හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Turbo කතාව මෙහෙමයි... ටර්බෝ ඇති සහ නැති වාහන එකට රේස් පදිනකොට හෝ සංසන්ධනය කරනකොට තම ඔය සිද්දිය එන්නේ...
    FIA එකට අනුව,

    1 cc Turbo = 1.7 non Turbo

    ඔය හඬ තමා ලංකාවේ වේගවත්ම රේස් එක, SLGT (up to 3500cc)පදින වාහන ඔක්කොම වගේ 2000 cc එන්ජින් තියෙන ඒවා පාවිච්චි කරන්නේ...

    2000 cc = 2000 x 1.7 = 3400 cc

    කාලෙකට කලින් කව්ද කෙනෙක් BMW M3 (E46) එකක් දිවුවා SLGT එකේ... ඒක 3200 cc Non Turbo....

    ආහ්... හරි හරි... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අප්පා.... තුන් පාරක් කියවලා තේරුම් ගත්තෙ.. මේක කියවලා ආර්ථික විද්‍යාවට A එකක් ගන්න පුලුවන් වගේ

    පොල්වත්ත ආර්ථික විද්‍යාව ගැන උපාදිධාරියෙක්... ;)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලොකු Challenge එකක් නෑ... මේකයි වැඩේ....
    මන් දානවා ඒ ඒ එන්ජින් Capacity වල ලිස්ට් එකක්.. පුලුවන්නම් ඒ ඒ Category එකේ වෙන ඕනේ ජපන් කොම්පැනියක් හදපු honda එකට වඩා Performance තියෙන එන්ජිමක් දාපන්..

    4 Cylinder, Naturally Aspirated, Stock

    1. 1500 cc = D15B VTEC = 130HP
    2. 1600 cc = B16B VTEC = 185HP
    3. 1700 cc = B17A1 = 160HP
    4. 1800 cc = B18C = 200HP
    5. 2000 cc = F20C JDM = 246.5 HP
    6. 2200 cc = F22C1 = 240HP
    7. 2300 cc = K23A1 = 240HP
    8. 2400 cc = K24W7 = 206HP

    අනික 1987 හදපු වාහනෙකුයි 2004 එකකුයි සංසන්දනය කරන්න පිස්සුද බන්... ඒ කාලේ පාවිච්චි කරපු මැටීරියල් සහ දැන් පාවිච්චි කරන ඒවා වෙනස් යකො...ඕනේ නම් Y60 කුයි අලුත් Y62 එකකුයි හප්පලා බලහන් මොකද වෙන්නේ කියලා...:P:P

    මම කියන්න උත්සහ කරන්නේ honda වාහන වල performance ගැනවත් HP ගැනවත් නෙවෙයි සහෝදරයා.. මාර්කට් එක ගැන. මම කිව්වේ අනික්වට සාපේක්ෂව honda ගෙවෙනවා වැඩියි කියල. මම මේ කතා කරන්නේ රේස් පදින්න යන්න නෙවෙයි. ගන්න වාහනේ අයෙත් විකුනද්දී තියන මාර්කට් එක ගැන කියන්නයි.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තාක්ෂනය දියුණු උනා කියන්නේ 87 හදපු එකට වඩා කල් පැවැත්මක් 2004 එකට තියෙන්න ඕන කියන එකයි . දියුණුවෙන තාක්ෂනය එක්ක කල්පැවැත්ම අඩු වෙනවා කියන්නේ ලස්සන ඩෑෂ් එකකුයි ඉස්සරහ පස්ස ලස්සන ලයිට් ටිකකුයි හයි කරලා නිෂ්පාදකයාගේ මාර්කටින් ටීම් එක පාරිභෝගිකයාගේ සාක්කුවට විදලා කියන එක තමයි මටනම් වැටහෙන්නේ.

    ඉදිරියට යන ලෝකෙත් එක්ක දියුණු තාක්ෂණික උපක්‍රම ක්‍රමෝපායන් ඔබ්බල අලුතෙන් වෙළඳපොළට එන වාහන ලෝකෙට ඉදිරිපත් කරන්නේ ආර්ථික විද්යානුකුලව අවුරුද්දෙන් අවුරුද්ද ක්ෂයවීමෙන් වසර 10 ක් හෝ නියමිත වූ කාලයක් ඇතුලත වටිනාකම 0 වෙන්න. ඒ හින්ද ඒ න්‍යායට අනුව දියුණු රටවල් වල අවුරුදු 10 ක් 15 ක් පාවිච්චි කාරයින් පස්සේ ඒ වාහනේ වටිනාකම 0 ක් වෙනවා.

    එත් ඒ න්‍යාය ලංකාව වගේ තුවෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටකට අදාළ වෙන්නේ නැහැ. Brand new වාහන market එකක් නැති රටවල් වලට (ජපනා පට්ට ගහපු මීටර කරකවපු වාහන ගෙනල්ල අලුත් අලුත් කියල හිතන් එවුන් ඉන්න රටවල් වලට ) ලෙජර් එකේ වාහනේ ක්ෂය වෙලා ඉවර වෙනකොට වාහනේ එන්ජිම ඇතුළු සෙසු කොටස් ලෙජර් එකටත් වඩා ක්ෂය වෙලා තියන වාහන වලට අපි වගේ රටවල් වල අවුරුදු 10 කින් තියන මාර්කට් එක අන්තිම සෝචනීයයි.

    එතැනදී ටොයෝටා නිසාන් වගේ වාහන Honda පරද්දල මාර්කට් එකේ ඉස්සරහින් ඉන්නේ ලෙජර් එකේ ක්ෂය වෙලා ඉවර වෙද්දීත් වාහනේ මුල් වටිනාකමෙන් එවකට පවතින රුපියලේ අගයෙන් 50% ත් 70% ත් අතර මුදලකට මුදල් කරන්න පුළුවන් .

    ඒ හින්ද තමයි 1993 නිෂ්පාදනය කරපු ටොයෝටා කාර් එකක් ලක්ස 12-14 අතරේ මිල කියනකොට 2003 නිෂ්පාදනය කරපු honda කාර් එකකට ලක්ස 16- 18 අතරේ මිලක් කියවෙන්නේ. මේ මිල වෙනසෙන් මාර්කට් එක ගැන අවබෝධයක් ගන්න ඉතින් ටිකක් හිතෙන කිරන්න මනින්න පුළුවන් වෙන්න ඕන. ලස්සන ඩෑෂ් එකකුයි ඉස්සරහ පස්ස ලයිට් ටිකකුයි දැක්කාම ඇස් නිලංකාර වෙලා යනවනම් ඉතින් අනාගතය බොහොම දුක්කිතයි.

    ඔන්න හප්පලා පෙන්නුවෝ ...

    1. පුතේ... පුතා දන්නේ නැති උනාට ලෝකේ තියෙනවා Safety Starndared කියලා එකක් (ලංකාවේ නැති උනාට...) ඒක නිසා තව ඉස්සරහට එන්නේ තවත් පපඩම් වාහනම විතරයි... අනික ඔබ තුමා ඔය කියන කතාව හොන්ඩා නෙමේ අනික් හැම වාහනේකටම අදාලයි.. 87 Trad Sunny එකයි 2004 Tiida එක ගැනත් ඔය ටිකම තම මට කියන්න තියෙන්නේ...

