2007 brandnew awe na bung 2007 260 lankawata genawe 2010-2011 wenakota
40laks wage mathaka widiyata![]()

2007 brandnew awe na bung 2007 260 lankawata genawe 2010-2011 wenakota
40laks wage mathaka widiyata![]()

මේක තමා ඇත් ත. Premio එකක් වෙන් නේ 16laks withara Japan wala.Prius ekak 21 Wage wenawa.අපේ මෝඩයන්ට තේරෙන්නේ නැහැනේ .30 Laks withara tax ekak gewala Premio padinawa.

**I haven't seen prius with issues that much.Only issue i had with mine was my key battery was low and it went a way after changing it.Read Priuschat forum.Good info is there.
2.Have you seen prius which replaced the battery?? Ask from taxi drivers with old Prius.So if 2008 one still running without problems no problem right.I haven't come across people who have replaced the battery.
රත්තරං;17625278 said:උබත් නිකන් වයස 56දී අව්රුදු 6යේ අයීශට කෙල පෙරපු මොහොම්මද් නබි වගේ වෙලානේ බන්??????![]()
MILFනොදකින්... යකෝ අර සෙල්ලන් කර කර හිටියේ අයිතිකාරයාගේ මිණිබිරියෝ දෙන්න යකෝ... මන් කිව්වේ මනුස්සයාගේ දුව ගැන... උබට සාමාන්‍ය දැනීම නෑනේ බලන් ගියාම....

Hybrid වල අලුත්ම තත්වය... - Source : Hybrid Motors Chief Engineer & Technician
Toyota Prius HV Battery : 4 Lakhs (Recondition)
Toyota Pius Inverter : 8 Lkahs (Brand New) / 6 Lakhs (Recondition) (Made in USA by Panasonic)
Lexus RX400H Inverter : 28 Lakhs (Brand New)
Lexus Harrier Inverter : 32 Lakhs (Brand New)
2nd GEN Prius : Expired !!!!!
පට්ටම සිද්ධිය...
Honda Vezel : " Dont even talk about that ****. Its a ******* test model. number 1 machine in japan is Honda, second Mazda and then Toyota. But toyota has the most sales. Honda Hybrids aren't good. But their engines are unbeatable. Prius has the best hybrid technology. but it also in Testing Period." - Cheif Engineer
රත්තරං;17625432 said:කෝ???

2007 brandnew awe na bung 2007 260 lankawata genawe 2010-2011 wenakota
40laks wage mathaka widiyata![]()
:riduna:නොදකින්... යකෝ අර සෙල්ලන් කර කර හිටියේ අයිතිකාරයාගේ මිණිබිරියෝ දෙන්න යකෝ... මන් කිව්වේ මනුස්සයාගේ දුව ගැන... උබට සාමාන්‍ය දැනීම නෑනේ බලන් ගියාම....

MILF
දුව කිව්වේ මිණිබිරියෝ දෙන්නගේ අම්ම නේද?

හයිබ්‍රිඩ් තමා මේ දවස් වල ගන්න තියන්නෙ ඇත්තම සීන් එක, මොකද නොමල් පෙට්‍රල් කාර් වලට ගහල තියෙන්නෙ 175% taxඑහෙම ගෙවල ගන්න එක නම් අමු ගොන් කමක්. වෙන රටවල් වල හයිබ්‍රිඩ් වල ගාන වැඩී මොකද නිශ්පාදන වියදම වැඩි නිසා , ජපන් ඕක්ශන් වල පෙට්‍රල් කාර් එක්ක බලනකොට හයිබ්‍රිඩ් මොඩල් වල ගානෙ ලොකු වෙනසක් තියනව, එන්ගලන්තෙ එහෙම ඉන්න එකෙක්ට කිව්වම ප්‍රියස් එකක් තියෙන්නෙ කියල උන් පුදුම වෙනව මොකද එහෙ ඒව පදින්නෙ සල්ලි තියන එවුන් නිසා
, ලන්කාවෙ තරම් වාහන මාකට් කුජීත වෙන රටක් ලොවෙත් නෑ. 2012 premio එක ඒ දවස් වල මිනිස්සු ගත්තෙ ලක්ශ70-75 ක් දීල දැන් වැලිවේශන් එකම හම්බෙන්නෙ 38ක් විතර
, 2014ඒවත් දෙන්න බෑ උපරිම 55ක් විතර වටින්නෙ. ඉතින් රටක් දියුනු වෙයිද
![]()
අවුරුදු 2ක් යනකොටම බාගෙයක් වෙලද වටිනාකම අඩු වෙලා අකවුන්ටින් වලවත් ඔච්චර ඉක්මනට ක්ෂය කරන්නෙ නෑ පට්ට ගහන ලොරියක් උනත්, ආර්තිකයක් දන්නෙ නැති අපතයෝ රටේ නීති හිතුමතේට දවස ගානෙ වෙනස් කරන නිසා ඇත්තටම ඉස්සරහට මොකක් වෙයිද දන්නෙ දෙවියො විතරයි
![]()
මේක තමා ඇත් ත. Premio එකක් වෙන් නේ 16laks withara Japan wala.Prius ekak 21 Wage wenawa.අපේ මෝඩයන්ට තේරෙන්නේ නැහැනේ .30 Laks withara tax ekak gewala Premio padinawa.

