• Does about 12 kmpl in traffic, 15kmpl in expressway @ 100kmph and above 17kmpl in highway @ 60kmph
• 100.0% Jet Black Original Paint. Accident free. Not even a Single Touchup.
• Only Octane 95 Patrol Used
![]()
මයිලේජ් එක ඔරිජිනල් වගේ මචන්.. අඩුව දෙන්න එපා. ටිපි ටිප් ලොරියක් ගන්න ගාන කපපන්. ඕනේනම් කියපන් ඉසුසුව එවන්නම් ටිපි ටිප් අදින්න










ඉතිං තමන්ගේ සීය ගත්තු පරණ මයිනර් එක සීයගේ ජීවිත කාලෙස පාවිච්චි කරා කියලා අපි ගන්න බ්රෑන්නිව් වාහනයක් අපේ ජීවිත කාලෙම පාවිච්චි කරන්න හිතනව නම් ඒක විහිලුවක්. ඒ නිසා අපේ මේ වගේ දුප්පත් රටක ඉන්න අපි ලක්ෂ ගනන් නාස්ති කරන්න හිතාගෙන අලුත් වාහනයක් ගන්නවට වඩා හොදයි හද හද හරි දුවන්න පරණ වාහනයක් ගන්න එක. එතකොට වෙන ලොස්ට් එක බ්රෑන්නිව් එකක් ගන්නවට වඩා ගොඩක් අඩුයි.