    2. අනික් දේ තම මම හැම වෙලාවේම කතා කරන්නේ International Market එකත් එක්ක මිසක් ලංකාවේ Market එකත් එක්ක නෙමේ... මොකද ලංකාවේ Toyota වන්දනාව කියලා එකකුත් තියෙනවා .. අනික ලංකාව වගේ රට වල වාහනේ Quality කියන දේට වඩා Fuel Consumption කියන එක තමා බලාපොරොත්තු වෙන්නේ.. එඅ නිසා තමයි Toyota Mark 2, Nissan Cefiro වගේ World Class වාහන තුට්ටු දෙකට විකිනෙන්නේ... එක නිසා ලංකාවේ මාර්කට් එක නැතුව International Market එක අරන් එන්න වාහන සංසන්ධනය කරනකොට...

    3. ඔබ තුමා මගේ මුල් ගැටලුවට පිළිතුරු දීලා නෑ තාම. (එන්ජින්)

    4. ඔබතුමා නිකමට වගේ ගූගල් එකේ "BEST JDM CARS" කියලා ගහල එන මුල්ම පිටුවේ ලින්ක් සියල්ල බලන්න... ගණන් කරලා බලන්න ලිස්ට් වල වැඩි පුර තියෙන්නේ Honda වාහනද එහෙමත් නැත්තන් Toyota, Nissan වාහනද කියල...

    5. අනික හොද EG8, EK3 එකක් පාවිච්චි කරපු කෙනෙක්ගෙන් අහල බලපන් වාහනේ කොහොමද කියලා.. කොහොමත් ඔයා වාහන දෙක පප්පලාට හරි යන්නේ නෑ.. ඒ නිසා කොල්ලෙක්ගෙන් අහල බලපන්.. පුලුවන්නම් ඌට උබ ඔය කියන වෙන වාහනෙකුත් දීල බලපන් කොහොමද කියලා..
    ඒක හරියට Europian වහනයක් පාවිච්චි කරපු එකෙක්ට ජපන් එකක් දෙනවා වගේ වැඩක්.. මේක මොකක්ද කියල අහයි...

    6. අනික ලංකාවේ One Make events (Mini, Ford Laser, Legecy) ඇරුනම වාහනේක නමක් කියලා හැඳින්වෙන එකම Event එක SL-H. හැමෝම ඉවෙන්ට් එකට කියන්නේ Honda Event එක කියලා දන්නවා ඇති නේ.. Hachback වාහන තොගයක් තියෙද්දී Event එකේ Honda විතරක් දුවන්නේ ඇයි කියලා පදින එකෙක්ගෙන් අහල බලපන්... අනිත් එක පුලුවන්නම් ලංකාවේ ඔය Event එක දිනලා තියෙන Honda නොවන වාහනෙකුත් කියපන්...

    7. අනික ලංකාවේ හොන්ඩා වලට specialist ලා, බහුතරය Honda වාහන විතරක් කරන ගරාජ් තියෙනවා.... Sport වාහන ඇරුනම අනිත් ජපන් වලට එහෙම ඒවා නෑ දන්නා තරමින්...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ අවස්ථාවේ තරඟය උණුසුම් වෙමින් පවතිනවා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම කියන්න උත්සහ කරන්නේ honda වාහන වල performance ගැනවත් HP ගැනවත් නෙවෙයි සහෝදරයා.. මාර්කට් එක ගැන. මම කිව්වේ අනික්වට සාපේක්ෂව honda ගෙවෙනවා වැඩියි කියල. මම මේ කතා කරන්නේ රේස් පදින්න යන්න නෙවෙයි. ගන්න වාහනේ අයෙත් විකුනද්දී තියන මාර්කට් එක ගැන කියන්නයි.

    මේකට මට දෙන්න තියෙන උත්තරේ මෙච්චරයි... ලෝකේ තියෙන උපරිම තාක්ශනේ පාවිච්චි කරලා හදල තියෙන එන්ජින් තම Formula One වලට පාවිච්චි කරන්නේ. පාවිච්චි කරලා තියෙන සමහර සමහර තාක්ෂනයන් තාමත් රහසක් විදියට තියෙනවා. එච්චර තාක්ෂනය පාවිච්චි කරලා හදපු එන්ජිම (වටිනාකම ආසන වශයෙන් $ 8 Million ) දුවන්න පුළුවන් 400Kms. එක හිතල ඔයා කියනවා නම් එන්ජිම FAIL කියලා එක පිස්සු කතාවක්.
    Formula One එන්ජිම හදල තියෙන්නේ උපරිම Efficiency එක දෙන්න මිසක් කල් පැවැත්ම තියෙන්න නෙමෙයි...ඒ වගේ තමා හොන්ඩා එකක් ගත්තම.. උදාහරණයක් ගත්තම EG8, EK3 එක්ක දුවන්න පුළුවන් 1500cc වාහන වෙන නැහැ (තියෙනවා නම් කියපන්කො බලන්න). අනිත් බහුතරයක් 1500cc එන්ජින් 80-100HP නිපදවනකොට හොන්ඩා එන්ජිම 130HP නිපදවනවා... වෙනස එංගලන්තේ ඉන්න ලෙඩ නැති සුපිරි අශ්වයෝ 30 දෙනෙක්ගේ ශක්තිය.. එතැනදී Honda Company එක Life span කියන එක ගැන ගොඩක් Care කරලා නෑ (හිතන විදියට)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    1. පුතේ... පුතා දන්නේ නැති උනාට ලෝකේ තියෙනවා Safety Starndared කියලා එකක් (ලංකාවේ නැති උනාට...) ඒක නිසා තව ඉස්සරහට එන්නේ තවත් පපඩම් වාහනම විතරයි... අනික ඔබ තුමා ඔය කියන කතාව හොන්ඩා නෙමේ අනික් හැම වාහනේකටම අදාලයි.. 87 Trad Sunny එකයි 2004 Tiida එක ගැනත් ඔය ටිකම තම මට කියන්න තියෙන්නේ...

    2. අනික් දේ තම මම හැම වෙලාවේම කතා කරන්නේ International Market එකත් එක්ක මිසක් ලංකාවේ Market එකත් එක්ක නෙමේ... මොකද ලංකාවේ Toyota වන්දනාව කියලා එකකුත් තියෙනවා .. අනික ලංකාව වගේ රට වල වාහනේ Quality කියන දේට වඩා Fuel Consumption කියන එක තමා බලාපොරොත්තු වෙන්නේ.. එඅ නිසා තමයි Toyota Mark 2, Nissan Cefiro වගේ World Class වාහන තුට්ටු දෙකට විකිනෙන්නේ... එක නිසා ලංකාවේ මාර්කට් එක නැතුව International Market එක අරන් එන්න වාහන සංසන්ධනය කරනකොට...

    3. ඔබ තුමා මගේ මුල් ගැටලුවට පිළිතුරු දීලා නෑ තාම. (එන්ජින්)

    4. ඔබතුමා නිකමට වගේ ගූගල් එකේ "BEST JDM CARS" කියලා ගහල එන මුල්ම පිටුවේ ලින්ක් සියල්ල බලන්න... ගණන් කරලා බලන්න ලිස්ට් වල වැඩි පුර තියෙන්නේ Honda වාහනද එහෙමත් නැත්තන් Toyota, Nissan වාහනද කියල...

