කව්රුන් හෝ පින්වත් මහත්මයෙක් blue permit එක අර්ථ දක්වන්න.

රත්තරං;17615892 said:රට ඉන්න උන්ට දුන්න සාමාන්‍ය අනුමත නිශ්පාදිත වර්ශයන්ට වඩා පරන කාර් ගේන පර්මිට් එක

ඔන්න බල ගනිල්ලා ලංකාවේ වැඩ්ඩොන්ගේ වැඩ ....
මෙන්න මෙහෙමයි ලංකාවේ Catalytic Converter බ්ලොක් උනාම අලුතෙන් දාන්නේ...
1. මුලින්ම CAT Converter එක වාහනේ Exhaust Line එකෙන් ගලවා ඉවත් කර ගන්න...
2. පසුව CAT Converter එකේ ගැලවිය හැකි කොටස ගලවා ඉවත් කරන්න. එවිට ඇතුලත Ceramic හෝ Metal honeycomb structure එක ඔබට පෙනෙනු ඇත.
3. දැන් අවස්තාව පැමිණ ඇත්තේ ඉතාමත් වැදගත් කටයුත්ත සඳහායි. මේ සඳහා අලවන්ගුවක් හෝ එවැනි පළමු ගනයේ ලීවරයක් අවශ්‍ය වෙනවා.
5. දැන් CAT Converter honeycomb structure එක පෙනෙන ආකාරයට තබා අලවංගුව ගෙන හැකි පමණ වෙර දමා අලවන්ගුවෙන් ඇන honeycomb structure එක කඩා ඉවත් කරන්න.
6. දැන් නැවත CAT Converter එක වාහනයට සවි කරන්න. ඔබගේ ගැටලුව මෙතනින් සමාප්ත වේ. නැවත කිසි දිනක ඔබට CAT Converter එක කරදර කරන්නේ නැත.
ඔය ෆොටෝ ගත්තේ තාම Register වත් කරලා නැති Isuzu වාහනේක CAT එකකට ෂොට් එක දෙනකොට... Hybrid වලට කරන දේවල් දාන්නේ නෑ ඉතින්...![]()
තව ලොල් සීන් එකක් තියෙනවා... Lankawe Emission Test එක ගැන.. පස්සේ දාන්නම්.. දැන් කොටන්න කම්මැලි...

![]()

හරිම සිම්පල් ප්ලෑන් එකක්නේ. ආයි කරදරයක් නෑ හොස් හෝස් ගාලා බඩු එලියේ. 

Catalytic Converter ෆේල් කියල ලයිට් එක ඩෑශ්බෝර්ඩ් එකේ පත්තු වෙලාම තියෙයිනේ බන්?

බුදු සන්තෝ මලයා. ලංකාවට ඕන නැති කෑලි සේරටම එය ටික වෙනටෑ වෙන්නෙඔන්න බල ගනිල්ලා ලංකාවේ වැඩ්ඩොන්ගේ වැඩ ....
මෙන්න මෙහෙමයි ලංකාවේ Catalytic Converter බ්ලොක් උනාම අලුතෙන් දාන්නේ...
1. මුලින්ම CAT Converter එක වාහනේ Exhaust Line එකෙන් ගලවා ඉවත් කර ගන්න...
![]()
2. පසුව CAT Converter එකේ ගැලවිය හැකි කොටස ගලවා ඉවත් කරන්න. එවිට ඇතුලත Ceramic හෝ Metal honeycomb structure එක ඔබට පෙනෙනු ඇත.
3. දැන් අවස්තාව පැමිණ ඇත්තේ ඉතාමත් වැදගත් කටයුත්ත සඳහායි. මේ සඳහා අලවන්ගුවක් හෝ එවැනි පළමු ගනයේ ලීවරයක් අවශ්‍ය වෙනවා.
5. දැන් CAT Converter honeycomb structure එක පෙනෙන ආකාරයට තබා අලවංගුව ගෙන හැකි පමණ වෙර දමා අලවන්ගුවෙන් ඇන honeycomb structure එක කඩා ඉවත් කරන්න.
![]()
![]()
![]()
6. දැන් නැවත CAT Converter එක වාහනයට සවි කරන්න. ඔබගේ ගැටලුව මෙතනින් සමාප්ත වේ. නැවත කිසි දිනක ඔබට CAT Converter එක කරදර කරන්නේ නැත.
ඔය ෆොටෝ ගත්තේ තාම Register වත් කරලා නැති Isuzu වාහනේක CAT එකකට ෂොට් එක දෙනකොට... Hybrid වලට කරන දේවල් දාන්නේ නෑ ඉතින්...![]()
තව ලොල් සීන් එකක් තියෙනවා... Lankawe Emission Test එක ගැන.. පස්සේ දාන්නම්.. දැන් කොටන්න කම්මැලි...