Hybrid වල අලුත්ම තත්වය... - Source : Hybrid Motors Chief Engineer & Technician
Toyota Prius HV Battery : 4 Lakhs (Recondition)
Toyota Pius Inverter : 8 Lkahs (Brand New) / 6 Lakhs (Recondition) (Made in USA by Panasonic)
Lexus RX400H Inverter : 28 Lakhs (Brand New)
Lexus Harrier Inverter : 32 Lakhs (Brand New)
2nd GEN Prius : Expired !!!!!
පට්ටම සිද්ධිය...
Honda Vezel : " Dont even talk about that ****. Its a ******* test model. number 1 machine in japan is Honda, second Mazda and then Toyota. But toyota has the most sales. Honda Hybrids aren't good. But their engines are unbeatable. Prius has the best hybrid technology. but it also in Testing Period." - Cheif Engineer

hapoi. Japanath padala hambayoth paddama 30000 ta aduwen thiyanne kohomada ban:riduna:
රත්තරං;17627701 said:ප්‍රියස් එකේ ඉන්වර්ටරෙයි බැටරියයි දාද්දි නිසාන් පැට්‍රෝල් එකක ඇන්ජිම උබ කිව්වා වගේ ජෙනුයින් කෑලි දාලා හදලා අව්රුදු 15ක් දිව්වහැකි
2nd GEN Prius : Expired !!!!! -කව්ද කියනවා ඇහුනා තාම ඕවගේ බැටරි මාරු කරල නෑ , ඉන්වර්ටර් දාන්න වෙලා නෑ කියල.. කරන්න වෙච්ච දවසට ඉන්වර්ටර් පොල්පිත්තකින් කපල දාන්න පුලුවන්. බැටරිනම් ලක්ශපාන හරි එවරෙඩි හරි![]()
මේ ලගදි මට විසෙල් එකක් එලවන්න ලැබුනා. උබත් එලවලා බලපන්... AX1 එකක් පැදලා ලිට්ල් ක්ලබ් එකක් පැද්දා වගේ![]()
අප්පෝ මටත් විසෙල් එකක් එලවන්න ලැබුනා තුක් විතරක්.

ශෝක්
මාරයි
සුපිරියි
කියන උන්ගේ වාහන ගැන තියෙන එක්ස්පීරියන්ස් ඒකෙන්ම... අඩුම බොක්ස් ප්‍රාඩෝ එකක් වත් පැද්ද එකෙක්නම් ඕකට ජීප් එකක් වත් කියන්නේ නෑ

Hybrid car ekka samaharunta maara malak tiyenne.
Brand new hybrid ekak ganna eka hodai bn awurudu ganak parana car ekak gannawata wada. Mamat inne tawa masekin witara vezel ekak ganna.
ochara hybrid fail wenawa num 2008 wala apu okkama garage wala thiyenna one
2008 apu prius eke engine ekama thamai aqua ekatath thiyene
රත්තරං;17627788 said:ඉතින් හිතාගනින්කෝ ඕක පට්ටශෝක්
මාරයි
සුපිරියි
කියන උන්ගේ වාහන ගැන තියෙන එක්ස්පීරියන්ස් ඒකෙන්ම... අඩුම බොක්ස් ප්‍රාඩෝ එකක් වත් පැද්ද එකෙක්නම් ඕකට ජීප් එකක් වත් කියන්නේ නෑ
හුගක් වෙලාවට බන් පලවෙනි වාහනේ විදිහට ගන්න උන් තමා අහුවෙන්නේ. අර එක්කෙනෙකුත් කියල කට ගන්න කලින් දාලා තිබ්බේ නෙට් එකෙන් රිවිව්ස් බලල ගන්න කියල![]()
සර්විස් එකේදී, බොඩි වොෂ් එකකට ඕකක් ගෙනත් දාලා තිබුනා. කාර් හෝදන කොල්ල මට කියනවා ඒක හුන්ඩුව වගේලු
ඊට වැඩිය සැපයිලු ත්‍රීවිල් එක
ඉතිං බලපංකෝ උනුත් එහෙම කියනවනේ.