    5. අනික හොද EG8, EK3 එකක් පාවිච්චි කරපු කෙනෙක්ගෙන් අහල බලපන් වාහනේ කොහොමද කියලා.. කොහොමත් ඔයා වාහන දෙක පප්පලාට හරි යන්නේ නෑ.. ඒ නිසා කොල්ලෙක්ගෙන් අහල බලපන්.. පුලුවන්නම් ඌට උබ ඔය කියන වෙන වාහනෙකුත් දීල බලපන් කොහොමද කියලා..
    ඒක හරියට Europian වහනයක් පාවිච්චි කරපු එකෙක්ට ජපන් එකක් දෙනවා වගේ වැඩක්.. මේක මොකක්ද කියල අහයි...

    6. අනික ලංකාවේ One Make events (Mini, Ford Laser, Legecy) ඇරුනම වාහනේක නමක් කියලා හැඳින්වෙන එකම Event එක SL-H. හැමෝම ඉවෙන්ට් එකට කියන්නේ Honda Event එක කියලා දන්නවා ඇති නේ.. Hachback වාහන තොගයක් තියෙද්දී Event එකේ Honda විතරක් දුවන්නේ ඇයි කියලා පදින එකෙක්ගෙන් අහල බලපන්... අනිත් එක පුලුවන්නම් ලංකාවේ ඔය Event එක දිනලා තියෙන Honda නොවන වාහනෙකුත් කියපන්...

    7. අනික ලංකාවේ හොන්ඩා වලට specialist ලා, බහුතරය Honda වාහන විතරක් කරන ගරාජ් තියෙනවා.... Sport වාහන ඇරුනම අනිත් ජපන් වලට එහෙම ඒවා නෑ දන්නා තරමින්...

    මහත්තයෝ මම කතා කරේ වාහන වල ගෙවීම ගැනයි ලංකාවේ වාහන මාර්කට් එක ගැනයි . ඔයා එතනට wold ratings ගැන කතා කරනවානම් එක වෙනම කතා කලයුතු ප්‍රශ්නයක්.

    ඔයා කියනවා ලංකාවේ ටොයෝටා වන්දනාව කියල එකක් තියනවා කියල. එහෙම දෙයක් තියනවනම් තියෙන්නේ මිනිස්සුන්ගේ අත්දැකීම් එක්ක කොයි වාහනේද වැඩි කල්පවත්මක් තියෙන්නේ කියල මිනිස්සු දන්නා හින්දයි. මම මේ පුන පුනා කියන්න උත්සහ කරේ ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙකුට වාහනයක් ගන්නවානම් ටොයෝටා හෝ නිසාන් වාහනයක් ගැනීමේදී ඇතිවෙන වාසි වැඩියි කියන එකයි. එතැනදී honda එකක් අරගෙන වෙන පාඩුව වැඩියි ටොයෝටා හෝ නිසාන් වාහනයක් ගන්නවට වඩා.

    ඔයා කතා කරන්නේ international මාර්කට් එක ගැනනම් මම කතා කරන්නේ ලංකාවේ මාර්කට් එක ගැනනම් අපි මේ තර්කය තව දුරටත් ඉස්සරහට ගෙනිහින් පලක් නැහැ. අනික් කාරනාව තමුන්ගේ පලවෙනි වාහනේ විදිහට honda එකක් පැදපු කෙනෙක් එක්ක ටොයෝටා නිසාන් ගැන කතා කරලා පලක් නැහැ. එක මට සමාන කරන්න පුළුවන් පලවෙනි වාහනේ විදිහට මරුටියක් පැද්දා වගේ තමයි.

    ඔයාම කියනවා ලංකාවේ honda වාහන හදන්න වෙනම විශේෂිත වූ ගරාජ් තියනවා කියල. එකෙන් කියන්නේ සාමාන්‍ය ගරාජ් එකක honda වාහනයක් හදන්න බැහැ කියන එකද??? මම දන්නා විදිහටනම් කොළඹින් පිට honda වාහනයකට අමතර කොටස් හොයනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්.

    මම කතා කරන්නේ ලංකාවේ honda වාහන මාර්කට් එක ගැන. එකට තර්කයක් විදිහට ඔයා ඉදිරිපත් කරන්නනේ honda racing event එකක් ගැන. මේ සැසඳීම මොන තරම් ගොන් තර්කයක්ද? හයිවේ එක ඇරුනාම පැයට කිලෝමීටර 60 ට එහා drive කරන්න නීතියෙන් අවසරයක් නැති ලංකාව වගේ රටක ලෝකේ අංක එකට රේස් පදින්න පුළුවන් කාර් ගෙනල්ල පදින්න තරම් අපේ මිනිස්සු මෝඩයි කියන එකද ඔයා මේ කියන්නේ???

    එන්ජින් වල performance ගැන මම කොතැනවත් කතා කරේ නැති නිසා ඔයාගේ එන්ජින් ගැන දාපු කතාවට උත්තර දෙන එක කිසිම තේරුමක් නැති වැඩක්. මොකද ලංකාවේ වාහනයක් විකුනද්දී මිනිස්සු බලන්නේ එන්ජිමේ ක්‍රියාකාරිත්වයේ තත්වය මිසක් performance නෙවෙයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකට මට දෙන්න තියෙන උත්තරේ මෙච්චරයි... ලෝකේ තියෙන උපරිම තාක්ශනේ පාවිච්චි කරලා හදල තියෙන එන්ජින් තම Formula One වලට පාවිච්චි කරන්නේ. පාවිච්චි කරලා තියෙන සමහර සමහර තාක්ෂනයන් තාමත් රහසක් විදියට තියෙනවා. එච්චර තාක්ෂනය පාවිච්චි කරලා හදපු එන්ජිම (වටිනාකම ආසන වශයෙන් $ 8 Million ) දුවන්න පුළුවන් 400Kms. එක හිතල ඔයා කියනවා නම් එන්ජිම FAIL කියලා එක පිස්සු කතාවක්.
    Formula One එන්ජිම හදල තියෙන්නේ උපරිම Efficiency එක දෙන්න මිසක් කල් පැවැත්ම තියෙන්න නෙමෙයි...ඒ වගේ තමා හොන්ඩා එකක් ගත්තම.. උදාහරණයක් ගත්තම EG8, EK3 එක්ක දුවන්න පුළුවන් 1500cc වාහන වෙන නැහැ (තියෙනවා නම් කියපන්කො බලන්න). අනිත් බහුතරයක් 1500cc එන්ජින් 80-100HP නිපදවනකොට හොන්ඩා එන්ජිම 130HP නිපදවනවා... වෙනස එංගලන්තේ ඉන්න ලෙඩ නැති සුපිරි අශ්වයෝ 30 දෙනෙක්ගේ ශක්තිය.. එතැනදී Honda Company එක Life span කියන එක ගැන ගොඩක් Care කරලා නෑ (හිතන විදියට)

