machan basic car kiyanne mokadda.option adui kiyana ekada.pehedili karala diyanko
බේසික් කියන්නේ ඉතින් බේසික් කියන වචනේ තේරුම තමා මචන්. යාරිස් එකේ ස්ටීරින් වීල් එකයි පැඩල් තුනයි ගියර් ආම් එකයි විතරනේ තියෙන්නේ



machan basic car kiyanne mokadda.option adui kiyana ekada.pehedili karala diyanko



ඔව් මචං. හයිබ්‍රිඩ් පිස්සුව මුලින්ම ඔලුවට ගහන්න ඇත්තේ මරාටනාකි මොලේනෙ බං. අනිච්චේ දුඛ්කේ. හිතපංකෝ ඕවගේ ඉලෙක්ට්‍රොනික් කෑලී ටික තව අව්රුදු 5 ක් 6 ක් යනකොට එක එක වැඩකරන්නෙ නැති වුනහම කන්න වෙන කට්ට. චීන කෑලි තමයි තියලා බට් කරන්න වෙන්නේ. මොබයිල් ෆෝන් වලට වගේ පිම්බෙන්නම ගහයි චීන බැට්රි. ඔය වාහනේ සංවර්ධනය වෙලා ඉවර වුන එකක් නම් කමක් නෑ. මේ බාගෙට සංවර්ධනය වෙච්ච නිසයි අව්ල.


Mage nam point eka mekai..
uba dawasata kilometer 50k 100k duwala masema pawichchi karanawanam Hybrid wahanayak ganna eka watinawa sahenna salliyak itiri wenawaItin aduma tarame maseta 15000k 2000km duwanna oni
![]()
uba maseta 200km 300km wage yana ekek nam hybrid wahanayak aran maha loku itiriyak nahaeeta wada labai laksha 10k aduwen tiyana tikak use karapu belta ekak yaris ekak wage ganna eka
![]()
matanam laksha 30k tiyanawanam mama oya eka magulak wath ganne na.. ganne me wage wandiyak...
![]()
BMW e46.. parana unat allion premio walata chu yanawa ban mewa issarahagarage eke indala hadagattat paaadu naha mewa drive karaddi ena athal ekat ekka baladdi
![]()
රත්තරං;17599116 said:අර 2007 ආපු ප්‍රියස් දැන් කුනු ගොඩවල් වලට තමා එකෙක්වත් ගන්නේ නෑ. 2007 ආපු ඇක්සියෝ තව අව් රුදු 25ක් දිව්වහැකි ගින්නක් නැතුව, අපරාදේ රටේ සල්ලි. අපේ රටේ උන් හයිබ්‍රිඩ් කොම්පැනි කාරයන්ගේ "පරීක්ශනාගාර මීයෝ" කරවලා![]()
ඔව් මචං හැමෝම හිතන්නේ ඉස්සර මිනිස්සු ඔටෝ ගියර් එකට බය වුන එකට සමානයි කියලා හයිබ්‍රිඩ්වල තත්වේ. එහෙම හිතලා හයිබ්‍රිඩ් ගන්නවා. මෙනව කරන්නද අයියෝ සල්ලි රත්තරං;17599131 said:සුපිරි බඩු බන්.. පාර්ට්ස් සහ බාස්ලා තමා අව්ල
I believe hybrid is better than than other cars
Aa sinhalayoo
vm 2k dala tire thread eke nude photo damma. Dan gt ban karai![]()
විකුණ ගන්න අමාරු වෙන එක තමයි බං කේස් එක. ලේසියෙන් කව්රුත් ගන්නෙ නෑනේ. අපේ මාමා එකක් අරං, වෙන එකක් අරගන්න ඕනෙ වෙලා ටීඩ එක විකුණ ගන්න ගිහින් සෑහෙන්න කට්ටක් කෑවා.
ඕකක් ගෙනිච්චොත් අපේ ගැරෙජ් එකේ බාසනම් හැංගෙනව සිකුරුයි
රත්තරං;17599188 said:ටීඩා 141 විකුනන සාස්තරයක් තියෙනවා. ගෙයක් හදන සල්ලි හෙව්වා ඔය දෙකෙන්. මම දවසකත් කිව්වා මතක ඇති. හිටින් වෙලාවක කියල දෙන්නම්. දැන් බෑ කොටන්න. මහන්සියි