තාමත් අමිල අයිය ද එන්නේ?ඔන්න බල ගනිල්ලා ලංකාවේ වැඩ්ඩොන්ගේ වැඩ ....

රත්තරං;17617239 said:එතකොට සෙන්සර් දෙක?Catalytic Converter ෆේල් කියල ලයිට් එක ඩෑශ්බෝර්ඩ් එකේ පත්තු වෙලාම තියෙයිනේ බන්?
1996 ආපු නිසාන් පර්ශියා එහෙත් ඔය අටමගලේ තියෙනවා. තව අනූ ගනන් වල ආපු ඩොමෙස්ටික් කාර් වල හුගක් දැකල තියෙනවා. මම හරිනම් ES8 එකේ එහෙමත් එනවා
KDH 201 වෑන් එකෙත් ඕකේ නේද බන් අව්ල එන්නේ? 201 එකෙයි 200 එකෙයි වෙනස මොකක්ද?
FB15 එකට මුකුත් කිව්වොත් බාවනවා හරිය..... දුර ගමන් වලදි 16Km/l වැඩ..... හයිබ්‍රිඩ් කැලේ.......
![]()
![]()
![]()

රත්තරං;17613304 said:මචන් දැන් බ්ලූ පර්මිට් එක නෑ

අපේ අවුරුදු 20ක් විතර පරණ වාහන නම් මේ වැහි දවස් වලත් රෝද මට්ටමට වතුර තිබ්බත් කිසි බයක් නැතුව පාරේ යනවා. ඔය අළුත් ඒවත් එහෙමද??![]()

තාම උඹට හොද වෙලත් ලෑ. හොද වෙන්නෙත් ලෑ. හොද එකක් අහුවුනු දාට උඹ අතඅරින්නෙත් ලෑ. එතකොට අර බ්ලූ බර්ඩ් එක මිදුලෙ තියෙන්නෙත් ලෑ.රත්තරං;17619386 said:පාර දන්නවනම් අපාරයට යනවනම් කියපන්. ඩීසල් ටිකක් ගහන් එන්නම්
![]()
තාම එකක් ගත්තේ ලෑ. ගන්න සල්ලිත් ලෑ. අරන් පාක් කරන්න ඉඩකුත් ලෑ. හොද එකක් අහු උනෙත් ලෑ![]()
තාම උඹට හොද වෙලත් ලෑ. හොද වෙන්නෙත් ලෑ. හොද එකක් අහුවුනු දාට උඹ අතඅරින්නෙත් ලෑ. එතකොට අර බ්ලූ බර්ඩ් එක මිදුලෙ තියෙන්නෙත් ලෑ.

මනුස්සයෙක් ගෙදරට ආවොත් 4 වෙනි එක එලියට ගන්න ඕනේ, දවල්ට පාර අයිනට දාන්න ඕනේ. අතුරු පාරක් නිසා එලියේ ඕනේ තරම් ඉඩ. අනික Y60 ගන්නවනම් අමතරේට ගන්න ඕනේ. ඕකේ මාකට් ගියොත් මුදලාලිලා බය වෙනවා

.. ගේ පිටිපස්සෙයි පැත්තෙයි ටිකක් ඉඩ තියෙනවා. එතෙන්ට වාහනයක් දාන්න අල්ලා දෙවියෝ ඇවිත් උස්සලා තියන්න ඕනේ
.පර්චස් 28යි සිංහලු

....වයසට ගිය කාලෙක කොලබ ඒවා විකුනලා දාලා යනවා වැවක් අයිනේ ටිකක් හුලන් වදින පොට් එකකට

රත්තරං;17619511 said:ඔව් යකෝ ගරාජ් එකේ දෙකයි දාන්න පුලුවන්.ගරාජ් එකේ පාක් කරන්න ඉඩක් නෑ.ඒ නිසා ඒ කාර් එක මිදුලේ තියෙන්නේ. මිදුලෙත් දෙකයි දාන්න පුලුවන්.ඔක්කොම 4යි පුලුවන්.. ප්රැට්රෝල් එකක් ගත්තොත් රෑට විතරක් යාන්තම් ඔබලා ගේට්ටුව වහගන්න පුලුවන්. ඒත් පිටිපස්සේ රෝදේ ගලවන්න වෙයිද දන්නේ නෑ ගේට්ටුව වහන්න.මනුස්සයෙක් ගෙදරට ආවොත් 4 වෙනි එක එලියට ගන්න ඕනේ, දවල්ට පාර අයිනට දාන්න ඕනේ. අතුරු පාරක් නිසා එලියේ ඕනේ තරම් ඉඩ. අනික Y60 ගන්නවනම් අමතරේට ගන්න ඕනේ. ඕකේ මාකට් ගියොත් මුදලාලිලා බය වෙනවා