    මනුසයෝ මම කතා කරේ වාහනේ ගෙවීම සහ මාර්කට් එක ගැනයි. ඔයා මේ කියන්නේ රේස් පදින කතාවක්. ඉතින් ඔයාගේ රේස් පදින කාර් එකයි මම එළවලු ගෙන්න මාර්කට් එකට යන කාර් එකයි ගැන සංසන්දනය කරලා පලක් තියනවද. මමනම් මාර්කට් එකට යන්න තියන කාර් එකෙන් රේස් පදින්න යන්නේ නැහැ. එත් මට දැන් වැටහෙන්නේ honda පදින එවුන් රේස් පදින කාර් එකෙන් මාර්කට් එකට එළවලු ගෙන්න යනවා කියලයි.:P:P:P
     
    ඉතින් එකනේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු හන්දියේ කඩේට ගිහින් සීනි ටිකක් , පොල් ගෙඩියක් දෙකක්, එළවලු ටිකක් ගෙන්න formula 1 එකක් පාවිච්චි කරන්නේ නැත්තේ. එත් මට තේරෙන විදිහට ඔබ තුමා වගේ උදවිය නම් formula 1 එකෙක් ගෙනල්ල ගෙදර පාවිච්චි කරන්න උනත් අසාවක් ඇති. අනේ මන්ද ඉතින් අහල පහල මිනිස්සු මොනවා හිතාවිද කියල..:lol::lol::lol::lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මහත්තයෝ මම කතා කරේ වාහන වල ගෙවීම ගැනයි ලංකාවේ වාහන මාර්කට් එක ගැනයි . ඔයා එතනට wold ratings ගැන කතා කරනවානම් එක වෙනම කතා කලයුතු ප්‍රශ්නයක්.

    ඔයා කියනවා ලංකාවේ ටොයෝටා වන්දනාව කියල එකක් තියනවා කියල. එහෙම දෙයක් තියනවනම් තියෙන්නේ මිනිස්සුන්ගේ අත්දැකීම් එක්ක කොයි වාහනේද වැඩි කල්පවත්මක් තියෙන්නේ කියල මිනිස්සු දන්නා හින්දයි. මම මේ පුන පුනා කියන්න උත්සහ කරේ ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙකුට වාහනයක් ගන්නවානම් ටොයෝටා හෝ නිසාන් වාහනයක් ගැනීමේදී ඇතිවෙන වාසි වැඩියි කියන එකයි. එතැනදී honda එකක් අරගෙන වෙන පාඩුව වැඩියි ටොයෝටා හෝ නිසාන් වාහනයක් ගන්නවට වඩා.

    ඔයා කතා කරන්නේ international මාර්කට් එක ගැනනම් මම කතා කරන්නේ ලංකාවේ මාර්කට් එක ගැනනම් අපි මේ තර්කය තව දුරටත් ඉස්සරහට ගෙනිහින් පලක් නැහැ. අනික් කාරනාව තමුන්ගේ පලවෙනි වාහනේ විදිහට honda එකක් පැදපු කෙනෙක් එක්ක ටොයෝටා නිසාන් ගැන කතා කරලා පලක් නැහැ. එක මට සමාන කරන්න පුළුවන් පලවෙනි වාහනේ විදිහට මරුටියක් පැද්දා වගේ තමයි.

    ඔයාම කියනවා ලංකාවේ honda වාහන හදන්න වෙනම විශේෂිත වූ ගරාජ් තියනවා කියල. එකෙන් කියන්නේ සාමාන්‍ය ගරාජ් එකක honda වාහනයක් හදන්න බැහැ කියන එකද??? මම දන්නා විදිහටනම් කොළඹින් පිට honda වාහනයකට අමතර කොටස් හොයනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්.

    මම කතා කරන්නේ ලංකාවේ honda වාහන මාර්කට් එක ගැන. එකට තර්කයක් විදිහට ඔයා ඉදිරිපත් කරන්නනේ honda racing event එකක් ගැන. මේ සැසඳීම මොන තරම් ගොන් තර්කයක්ද? හයිවේ එක ඇරුනාම පැයට කිලෝමීටර 60 ට එහා drive කරන්න නීතියෙන් අවසරයක් නැති ලංකාව වගේ රටක ලෝකේ අංක එකට රේස් පදින්න පුළුවන් කාර් ගෙනල්ල පදින්න තරම් අපේ මිනිස්සු මෝඩයි කියන එකද ඔයා මේ කියන්නේ???

    එන්ජින් වල performance ගැන මම කොතැනවත් කතා කරේ නැති නිසා ඔයාගේ එන්ජින් ගැන දාපු කතාවට උත්තර දෙන එක කිසිම තේරුමක් නැති වැඩක්. මොකද ලංකාවේ වාහනයක් විකුනද්දී මිනිස්සු බලන්නේ එන්ජිමේ ක්‍රියාකාරිත්වයේ තත්වය මිසක් performance නෙවෙයි.

    හරි එහෙනම් මම මෙහෙම ඔයාට උත්තර දෙන්නම්කො...

    1. Honda වාහන වල Technology එක අනිත් ජපන් ඒවාට වඩා වෙනස්.. හරියට European එකක් වගේ.. ඒක නිසා හදන්න දන්නා බාස් ලා ගණන අඩුයි....... ඒක ලංකාවේ බාස්ලගේ ගැටළුවක් මිසක් වාහනයේ ගැටළුවක් නෙමෙයි...ලංකාවේ හොන්ඩා වල Market අඩු වෙන්න එක හේතුවක් මේක...

    2. කල් පැවැත්ම කියන්නේ වාහනයක මිල තීරණය වෙන එක් සාධකයක් විතරයි.. ලංකාව වගේ රටක කල්පැවැත්ම (මිනිස්සුන්ට අලුත් වාහන ගන්න තරන් ආර්ථිකය හොද නිසා...:rofl::rofl::rofl:) ගැන බලල මිල තීරණය කරාට ලෝකේ කොහේ හෝ රටක් තියෙන්න පුළුවන් Performance බලලා මිල තීරණය වෙන...ඒ රටේදී අනිත් හැම එකකටම වඩා හොන්ඩා වාහනේ මාර්කට් වෙයි... එකත් අපේ රටේ මිනිස්සුන්ගේ අවුලක් මිසක් වාහනේ ගැටළුවක් නෙමෙයි.

    3. Spare Parts ගැන කියනවා නම් .. 2013 Toyota Company එක කාර් විතරක් 8,565,176 ක් විකුනලා තියෙනවා. හොන්ඩා විකුනලා තියෙන්නේ 4,263,239 වගේ ප්‍රමාණයක්.. ටොයෝටා ගානෙන් භාගයක් විතර.. එතකොට කොහොමත් ටෝයෝටලාට වඩා අඩුවෙන් තමා හොන්ඩා Spare Parts නිපදවන්නේ. අනික Spare Parts ලංකාවේ නැති එකත් හොන්ඩා වාහනේ ගැටළුවක් නෙමෙයි.. උදාහරණයක් කියනවා නම් හිතමු ඔයා ගාව තියෙනවා Rolls Royce Phantom එකක්..ලංකාවේ තියෙන එකම එක.. එතකොට ඔයාට පාර්ට්ස් ගන්න තියෙනවද ලංකාවේ?? නෑ.... ඒක වාහනේ ගැටලුවක්ද?? නෑ.... වාහන Sale එකක ඉන්න එකෙක් විදියට මන් දන්නවා අවුරුද්දකට විකිනෙන Toyota සහ Honda වාහන ගණන කොහොමද කියලා.. ඉතින් වාහන ගනනත් එක්ක බැලුවම ටොයෝටා වාහන වලට ලංකාවට Spares ගෙන්නන එක වැඩි...අනික අනේ කවුරු හරි කියනවා නම් හොන්ඩා වලට පාර්ට්ස් නෑ කියලා...එයාට සෑහෙන්න වැරදිලා.. ඇති තරම් පාර්ට්ස් තිබේ.:yes::yes:

    4. ඔබතුමාට රේස් ගැන කිව්වේ එක දෙයක් වටහා ගන්න.. මට කියන්න ඕනේ උනේ අනිත් ජපන් වාහන වලට වඩා හොන්ඩා වාහන වල Performance කියන පැත්ත සලකලා තියෙනවා.. එතැනදී Fuel Consumption, Reliability, Life Span වගේ සාධක අනිත් වාහන වලට වඩා නරක වෙන්න පුළුවන්.. නමුත් රේස් පදින්න ගන්න තරන් වාහනේ Performance තියෙනවා..

