නැතෝ නැතෝ මේ ඉන්නවෝ.. polwattacom කිසිම තරඟයක් මග හරින්නේ නැතෝ...
අෆ්ෆේ උඹ ආවද. මෙත මාර උණුසුම් වැඩක් වුනේ
නැතෝ නැතෝ මේ ඉන්නවෝ.. polwattacom කිසිම තරඟයක් මග හරින්නේ නැතෝ...
දෙපැත්ත කොටවන්න අපිට උදව් කරොත් නොමිලේම විසෙල් එකකින් තොප්පිගල කැලේ එක්කන් යනවා.

ලොකු Challenge එකක් නෑ... මේකයි වැඩේ....
මන් දානවා ඒ ඒ එන්ජින් Capacity වල ලිස්ට් එකක්.. පුලුවන්නම් ඒ ඒ Category එකේ වෙන ඕනේ ජපන් කොම්පැනියක් හදපු honda එකට වඩා Performance තියෙන එන්ජිමක් දාපන්..
4 Cylinder, Naturally Aspirated, Stock
1. 1500 cc = D15B VTEC = 130HP
2. 1600 cc = B16B VTEC = 185HP
3. 1700 cc = B17A1 = 160HP
4. 1800 cc = B18C = 200HP
5. 2000 cc = F20C JDM = 246.5 HP
6. 2200 cc = F22C1 = 240HP
7. 2300 cc = K23A1 = 240HP
8. 2400 cc = K24W7 = 206HP
අනික 1987 හදපු වාහනෙකුයි 2004 එකකුයි සංසන්දනය කරන්න පිස්සුද බන්... ඒ කාලේ පාවිච්චි කරපු මැටීරියල් සහ දැන් පාවිච්චි කරන ඒවා වෙනස් යකො...ඕනේ නම් Y60 කුයි අලුත් Y62 එකකුයි හප්පලා බලහන් මොකද වෙන්නේ කියලා...![]()

4 Cylinder wage d, Rotary 

මාත් එනවෝ.... හදිස්සියකදි වෙසල් එක තල්ලු කරන්නවත් කට්ටිය ඉන්න එපායැ..
Mazda RX7 ??? Wankel Engine
1300 CC Rotary = 2600 cc Reciprocating (FIA Regulations)
2600 cc with Turbo = 4420 cc N/A (FIA Regulations)
එල එල වැඩිය කව්රුත් මේ වැඩේට එන්න බයයි මචං

Mazda RX7 ??? Wankel Engine
1300 CC Rotary = 2600 cc Reciprocating (FIA Regulations)
2600 cc with Turbo = 4420 cc N/A (FIA Regulations)
ඔකේ තියෙන්නේ Rotary Engine එකක් නේද?......ඕක හදන අය එහෙම ලංකාවේ ඉන්නවද?
ලොකු Challenge එකක් නෑ... මේකයි වැඩේ....
මන් දානවා ඒ ඒ එන්ජින් Capacity වල ලිස්ට් එකක්.. පුලුවන්නම් ඒ ඒ Category එකේ වෙන ඕනේ ජපන් කොම්පැනියක් හදපු honda එකට වඩා Performance තියෙන එන්ජිමක් දාපන්..
4 Cylinder, Naturally Aspirated, Stock
1. 1500 cc = D15B VTEC = 130HP
2. 1600 cc = B16B VTEC = 185HP
3. 1700 cc = B17A1 = 160HP
4. 1800 cc = B18C = 200HP
5. 2000 cc = F20C JDM = 246.5 HP
6. 2200 cc = F22C1 = 240HP
7. 2300 cc = K23A1 = 240HP
8. 2400 cc = K24W7 = 206HP
අනික 1987 හදපු වාහනෙකුයි 2004 එකකුයි සංසන්දනය කරන්න පිස්සුද බන්... ඒ කාලේ පාවිච්චි කරපු මැටීරියල් සහ දැන් පාවිච්චි කරන ඒවා වෙනස් යකො...ඕනේ නම් Y60 කුයි අලුත් Y62 එකකුයි හප්පලා බලහන් මොකද වෙන්නේ කියලා...![]()
හදන එක පැත්තක තියලා එන්ජිමේ පාර්ට්ස් වල ගණන් අහල ඉන්දපන්කෝ.... Y60 එන්ජිමක් Complete හදන ගාන යනවා ඕකේ ගෑස්කට් ටිකයි, රොටර් 2යි ගන්නකොට...

