හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ සීය ඉස්සර ඕකට කතාවක් කියනවා මචං. ජර්මන් කාරයගේ වාහනෙයි ජපන් වාහනෙයි හෙලිකොප්ටර් එකෙන් යම් උසකට ගෙනිහින් අතඇරියලු. ජර්මන් වාහනේ දෙපාරක් බම්ප් වෙලා තිබුනලු. ජපන් වාහනේ බකස් ගාලා කඩාගෙන ගියාලු. අන්තිමට ජපන් කාරයා කිව්වලු ඒක තමයි අපේ මාකටින්. අපි වාහන හදන්නේ අව්රුදු 100 යක් පාවිච්චි කරන්න නෙවෙයි 50 ක් පාවිච්චි කරන්න කියලා (ඇත්තටම 50 ක් නෑ). එහෙම කියපු උන් හැදුවලු අව්රුදු 50 ක් පාවිච්චි කරන්න ලාස්නර් බොක්ස් එක. ඊට පස්සේ හදපු හැම වාහනේකම ආයුකාලය අඩු කරාලු. තාමත් ජර්මන් කාරයා අව්රුදු 100ට වාහනේ හදනවා. ඒත් ජපනා හදන්නේ සෑහෙන්න අඩු ආයුකාලයක් පවතින්නයි. අපි ඉතිං ඕව හද හද දුවනවා.:D ඉතිං තමන්ගේ සීය ගත්තු පරණ මයිනර් එක සීයගේ ජීවිත කාලෙස පාවිච්චි කරා කියලා අපි ගන්න බ්‍රෑන්නිව් වාහනයක් අපේ ජීවිත කාලෙම පාවිච්චි කරන්න හිතනව නම් ඒක විහිලුවක්. ඒ නිසා අපේ මේ වගේ දුප්පත් රටක ඉන්න අපි ලක්ෂ ගනන් නාස්ති කරන්න හිතාගෙන අලුත් වාහනයක් ගන්නවට වඩා හොදයි හද හද හරි දුවන්න පරණ වාහනයක් ගන්න එක. එතකොට වෙන ලොස්ට් එක බ්‍රෑන්නිව් එකක් ගන්නවට වඩා ගොඩක් අඩුයි.

    නැහැ බන් දැන් ජර්මන් වාහන වලත් කලදසාව ඕක තමා. උන් වාහන හදන්නේ වැඩිකල් දුවන් නැතිවෙන්න. දැන් ඔක්කොම වාහන එන්නෙ ප්ලාස්ටික් කෑලිත් එක්කනෙ. ඕවා අව්රැදු 10 යද්දි වල පල්ලට යනවා. අපේ මාර්කට් එකේ තාම 1990-2000 අතර වාහන තියන හින්දය මේ පරණ වාහන මාර්කට් එක දුවන්නේ. බලපන්කො 2000-2010 වාහන ඔය තත්වෙට ආවම වෙන දේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔව් බං ඒක ඇත්ත තමයි. දැන් තියන සෙල්ලම් බඩු පරණ වුනහම පරණවාහන මාකට් එක නැතිවෙලා යනවා. ෆයිබර් කෑලි ටික දාලා. සර්කිට් අමුනලා හදන ඒවා යන්ත්‍ර නෙවෙයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඉස්සර ආපු ට්රැඩ් සනියෙත් බන් තෙල් කිරිල්ලෙ ලොකු අඩුවක් නැහැනෙ. ඔය FB13 එකේ හිටන් තෙල් කරන්නේ 10-12 වගේ. එ් අතින් බලද්දි බර අඩු උනා කියල තෙල් කිරිල්ලෙ ලොකු වෙනසක් වෙලා තියනවද? පර්ෆෝමනස් නන් පොඩ්ඩක් වැඩි වෙලා ඇති acceleration එක වගේ ඒත් ඉතින් අපිට ඔික වැඩි උනා කියල ලොකු වාසියක් තියනවද?