    ලංකාවේ බහුතරයක් හොයන්නේ Economical, Reliable වාහන නිසා හොන්ඩා වාහනේ Market එක අඩුයි...

    ඒ වගේම තමා ඔටුවෝ වගේ Drive කරන හිපාටුවොන්ටත් හොන්ඩා වාහන හරියන්නේ නෑ.. කොල්ලෙක් වගේ ගැම්මක් අරන් පොඩ්ඩක් පාගලා Drive කරන එකෙක්ට වෙන ගන්න වාහනත් නැහැ.. කවදා හරි ඔබතුමා ඔය කල්පැවැත්ම කියන දේ ඔලුවෙන් අයින් කරලා Driving Pleasure එකත් එක්ක Drive කරන්න වාහනයක් හොයන දවසට හොන්ඩා එකක් ගනියි.

    අනික ඔබතුම කලින් කිව්වා "ලස්සනට බොඩිය පුම්බල එව්වට honda තාක්ෂණයට ජපානේ අනෙක් වාහන නිෂ්පාදකයින්ගේ වාහන වල පැවැත්ම එක්ක තරග කරන්න බැහැ කියලයි මගේ මතය." කියලා .. ඇත්ත...ඒ වගේම තමා ජපානේ අනික් නිෂ්පාධකයෝන්ට බහ හොන්ඩා වාහන වල Performance එක්ක තරග කරන්නත්...

    ගැටලුව තියෙන්නේ ඔබ තුමා කල්පැවැත්ම කියන සාධකේ පමණක් සලකලා හොන්ඩා වාහන හරි නැහැ කියන එකයි..

    Formula ගැන කිව්වේ ඔබ තුමාගේ ඔලුවේ තියෙන සාම්ප්‍රධායික වාහන තේරීම් ක්‍රමය සහ තීරණ ගැනීමේ හැකියාව පොඩ්ඩක් හෝ වෙනස් වෙයි කියලයි. නමුත් මට පේන විදියට ඔබතුමාත් ලිඳේ ඉන්න ගෙම්බා වගේ. ඔබතුමා එහෙනම් 87 Trad Sunny එකක් අරන් පදින්න... මොකද ඉස්සරහට එන වාහන එකක්වත් ගොඩක් කල් පවතින ඒවා නෙමෙයි... නරකද කල් පවතින්න කියලා පරණ Mini Cooper එකක් වගේ ගත්තොත්... තාමත් දුවන වාහන නේ...

    කොල්ලෙක් වගේ (සාම්ප්‍රධායික නොවන), Driving Pleasure කියන දේ බලාපොරොත්තුවෙන, Performance බලාපොරොත්තු වෙන, යන යන තැන කට්ටිය හැරිලා බලන විදියේ වාහනයක් බලාපොරොත්තු වෙන, අය හොන්ඩා ගනිත්වා.....
    එහෙම නැති අනිත් කාලාන්තරයක් පාවිච්චි කරලා තමන්ගේ මුනුබුරන්ගේත් මුණුබුරන්ට දෙන්ට වාහන ඕනේ එවුන් 87 Trad Sunny ගනිත්වා...
    ඔහේ යන්න ආස උන් සාමාන්‍ය වාහන ගනිත්වා..
    කෙලව ගන්න ආස උන් Hybrid ගනිත්වා...
    විහින් ලිඳේ පනින්න කැමති එවුන් Vezel ගනිත්වා....

    මන් මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ එළවලු ගෙන්න විතරක් වාහනේ යන පුද්ගලයෙක් එක්ක.. එහෙම කෙනෙක්ට කොහොමද මන් Honda රස කියලා දෙන්නේ.... එක හරියට වෙසල් වදින එකෙක්ට Y60 ගැන කියනවා වගේ වැඩක්...:yes::yes:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මනුසයෝ මම කතා කරේ වාහනේ ගෙවීම සහ මාර්කට් එක ගැනයි. ඔයා මේ කියන්නේ රේස් පදින කතාවක්. ඉතින් ඔයාගේ රේස් පදින කාර් එකයි මම එළවලු ගෙන්න මාර්කට් එකට යන කාර් එකයි ගැන සංසන්දනය කරලා පලක් තියනවද. මමනම් මාර්කට් එකට යන්න තියන කාර් එකෙන් රේස් පදින්න යන්නේ නැහැ. එත් මට දැන් වැටහෙන්නේ honda පදින එවුන් රේස් පදින කාර් එකෙන් මාර්කට් එකට එළවලු ගෙන්න යනවා කියලයි.:P:P:P

    මනුස්සයෝ එකම තම මමත් කියන්නේ... ඔයා එළවලු ගෙන්න යන වාහනෙයි හොන්ඩා වාහනයි සංසන්දනය කරන්න එපා... මොකද හොන්ඩා කොම්පැනිය VTEC දාලා වාහන හදලා තියෙන්නේ එළවලු ගෙන්න කඩේ යන්න නෙමෙයි.. එළවලු ගෙන්න යන්න වාහනයක් හදන්න නම් VTEC දාගෙන Head එකේ විකාරයක් කරලා, Rocker Arms හැටහුට හමාරක් දාගෙන නටන්න තරන් පිස්සුවක් හොන්ඩා එකේ ඉංජිනේරුවන්ට නෑ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හරි එහෙනම් මම මෙහෙම ඔයාට උත්තර දෙන්නම්කො...

    1. Honda වාහන වල Technology එක අනිත් ජපන් ඒවාට වඩා වෙනස්.. හරියට European එකක් වගේ.. ඒක නිසා හදන්න දන්නා බාස් ලා ගණන අඩුයි....... ඒක ලංකාවේ බාස්ලගේ ගැටළුවක් මිසක් වාහනයේ ගැටළුවක් නෙමෙයි...ලංකාවේ හොන්ඩා වල Market අඩු වෙන්න එක හේතුවක් මේක...

