nikan borru point ne bun kiyanne,samahara un ge hitthe hoda hybrid ekak hadaganna thama Japaneses karayata be kiyalaochara hybrid fail wenawa num 2008 wala apu okkama garage wala thiyenna one
2008 apu prius eke engine ekama thamai aqua ekatath thiyene
![]()
ත්‍රෙඩ් එක සම්පූර්නෙන් කියවලා කියන දේ තේරුම් ගන්න
නිසාන් කොම්පැනියට නම කිව්වහම ජොකා ගලෝලා මූන වහගන්න සෙරීනා ඔය පැල් බැදන් දුවන්නේ..ෆේල් කියන්නේ ගරාජ්වල තියෙනවා කියන එක නෙමේ.
ochara hybrid fail wenawa num 2008 wala apu okkama garage wala thiyenna one






oya price ekata hybird one ma num prius ekata yana eka thamai hoda
මට පදින්න ලැබුනේ අපේ මාමා නිවාඩුවට ඇවිත් එකක් රෙන්ට් එකට ගත්ත නිසා. වෙන්දට මාමා ආවම රෙන්ට් එකට ගන්නේ ප්‍රිමියෝ එකක්, මේපාර ඒක වෙන කව්දෝ ගෙනිහින් කියලා බලෙන්ම මේක දීලා.
ඒ නිසා මටත් ඒ අප්‍රසන්න අත්දැකිම ලබන්න පුලුවන් වුනා.