මචන්.. පොල්වත්ත කියන්නෙ කල්පැවැත්ම ගැන.. උඹ කියන්නෙ එන්ජිමේ බලය ගැන... පොඩ්ඩක් ගැලැපෙන්නෙ නෑ වගේ නේද උත්තරේ

මචන්.. පොල්වත්ත කියන්නෙ කල්පැවැත්ම ගැන.. උඹ කියන්නෙ එන්ජිමේ බලය ගැන... පොඩ්ඩක් ගැලැපෙන්නෙ නෑ වගේ නේද උත්තරේ

ඇර සොයිසා ඇර අනික 1987 හදපු වාහනෙකුයි 2004 එකකුයි සංසන්දනය කරන්න පිස්සුද බන්... ඒ කාලේ පාවිච්චි කරපු මැටීරියල් සහ දැන් පාවිච්චි කරන ඒවා වෙනස් යකො...ඕනේ නම් Y60 කුයි අලුත් Y62 එකකුයි හප්පලා බලහන් මොකද වෙන්නේ කියලා...
තේරෙන හිංගලෙන් කියපංකෝ... රොටරි කතාව හරි කියමු... මොකද්ද මේ ටර්බෝ සීන් එක...?
තාක්ෂනය දියුණු උනා කියන්නේ 87 හදපු එකට වඩා කල් පැවැත්මක් 2004 එකට තියෙන්න ඕන කියන එකයි . දියුණුවෙන තාක්ෂනය එක්ක කල්පැවැත්ම අඩු වෙනවා කියන්නේ ලස්සන ඩෑෂ් එකකුයි ඉස්සරහ පස්ස ලස්සන ලයිට් ටිකකුයි හයි කරලා නිෂ්පාදකයාගේ මාර්කටින් ටීම් එක පාරිභෝගිකයාගේ සාක්කුවට විදලා කියන එක තමයි මටනම් වැටහෙන්නේ.
ඉදිරියට යන ලෝකෙත් එක්ක දියුණු තාක්ෂණික උපක්‍රම ක්රමෝපායන් ඔබ්බල අලුතෙන් වෙළඳපොළට එන වාහන ලෝකෙට ඉදිරිපත් කරන්නේ ආර්ථික විද්‍යානුකුලව අවුරුද්දෙන් අවුරුද්ද ක්ෂයවීමෙන් වසර 10 ක් හෝ නියමිත වූ කාලයක් ඇතුලත වටිනාකම 0 වෙන්න. ඒ හින්ද ඒ න්‍යායට අනුව දියුණු රටවල් වල අවුරුදු 10 ක් 15 ක් පාවිච්චි කාරයින් පස්සේ ඒ වාහනේ වටිනාකම 0 ක් වෙනවා.
එත් ඒ න්‍යාය ලංකාව වගේ තුවෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටකට අදාළ වෙන්නේ නැහැ. Brand new වාහන market එකක් නැති රටවල් වලට (ජපනා පට්ට ගහපු මීටර කරකවපු වාහන ගෙනල්ල අලුත් අලුත් කියල හිතන් එවුන් ඉන්න රටවල් වලට ) ලෙජර් එකේ වාහනේ ක්ෂය වෙලා ඉවර වෙනකොට වාහනේ එන්ජිම ඇතුළු සෙසු කොටස් ලෙජර් එකටත් වඩා ක්ෂය වෙලා තියන වාහන වලට අපි වගේ රටවල් වල අවුරුදු 10 කින් තියන මාර්කට් එක අන්තිම සෝචනීයයි.
එතැනදී ටොයෝටා නිසාන් වගේ වාහන Honda පරද්දල මාර්කට් එකේ ඉස්සරහින් ඉන්නේ ලෙජර් එකේ ක්ෂය වෙලා ඉවර වෙද්දීත් වාහනේ මුල් වටිනාකමෙන් එවකට පවතින රුපියලේ අගයෙන් 50% ත් 70% ත් අතර මුදලකට මුදල් කරන්න පුළුවන් .
ඒ හින්ද තමයි 1993 නිෂ්පාදනය කරපු ටොයෝටා කාර් එකක් ලක්ස 12-14 අතරේ මිල කියනකොට 2003 නිෂ්පාදනය කරපු honda කාර් එකකට ලක්ස 16- 18 අතරේ මිලක් කියවෙන්නේ. මේ මිල වෙනසෙන් මාර්කට් එක ගැන අවබෝධයක් ගන්න ඉතින් ටිකක් හිතෙන කිරන්න මනින්න පුළුවන් වෙන්න ඕන. ලස්සන ඩෑෂ් එකකුයි ඉස්සරහ පස්ස ලයිට් ටිකකුයි දැක්කාම ඇස් නිලංකාර වෙලා යනවනම් ඉතින් අනාගතය බොහොම දුක්කිතයි.
ඔන්න හප්පලා පෙන්නුවෝ ...