    2. කල් පැවැත්ම කියන්නේ වාහනයක මිල තීරණය වෙන එක් සාධකයක් විතරයි.. ලංකාව වගේ රටක කල්පැවැත්ම (මිනිස්සුන්ට අලුත් වාහන ගන්න තරන් ආර්ථිකය හොද නිසා...:rofl::rofl::rofl:) ගැන බලල මිල තීරණය කරාට ලෝකේ කොහේ හෝ රටක් තියෙන්න පුළුවන් Performance බලලා මිල තීරණය වෙන...ඒ රටේදී අනිත් හැම එකකටම වඩා හොන්ඩා වාහනේ මාර්කට් වෙයි... එකත් අපේ රටේ මිනිස්සුන්ගේ අවුලක් මිසක් වාහනේ ගැටළුවක් නෙමෙයි.

    3. Spare Parts ගැන කියනවා නම් .. 2013 Toyota Company එක කාර් විතරක් 8,565,176 ක් විකුනලා තියෙනවා. හොන්ඩා විකුනලා තියෙන්නේ 4,263,239 වගේ ප්‍රමාණයක්.. ටොයෝටා ගානෙන් භාගයක් විතර.. එතකොට කොහොමත් ටෝයෝටලාට වඩා අඩුවෙන් තමා හොන්ඩා Spare Parts නිපදවන්නේ. අනික Spare Parts ලංකාවේ නැති එකත් හොන්ඩා වාහනේ ගැටළුවක් නෙමෙයි.. උදාහරණයක් කියනවා නම් හිතමු ඔයා ගාව තියෙනවා Rolls Royce Phantom එකක්..ලංකාවේ තියෙන එකම එක.. එතකොට ඔයාට පාර්ට්ස් ගන්න තියෙනවද ලංකාවේ?? නෑ.... ඒක වාහනේ ගැටලුවක්ද?? නෑ.... වාහන Sale එකක ඉන්න එකෙක් විදියට මන් දන්නවා අවුරුද්දකට විකිනෙන Toyota සහ Honda වාහන ගණන කොහොමද කියලා.. ඉතින් වාහන ගනනත් එක්ක බැලුවම ටොයෝටා වාහන වලට ලංකාවට Spares ගෙන්නන එක වැඩි...අනික අනේ කවුරු හරි කියනවා නම් හොන්ඩා වලට පාර්ට්ස් නෑ කියලා...එයාට සෑහෙන්න වැරදිලා.. ඇති තරම් පාර්ට්ස් තිබේ.:yes::yes:

    4. ඔබතුමාට රේස් ගැන කිව්වේ එක දෙයක් වටහා ගන්න.. මට කියන්න ඕනේ උනේ අනිත් ජපන් වාහන වලට වඩා හොන්ඩා වාහන වල Performance කියන පැත්ත සලකලා තියෙනවා.. එතැනදී Fuel Consumption, Reliability, Life Span වගේ සාධක අනිත් වාහන වලට වඩා නරක වෙන්න පුළුවන්.. නමුත් රේස් පදින්න ගන්න තරන් වාහනේ Performance තියෙනවා..

    ලංකාවේ බහුතරයක් හොයන්නේ Economical, Reliable වාහන නිසා හොන්ඩා වාහනේ Market එක අඩුයි...

    ඒ වගේම තමා ඔටුවෝ වගේ Drive කරන හිපාටුවොන්ටත් හොන්ඩා වාහන හරියන්නේ නෑ.. කොල්ලෙක් වගේ ගැම්මක් අරන් පොඩ්ඩක් පාගලා Drive කරන එකෙක්ට වෙන ගන්න වාහනත් නැහැ.. කවදා හරි ඔබතුමා ඔය කල්පැවැත්ම කියන දේ ඔලුවෙන් අයින් කරලා Driving Pleasure එකත් එක්ක Drive කරන්න වාහනයක් හොයන දවසට හොන්ඩා එකක් ගනියි.

    අනික ඔබතුම කලින් කිව්වා "ලස්සනට බොඩිය පුම්බල එව්වට honda තාක්ෂණයට ජපානේ අනෙක් වාහන නිෂ්පාදකයින්ගේ වාහන වල පැවැත්ම එක්ක තරග කරන්න බැහැ කියලයි මගේ මතය." කියලා .. ඇත්ත...ඒ වගේම තමා ජපානේ අනික් නිෂ්පාධකයෝන්ට බහ හොන්ඩා වාහන වල Performance එක්ක තරග කරන්නත්...

    ගැටලුව තියෙන්නේ ඔබ තුමා කල්පැවැත්ම කියන සාධකේ පමණක් සලකලා හොන්ඩා වාහන හරි නැහැ කියන එකයි..

    Formula ගැන කිව්වේ ඔබ තුමාගේ ඔලුවේ තියෙන සාම්ප්‍රධායික වාහන තේරීම් ක්‍රමය සහ තීරණ ගැනීමේ හැකියාව පොඩ්ඩක් හෝ වෙනස් වෙයි කියලයි. නමුත් මට පේන විදියට ඔබතුමාත් ලිඳේ ඉන්න ගෙම්බා වගේ. ඔබතුමා එහෙනම් 87 Trad Sunny එකක් අරන් පදින්න... මොකද ඉස්සරහට එන වාහන එකක්වත් ගොඩක් කල් පවතින ඒවා නෙමෙයි... නරකද කල් පවතින්න කියලා පරණ Mini Cooper එකක් වගේ ගත්තොත්... තාමත් දුවන වාහන නේ...

    කොල්ලෙක් වගේ (සාම්ප්‍රධායික නොවන), Driving Pleasure කියන දේ බලාපොරොත්තුවෙන, Performance බලාපොරොත්තු වෙන, යන යන තැන කට්ටිය හැරිලා බලන විදියේ වාහනයක් බලාපොරොත්තු වෙන, අය හොන්ඩා ගනිත්වා.....
    එහෙම නැති අනිත් කාලාන්තරයක් පාවිච්චි කරලා තමන්ගේ මුනුබුරන්ගේත් මුණුබුරන්ට දෙන්ට වාහන ඕනේ එවුන් 87 Trad Sunny ගනිත්වා...
    ඔහේ යන්න ආස උන් සාමාන්‍ය වාහන ගනිත්වා..
    කෙලව ගන්න ආස උන් Hybrid ගනිත්වා...
    විහින් ලිඳේ පනින්න කැමති එවුන් Vezel ගනිත්වා....

    මන් මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ එළවලු ගෙන්න විතරක් වාහනේ යන පුද්ගලයෙක් එක්ක.. එහෙම කෙනෙක්ට කොහොමද මන් Honda රස කියලා දෙන්නේ.... එක හරියට වෙසල් වදින එකෙක්ට Y60 ගැන කියනවා වගේ වැඩක්...:yes::yes:

    ඉතින් බැලුවාම ඔබතුමයි මමයි දෙන්නම කියන්නේ එක දේනේ .. මම කියන්නෙත් ලංකාවේ honda මාර්කට් නැහැ කියලයි. ඉතින් ඔබ තුමා මේ එකින් එක කියල තියෙන්නෙත් ඉතින් ලංකාවේ honda මාර්කට් නැහැ කියලනේ.

    ඔයාම කියනවා ටොයෝටා මාර්කට් එකෙන් භාගයයි කියල honda විකුණලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ බහුතරයක් ජපන් වාහන ගන්න ජනතාව වැඩිපුර විශ්වාස කරන්නේ ටොයෝටා කියන එක නේද. ඉතින් එහෙම ඉලක්කම් දත්ත දැන දැනත් ගත්තු මිලෙන් භාගෙකට දෙන්න වෙන හොණ්ඩා එකක් මාර්කට් කරන්නේ???

