවක් ලැබුන ගමන් දාන්නම්.

    අය්යේ මේක මේ thread එකට අදාලව නම් නෙමයි.මට කියනවද?

    හැම year එකකම lasvegas වල තියෙනවා defcon conference එක.මටත් එකට යන්න අසා හිතුනා,ගොඩක් ප්‍රයෝජනයක් තියෙන නිසා.

    ඔක්කොම conference එකට rs. one ලැක් විතර යනවා.(one week )

    ලංකාවෙන් පිටවෙලා USA වලට එන්න කියක් විතර යයිද?මොනවද පෙන්නන ඕනේ document.ට්‍රැවල් කරන්න එනවා වගේ මොනවා හරි වත්කම් පෙන්නන්න ඕනෙද?