    මට නන් හිතෙන විදියට ඔතන තියන්නේ මාර්කටින් ට්රික් එකක්. සාමාන්යෙන් සල්ලි තියන රටවල උන් අවුරැදු 3 තුනට වාහන මාරැ කරනවා. අපි වගේ පලු යනකන් පාවිචච් කරන්නේ නැහැ. ඉතින් වාහන අඩු ක‍ාලෙන් ගෙවුනට උන්ට ප්රස්නෙකුත් නැහැ. වාහන හදන උන්‍ටත් වාසි වාහනෙ ඉක්මණට ගෙවෙන එක මොකද එතකොට උන්ගෙ අලුත් වාහන සේල් එක වැඩි වෙන හින්ද. මොනා උනත් ඕකෙන් පාඩුව අපිට.

    dan prius ehema kadadasi. ape ge laga ekak happila thibba. van ekak hari podi lorry ekak hari ekka. van eke gawichcha thana redi kallak pogawala pissama yanawa. prius eke body eka irila thibba :baffled::baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බං ඒක ඇත්ත තමයි. දැන් තියන සෙල්ලම් බඩු පරණ වුනහම පරණවාහන මාකට් එක නැතිවෙලා යනවා. ෆයිබර් කෑලි ටික දාලා. සර්කිට් අමුනලා හදන ඒවා යන්ත්‍ර නෙවෙයි.

    ඔහොම උනා ‍ද‍ාට ලන්කාවෙ වාහන මාර්කට් එක හතර ගාතින් ඇදන් වටෙනව‍ා... ඊට පස්සේ ඉතින් මොනාවෙයිද මන්ද...?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔව් බං ඒක ඇත්ත තමයි. දැන් තියන සෙල්ලම් බඩු පරණ වුනහම පරණවාහන මාකට් එක නැතිවෙලා යනවා. ෆයිබර් කෑලි ටික දාලා. සර්කිට් අමුනලා හදන ඒවා යන්ත්‍ර නෙවෙයි.

    ඔය ඉලෙක්ට්‍රොනික් පුරවලා එන හයිබ්‍රිඩ් වලට 2c ඇන්ජින් තියන්න වෙන්නේ

    අපිනම් පොසිල ඉන්දන ඉවර වෙනකම් දුවනවා:rofl::rofl::rofl::P:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔහොම උනා ‍ද‍ාට ලන්කාවෙ වාහන මාර්කට් එක හතර ගාතින් ඇදන් වටෙනව‍ා... ඊට පස්සේ ඉතින් මොනාවෙයිද මන්ද...?

    වාහන ඕනේ නෑ බන් ලංකාවේ ආර්තිකේ ලොකු වෙනසක් උනේ නැත්නම් රට ලොකු අනතුරක බන් තියෙන්නේ....

    ලෝකේ වාහන ගනන් වැඩිම රටවල් 5 අතර අනිවා ලංකාව ඇති

    මොන හුට්ටොද බන් 170%ක් ටැක්ස් ගහන්නේ ඕනේම දේකට??? මොකෝ මේවා තුවක්කුද?
     
    • Like
    Reactions: malith08

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17667471 said:
    ඔය ඉලෙක්ට්‍රොනික් පුරවලා එන හයිබ්‍රිඩ් වලට 2c ඇන්ජින් තියන්න වෙන්නේ

    අපිනම් පොසිල ඉන්දන ඉවර වෙනකම් දුවනවා:rofl::rofl::rofl::P:P:P

    අන්න එදාට ටොයෝටා එකේ 2සී එන්ජින් හදන බ්‍රාන්ච් එකක් ලංකාවේ දාලා අපේ කොල්ලංට රස්සා දෙයි. :D බලපංකෝ බං මේ හයිබ්‍රිඩ් ගන්න එව්න් කරන්නේ ලේසි පහසු අනාගත ආයෝජන නෙවෙයි. රස්සානම් කීයකට මග පෑදෙයිද මචං.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17667481 said:
    වාහන ඕනේ නෑ බන් ලංකාවේ ආර්තිකේ ලොකු වෙනසක් උනේ නැත්නම් රට ලොකු අනතුරක බන් තියෙන්නේ....