    පැයට කිලෝමීටර් 60 එලවන රටක මොන Driving Pleasure , Performance ද මහත්තයෝ බලාපොරොත්තු වෙන්නේ. ඔයාල Driving Pleasure කියන්නේ 3rd ගියර් එකේ පාගල සද්දේ දාල යන එකට වෙන්ටෑ :P:P:P.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මනුස්සයෝ එකම තම මමත් කියන්නේ... ඔයා එළවලු ගෙන්න යන වාහනෙයි හොන්ඩා වාහනයි සංසන්දනය කරන්න එපා... මොකද හොන්ඩා කොම්පැනිය VTEC දාලා වාහන හදලා තියෙන්නේ එළවලු ගෙන්න කඩේ යන්න නෙමෙයි.. එළවලු ගෙන්න යන්න වාහනයක් හදන්න නම් VTEC දාගෙන Head එකේ විකාරයක් කරලා, Rocker Arms හැටහුට හමාරක් දාගෙන නටන්න තරන් පිස්සුවක් හොන්ඩා එකේ ඉංජිනේරුවන්ට නෑ...

    ඉතින් මම කොතනද කිව්වේ honda තාක්ෂනය නරකයි කියල??? මම නැවතත් කියන්නේ ලංකාවේ හොන්ඩා ගත්තොත් ඒක විකුනන්න වෙන්නේ ගත්තු මිලෙන් භාගෙකට අවුරුදු 5ක් 6ක් පැද්දයින් පස්සේ. මම කියන දෙවැනි කාරනාව හොන්ඩා වාහනේ ගෙවීම වැඩියි ටොයෝටා වලට වඩා. ඒ වගේම රෙපෙයාර් cost එකත් වැඩියි. මම දන්නා කෙනෙකුගේ හොන්ඩා accord 2007 අවුරුද්දේ කාර් එකක් මේ වෙද්දී Catalytic converter එක අලුතෙන් දැම්ම , ඉස්සරහ දකුණු පැත්ත rotor එකයි wheel bearing දැම්ම, transmission එක අලුතෙන් හැදුව. දුවල තියෙන්නේ 80k . එත් දැන් එන්ජිම වාහනෙත් එක්ක දෙදරනවා slow running එකේදී. මගේ පරණ 2000 අවුරුද්දේ Hyundai කාර් එකේ මේ වෙද්දී මාරු කරේ silencer එකේ mesh එක විතරයි. ඔයාල data එක්ක මේ තර්කය දිනන්න උත්සහ කරාට පාරට බැස්සාම ප්‍රායෝගිකව හොන්ඩ කාරයෝ අනාතයි.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඉතින් බැලුවාම ඔබතුමයි මමයි දෙන්නම කියන්නේ එක දේනේ .. මම කියන්නෙත් ලංකාවේ honda මාර්කට් නැහැ කියලයි. ඉතින් ඔබ තුමා මේ එකින් එක කියල තියෙන්නෙත් ඉතින් ලංකාවේ honda මාර්කට් නැහැ කියලනේ.

    ඔයාම කියනවා ටොයෝටා මාර්කට් එකෙන් භාගයයි කියල honda විකුණලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ බහුතරයක් ජපන් වාහන ගන්න ජනතාව වැඩිපුර විශ්වාස කරන්නේ ටොයෝටා කියන එක නේද. ඉතින් එහෙම ඉලක්කම් දත්ත දැන දැනත් ගත්තු මිලෙන් භාගෙකට දෙන්න වෙන හොණ්ඩා එකක් මාර්කට් කරන්නේ???

    පැයට කිලෝමීටර් 60 එලවන රටක මොන Driving Pleasure , Performance ද මහත්තයෝ බලාපොරොත්තු වෙන්නේ. ඔයාල Driving Pleasure කියන්නේ 3rd ගියර් එකේ පාගල සද්දේ දාල යන එකට වෙන්ටෑ :P:P:P.

    ඔබතුමා දන්නා Driving Pleasure එක වෙන්න ඇති ඒ... අනික Traffic එකකදී ඇරෙන්න මම නම් කොහෙත්ම 60 ට යන්නේ නෑ.. මගේ සාමාන්‍ය වේගය 80-90... මන් කලින් කිව්ව වගේ ඔහේ ස්ටීරින්ග් එක බදා ගත්ත රිලවා වගේ යන අයට නම් Driving Pleasure කියන්නේ 3rd එකේ සද්දේ දාගෙන යන එක වෙන්න ඇති...අපොයි අමතක උනා නේ...ඔබතුමාගේ 87 Trad Sunny එකේ 60 යන්නත් මාර ගේමක් දෙන්න ඕනි ඇති.. ඒක තමා 60න් එහා යන්නේ නැතුව ඇත්තේ (කලින් කිව්වා වගේ පප්පලාට හොන්ඩා හරි යන්නේ නැත.)...අනේ දෙයියන්ගේ පිහිටෙන් මගේ හොන්ඩා එක නම් 170ට විතර යනකල් ගෙමක්ම නැතුව යනවා.. එතනින් එහාට තමා පොඩ්ඩක් යන්න බෑ වගේ කියන්නේ...

    අනික බහුතරයක් ටොයෝටා ගන්නේ ටොයෝටා බහුතරයක් වාහන ගොඩක් inexpensive, economic නිසා... එහෙම බැලුවොත් Ferrari , Lamborghini වලට වඩා හොන්ඩා හොඳයි නේ... ඔබතුමා ඔය කියන විදියට Ferrari එහෙම කල් පවතින්නේ නැති, මිනිස්සුන්ට සුවර් නැති වාහන නිසා වෙන්ට විකිනෙනවා අඩු...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඉතින් මම කොතනද කිව්වේ honda තාක්ෂනය නරකයි කියල??? මම නැවතත් කියන්නේ ලංකාවේ හොන්ඩා ගත්තොත් ඒක විකුනන්න වෙන්නේ ගත්තු මිලෙන් භාගෙකට අවුරුදු 5ක් 6ක් පැද්දයින් පස්සේ. මම කියන දෙවැනි කාරනාව හොන්ඩා වාහනේ ගෙවීම වැඩියි ටොයෝටා වලට වඩා. ඒ වගේම රෙපෙයාර් cost එකත් වැඩියි. මම දන්නා කෙනෙකුගේ හොන්ඩා accord 2007 අවුරුද්දේ කාර් එකක් මේ වෙද්දී Catalytic converter එක අලුතෙන් දැම්ම , ඉස්සරහ දකුණු පැත්ත rotor එකයි wheel bearing දැම්ම, transmission එක අලුතෙන් හැදුව. දුවල තියෙන්නේ 80k . එත් දැන් එන්ජිම වාහනෙත් එක්ක දෙදරනවා slow running එකේදී. මගේ පරණ 2000 අවුරුද්දේ Hyundai කාර් එකේ මේ වෙද්දී මාරු කරේ silencer එකේ mesh එක විතරයි. ඔයාල data එක්ක මේ තර්කය දිනන්න උත්සහ කරාට පාරට බැස්සාම ප්‍රායෝගිකව හොන්ඩ කාරයෝ අනාතයි.