රත්තරං;17599188 said:ටීඩා 141 විකුනන සාස්තරයක් තියෙනවා. ගෙයක් හදන සල්ලි හෙව්වා ඔය දෙකෙන්. මම දවසකත් කිව්වා මතක ඇති. හිටින් වෙලාවක කියල දෙන්නම්. දැන් බෑ කොටන්න. මහන්සියි

රත්තරං;17599201 said:සමහර උන් පිච්චිච්ච ඇන්ජින් ඔයිල් බීලා පැට්‍රෝල් හලාගෙන ගිනි තියාන රින්ච් එකකින් ඔලුව තලාගන්නවා ඕවා දකිද්දි... මෙහේ මේන්ටේන් කරගන්න පුලුවන්නම් සෝක් බඩු.. පාර්ස් ගනන් එක තමා අව්ල




රත්තරං;17599188 said:ටීඩා 141 විකුනන සාස්තරයක් තියෙනවා. ගෙයක් හදන සල්ලි හෙව්වා ඔය දෙකෙන්. මම දවසකත් කිව්වා මතක ඇති. හිටින් වෙලාවක කියල දෙන්නම්. දැන් බෑ කොටන්න. මහන්සියි
Machanla, Ada mama Kandy indan Colombo awa Allion260 1ke. 2013 brandnewgatthe machan meka. 19 kmpl meter 1ke thibuna machan. ama eco mode 1kemai digatama wageawe.. Wadiya speed kare naa. Average 60 wage awe..
Mehema baladdinan mewath maarama economical wahanane..
![]()
රත්තරං;17599131 said:සුපිරි බඩු බන්.. පාර්ට්ස් සහ බාස්ලා තමා අව්ල
අර අක්ක ගැන ඇඩ් දාල ආවම නංගි විකුණන සාස්තරේද?
රත්තරං;17599344 said:
ඔව්. හරියටම හරි. වැඩේට ඇක්සියෝ එකක් ඕනේ. අතේ වාහන දෙක තුනක් තියෙන්න ඕනේ. දවසක මම පැහැදිලි කරන්නම්
වන්චාවක් නෙමේ..සාදාරන ක්‍රමයක්
ඒ උනාට දුක නෑ බන්... එක පාරක් Part එකක් දැම්මොත් ආයේ සෑහෙන කාලෙකට ඒ පාර්ට් එක ගැන බලන්නවත් ඕනේ නෑ...
මන් දන්න ඇන්ටි කෙනෙක් (Doctor) ඉන්නවා USA වල අවුරුදු 8ක් එක දිගට BMW 320i එකක් පැදලා මෙහෙ ආපු ගමන් ගත්තා Allion එකක් (අවුරුදු 2කත කලින්)...(මම තමා Allion එකක් ගන්න කිව්වේ...).. අරන් දවස් 17යි දඹුල්ලේදී කාර් එක ලයිට් කණුවකට අල්ලලා... අන්තිමට එන්ජිමත් අලුතෙන් දාලා ගොඩ ගත්තේ.. පස්සේ මන් ඇහුව මොකද උනේ කියලා... මට කිව්වා.."පුතා මන් ටිකක් වේගෙන් ආවා.. 130න් පස්සේ අදින්නේ නෑ වගේ උන නිසා මන් මීටර් දිහා බැලුව ලෙඩක්වත්ද කියලා.. එතකොටම හැප්පුන" කියලා.. මන් ඇහුවා එහෙදි මොකක්ද පැද්දේ කියලා එතකොට තම BMW කතාව කිව්වේ.. හිත ගනින් අවුරුදු 8කට කලින් ගත්ත BMW එකෙයි 2012 Allion එකෙයි තත්වේ... පස්සේ Allion එක දීල Brand New 2012 BMW 328i එකක්..
එහෙම එකේ ඔය හයිබ්‍රිඩ් කටු එක්ක මේවා Compare කරන්න එක හෙන මෝඩ වැඩක් බන්...

