මචන් කොයි බිස්නස් එකටත් ඔයදේ පොදුයි බන්....
මමත් මේ බිස්නස් එකට (ලී බඩු) ලොකුවට අතගහන්නේ නැතුව ඉන්නේ ශෝරුම් එකක් පිලිවලට හදාගන්න ඔන නිසා.....
මේ වෙලාවේ නම් ඔවලට අතගහන්න බෑ චන්දේ අතලග නිසා...
මරා පැරදුනොත් (එහෙම වෙවා) ලබන අවුරුද්දෙම මැතිවරන...
ජනවාරි 8න් පස්සේ තමයි තිරනය ගන්නේ...
ආ තව දෙයක් තියෙනවා... කොච්චර හොද බඩුවක් වුනත් පිලිවලකට නැති පරිසරයක තිබුනොත්, එකට ලැබෙන වටිනාකම ගොඩක් අඩුයි...
නමුත් පිලිවලකට ඇති පරිසරයක නොවටිනා බාන්ඩයක් තිබ්බත් ඒ බාන්ඩේ වටිනාකම වැඩියි...
අත්දැකිමෙන් කියන්නේ.![]()
හරියටම හරි මචන්



oka thama issellama ahanne.



ඒත් මම උන්ට බිස්නස් කරන්න කැමති නැති නිසා ගත්තෙ නෑ.