    අහෝ පොල්වත්ත... මාගේ හොන්ඩා එක පාරේදී අනාත කල හැකි වෙනත් හොන්ඩා නොවන 1500cc වාහනයක් රැගෙන එනු මැනවි!!!!

    1. මිලියන ගණන් දීල ගන්න Ferrari 458 එකේ brake Overheat උනාම Side Fenders ගිනි ගන්න එකේ Accord එකේ Wheel Bearing ගැන කවර කතාද...

    2. CAT එක යන්න නම් ඉතින් මනුස්සයාගේ අඩුම තරමේ O2 Sensor එකවත් යන්න ඕනි... O2 සෙන්සර් ගිහින් Dash Board එකේ ලයිට් පත්තු වෙද්දීත් වාහනේ පාවිච්චි කරලා CAT එකට කෙල උන එකෙක් ගේ වාහනේ කල් පැවැත්ම ගැන කවර කතාද...

    3. ඔබතුමා කතා කරන්නේ මේ දවස් වල Allion, Premio, Prius වල මාකට් එක නොදැන වගේය. කරුණාකර Premio වල ගත්ත Brand New මිල සහ දැන් මිල පරීක්ෂා කර බලන්න. ඔබට වෙනස වැටහේවි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔබතුමා දන්නා Driving Pleasure එක වෙන්න ඇති ඒ... අනික Traffic එකකදී ඇරෙන්න මම නම් කොහෙත්ම 60 ට යන්නේ නෑ.. මගේ සාමාන්‍ය වේගය 80-90... මන් කලින් කිව්ව වගේ ඔහේ ස්ටීරින්ග් එක බදා ගත්ත රිලවා වගේ යන අයට නම් Driving Pleasure කියන්නේ 3rd එකේ සද්දේ දාගෙන යන එක වෙන්න ඇති...අපොයි අමතක උනා නේ...ඔබතුමාගේ 87 Trad Sunny එකේ 60 යන්නත් මාර ගේමක් දෙන්න ඕනි ඇති.. ඒක තමා 60න් එහා යන්නේ නැතුව ඇත්තේ (කලින් කිව්වා වගේ පප්පලාට හොන්ඩා හරි යන්නේ නැත.)...අනේ දෙයියන්ගේ පිහිටෙන් මගේ හොන්ඩා එක නම් 170ට විතර යනකල් ගෙමක්ම නැතුව යනවා.. එතනින් එහාට තමා පොඩ්ඩක් යන්න බෑ වගේ කියන්නේ...

    අනික බහුතරයක් ටොයෝටා ගන්නේ ටොයෝටා බහුතරයක් වාහන ගොඩක් inexpensive, economic නිසා... එහෙම බැලුවොත් Ferrari , Lamborghini වලට වඩා හොන්ඩා හොඳයි නේ... ඔබතුමා ඔය කියන විදියට Ferrari එහෙම කල් එක නැති, මිනිස්සුන්ට සුවර් නැති වාහන නිසා වෙන්ට විකිනෙනවා අඩු...

    ලොක්කා මම පාවිච්චි කරන්නේ අලුත්ම අලුත් කැම්රියක් . අලුත් කිව්වේ ජපන්නු පට්ට ගහපු අලුත් එකක් නෙවෙයි.. කඩෙන් ගත්තු අලුතෙන්ම ගත්තු අලුත්ම එකක්. trad Sunny එක ගැන මම මුලදී ඔයාට කිව්වේ ඔයාල පාවිච්චි කරනවයි කියන හොන්ඩා කියන වටිනා කියන වාහන වර්ගය ගැන compare කරන්නයි. මගේ Camry එක 140 ට යනකොට accord එක හුලන් පාරටත් පාරේ එහා මෙහා විසික් වෙනවා. මමනම් 170 ට speed කරන්න උත්සහ කරන්නේ නැහැ, මොකද පොලිසියෙන් අල්ලගත්තොත් ලයිසන් එකට පොයින්ට් එකක් දෙකක් නොමිලේම ලැබෙන නිසා.. Camry එක 140 ට මුළු දුරෙන් 90% ක් drive කරලත් හැතැක්ම 1400 (කිලෝමීටර් නෙවෙයි හොඳේ ) ක් ගිහින් එන්නත් යන්නේ තෙල් ලීටර් 90 යි ලොක්කා. ඒ කියන්නේ තෙල් ටැංකි දෙකයි..
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;17659270 said:

    86 එක ලංකාවේ තියෙනවද මචන්?

    මචන් විසෙල් එකක් එහෙම ගන්න අදහසක් නැද්ද?:P

    අපො ලන්කවෙ 86 ඔනෙ තරම් තියෙනවා , රතුපාට එක මරු.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අහෝ පොල්වත්ත... මාගේ හොන්ඩා එක පාරේදී අනාත කල හැකි වෙනත් හොන්ඩා නොවන 1500cc වාහනයක් රැගෙන එනු මැනවි!!!!

    1. මිලියන ගණන් දීල ගන්න Ferrari 458 එකේ brake Overheat උනාම Side Fenders ගිනි ගන්න එකේ Accord එකේ Wheel Bearing ගැන කවර කතාද...

    2. CAT එක යන්න නම් ඉතින් මනුස්සයාගේ අඩුම තරමේ O2 Sensor එකවත් යන්න ඕනි... O2 සෙන්සර් ගිහින් Dash Board එකේ ලයිට් පත්තු වෙද්දීත් වාහනේ පාවිච්චි කරලා CAT එකට කෙල උන එකෙක් ගේ වාහනේ කල් පැවැත්ම ගැන කවර කතාද...

    3. ඔබතුමා කතා කරන්නේ මේ දවස් වල Allion, Premio, Prius වල මාකට් එක නොදැන වගේය. කරුණාකර Premio වල ගත්ත Brand New මිල සහ දැන් මිල පරීක්ෂා කර බලන්න. ඔබට වෙනස වැටහේවි.

    O2 සෙන්සර් එක නොයා cat එක ගිහිපු එක තමයි ලොක්ක ප්‍රශ්නේ. එකයි මම කියන්නේ honda වල එන ලෙඩ එකිනෙකට සමානුපාතික නැහැ කියල.. අනික් වාහන වලට සාපේක්ෂව කැඩෙන සම්භාවිතාව වැඩියි .

    ඔයා ලංකාවේ මිල සහ තියෙන මාර්කට් එක හොයල බලන්න. ටොයෝටා , නිසාන් වාහන 10 ක් විකිනෙද්දී හොන්ඩා විකිනෙන්නේ එකක් හෝ දෙකක්. ඒ දෙක ගන්නෙත් ජීවිතේට වාහනයක් පැදලා නැති කිරි කෝඩු උක්කුන් බබාලා. ඊට පස්සේ ඉතින් උක්කුන්ලාට හොණ්ඩා එකෙන් තොර ලෝකයක් නැත..
     
    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Onna kiwwa ithin, 1992 withara grand civic ekaka thiyena driving pleasure eka... oya toyota magul wala thama ne... HOnda use karanawanam e widiyata maintenance karala use karanna..

    සිරා මචන් Honda වල පට්ටම Driving Pleasure එකක් තියෙන්නෙ. එලවන්න එලවන්න ආස හිතෙනව. and also when cornering :love:
     
    Last edited: