fb 14![]()
මම පාවිච්චි කරා එකක් බොහොම ටික දවසක් . තෙල් නම් කරේ 7ක් 8ක් වගේ තමයි.
fb 14![]()
ado owa basic dewal machan podak google karala balapan
එල එල මචං... දැන් මම මේ automobile section එකේ තියෙන ඔක්කොම කියවගෙන යනවා.. බලමුකෝ
එල එල මචං... දැන් මම මේ automobile section එකේ තියෙන ඔක්කොම කියවගෙන යනවා.. බලමුකෝ





මචෝ VEZEL එක හතලිස් ගණන් මාර්කට් එකට බැහැල තියෙන්නේ,කලින් VEZEL එක ගියේ 60ක් වගේ නේද?
ඉක්මන්.lk එකේ honda category එකේ මුල ඉදන් බලාගෙන එනකොට වෙනස පේනවා.මාස 3ක් වෙනකොට 10ලක් විතර ගණන් බහලානේ.
රත්තරං;17645583 said:ඔව් මචෝ. ඔක්කොම කියවලා එන්න
ඇත්තරම ඔයා අහන ප්‍රශ්න වලට පේලියෙන් දෙකෙන් උත්තර දෙන්න බෑ. ඒ වගේම රචනා ලිව්වට වැඩක් නෑ ඒවා කලින් සාකච්චා කරල තියෙන නිසා. පොඩ්ඩක් මේකේ රවුමක් ගහලා අවුල් තැන් විතරක් අහන්න![]()
මචං මම කියවගෙන යනවා.. ගොඩක් ඒවාට උත්තර ලැබුන.. එත් සමහර දේ නම් ඇත්තටම දැනුම බින්දුවයි..
වාහන වල registration number ආපු විදිහ ගැන තේරෙන්නේ නැහැ බන්..මම මේකේ තියන ඒවා කියවල දැන ගත්ත විදිහට.. ශ්‍රී කාණ්ඩය අමතක කරාම 1991 න විතර පස්සේ..
18-xxxx (1991 වගේ register කරපුව)
19-xxxx (1992 වගේ register කරපුව)
65 - xxxx
300-xxxx
301-xxxx
302-xxxx
ඊට පස්සේ English numbers (2000 න පස්සේ register කරපුවා)
තමා ඇවිත් තියන්නේ.. මට මේ registration numbers සහ registration year එක අතර කොහොමද ගැලපීම කියල කියපන්කො මචං
මම මේ හොයා ගත්ත ඒවා හරි ද මචං ?
රත්තරං;17646111 said:65 diesel machan
uba hoyagaththa ewa hari
Year of Registation wadagath wenne oya english numbersda ilakkam numbersda baladdi. udaharanekata 1997 110 english/ ilakkam dekama thiyenawa. english ekai marcket
e wagema late registration unath oya jeep ehema K numbers G H J walata wada marcket
wahaneka wadagath wenne YOR walatath wada YOM (R - registration M- manufacture )

මචෝ VEZEL එක හතලිස් ගණන් මාර්කට් එකට බැහැල තියෙන්නේ,කලින් VEZEL එක ගියේ 60ක් වගේ නේද?
ඉක්මන්.lk එකේ honda category එකේ මුල ඉදන් බලාගෙන එනකොට වෙනස පේනවා.මාස 3ක් වෙනකොට 10ලක් විතර ගණන් බහලානේ.
direct import issara idanma oya gananwalata thama machan giye. sale karayo oya wahane pumbala mara labayak gatta.ඒත් දෙන්න බෑ. දැන්වත් මේ කමෙන්ට් බලන එව්න්ට මොලේ පෑදෙයිද දන්නෙ නෑ බං.
මම පාවිච්චි කරා එකක් බොහොම ටික දවසක් . තෙල් නම් කරේ 7ක් 8ක් වගේ තමයි.

එල එල මචං.. උබ දාපු thread සහ ඒ thread වල යන සියලුම දේ කියවගෙන යනවා මචං. උබට ඇත්තටම ගොඩක් පින්.. මම automobile පැත්තෙන් ඉගෙන ගත්ත එකෙක් නෙමේ බන් Electronics කලේ SLIIT එකේ. අපේ ගෙදර කවදාවත් වහනයක් තිබ්බේ නැහැ. ඉතින් ඉස්සෙල්ලම මම උපාය ගත්ත මුදලින් වහනයක් ගන්න හැදුවේ..
Toyota Soluna english number එකක් හොද condition එකේ තියෙන එකක් තමා ගන්න දැනටම මම කියපු දේ වලින් හිතා ගත්තේ..
එත් මචං උබ සමහර තැන් වල කියල තියෙනව ලක්ෂ 15ට අඩුවෙන් යකඩ ගොඩවල් උස්සන්න එන්න එපා කියල.
එත් මචං 2002 වගේ Toyota soluna එකක් පස් කාල අඩල හරි 12කට වගේ මම ගන්න බැලුවේ.. මොකද මට තෙල් කිරිල්ලත් ඕනි..
එත් මේකත් 15කට අඩුවෙන් ගත්ත යකඩ ගොඩක් විතරක් වෙයි ද බන්.. හිතට බයයි බන්.. අමරුවෙන් ඉතුරු කරපුවා
Rattharan, belta car eka komada. second market,maintain ema. ewagema thel kirilla komada..
![]()
අඩේ එච්චර අඩුවෙන් කරන්න විදිහක් නෑ ඕක 12ක් වත් කරනවනේ![]()
රත්තරං;17646687 said:
FB14, FB15, N16 සනිත් ගෑනු වගේ බන්.. තේරුම් ගන්න බෑ. එකක් 7ක් තෙල් කරද්දි අනික 14ක් කරනවා
ඒ අතින් ඩොක්ට සනිය පස්ට කොල්ලෙක්නේ. ඌ කොහොමත් හොදට තෙල් කරනවා.Nissan Sunny FB14 එක ගැනත් ප්‍රශ්න ගොඩයි සහෝ.![]()
B14 Sunny එක මචං Made in Japan නෙම්ද මචං ?
මෙහෙට ආව එක Japan ඉදල ආපු එකක් කියල හොයා ගන්නේ කොහොමද මචං ?
මේකේ මචං තියන්නේ engine model දෙකකින් ආව කියල විකියේ තිබ්බ මචං..1.6 L GA16DE I4 engine එකක් ශාන 2.0 L SR20DE I4 කියන එක..
මේ දෙකේ වෙනස මොකක් ද මචං? වඩා හොද 2.OL එක ?
1.6L හරි 2.0L කියන එකේ තේරුම මොකක් ද මචං ?
මේකෙත් super saloon.. වගේ කියල Models ගොඩක් තියෙනව නේ මචං ? වැඩිම option තියෙන වඩාත් හොද එක මොකක් ද මචං ?
තව මචං Nissan fb 14 (1998) 65 - xxxx කියල තියෙන එකේ Nissan FB 14 (1998) - 302-xxxx කියලත් තියෙනව.. මේ දෙකෙන් මචං 302-xxxx කියාල තියන්නේ පහු වෙලා register කරපු එකද?
කොහොමද මචං car වල registration numbers ගියේ ?
18-xxxx,19-xxxx,65-xxxx,300-xxxx,301-xxxx,302-xxxx ඊට පස්සේ English numbers ද මචං අවේ ? මේ අතර මැදට තව numbers ආවද මචං ?
මේ වාහනේ තෙල් කිරිල්ල කොහොමද මචං ?
parts එහෙම තියේද ?
Toyota වාහන වහට වඩා nissan වාහන අඩුවෙන් තෙල් කරනවා කියන්නේ ඇත්තද මචං ?
මචං ගොඩක් වෙලාවට අපි car එකක් ගන්න කොට 1500cc වගේ engine එකක් තියෙන එක ගන්න එකද හොද ?
මට අහගන්න, දැන ගන්න, ඉගෙන ගන්න දේවල් ගොඩයි මචං.. කරදයක් නම් සමා වෙන්න මචං.