    ලෝකේ වාහන ගනන් වැඩිම රටවල් 5 අතර අනිවා ලංකාව ඇති

    මොන හුට්ටොද බන් 170%ක් ටැක්ස් ගහන්නේ ඕනේම දේකට??? මොකෝ මේවා තුවක්කුද?

    මගුලක් කතා කරනවා.. මහන්සියෙන් හම්බ කරලා මිනිස්සු ගන්න වාහනේට TAX නොගහා ඇමතිලා ගෙනෙන කූඩු කන්ටේනර් වලටද TAX ගහන්න කියන්නේ???:rolleyes::rolleyes::rolleyes:
    එහෙම උනාම කොහොමද ආස්චර්යට යන්නේ... උබට ඒකවත් තේරෙන්නේ නෑනේ....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    end-of-fossil-fuels-graph.jpg

    අප්පේ බයවෙන්න දෙයක් නෑ 2051 වෙනකන් කිසිම අව්ලක් නැතුව දුවන්න පුලුවන්:lol::lol::lol::lol:
    ඕනේනම් හතර පාරක් ඇන්ජිම හදලා තුම්පාරක් පේන්ට් කරන්න වෙයි:lol::lol::lol::lol::lol:

    red-patrol-img01.ashx

    P120211001F.jpg

    Mitsubishi-Pajero-Platinum_729.jpg

    වේදනාවක් දැනුනු අය අත උස්සන්න...............
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අන්න එදාට ටොයෝටා එකේ 2සී එන්ජින් හදන බ්‍රාන්ච් එකක් ලංකාවේ දාලා අපේ කොල්ලංට රස්සා දෙයි. :D බලපංකෝ බං මේ හයිබ්‍රිඩ් ගන්න එව්න් කරන්නේ ලේසි පහසු අනාගත ආයෝජන නෙවෙයි. රස්සානම් කීයකට මග පෑදෙයිද මචං.

    අපි සෙට් වෙලා එකක් දාමු:P

    විසෙල් උනු කරලා ඇන්ජින් බ්ලොක් හදමු:rofl::rofl::rofl:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17667520 said:

    end-of-fossil-fuels-graph.jpg

    අප්පේ බයවෙන්න දෙයක් නෑ 2051 වෙනකන් කිසිම අව්ලක් නැතුව දුවන්න පුලුවන්:lol::lol::lol::lol:
    ඕනේනම් හතර පාරක් ඇන්ජිම හදලා තුම්පාරක් පේන්ට් කරන්න වෙයි:lol::lol::lol::lol::lol:

    red-patrol-img01.ashx

    P120211001F.jpg

    Mitsubishi-Pajero-Platinum_729.jpg

    වේදනාවක් දැනුනු අය අත උස්සන්න...............
    කව්රුහරි ඇඩුවොත් උඹම වගකියපං ඔන්න :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17667529 said:
    අපි සෙට් වෙලා එකක් දාමු:P

    විසෙල් උනු කරලා ඇන්ජින් බ්ලොක් හදමු:rofl::rofl::rofl:

    එක බ්ලොක් එකක් ගහන්න විසෙල් දෙකක් වත් උණු කරන්න වෙයි බං. මොකද ප්ලාස්ටික් කෑලි ටිකයි, සිලිකන් කෑලි ටිකයි අයින් කරහම උණු කරන්න තියන්නේ පොඩි යකඩ කෑලි ටිකක් විතරයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එක බ්ලොක් එකක් ගහන්න විසෙල් දෙකක් වත් උණු කරන්න වෙයි බං. මොකද ප්ලාස්ටික් කෑලි ටිකයි, සිලිකන් කෑලි ටිකයි අයින් කරහම උණු කරන්න තියන්නේ පොඩි යකඩ කෑලි ටිකක් විතරයි.

    මට ඕක කොටද්දිම හිතුනා උබ ඕක කියයි කියල:P:P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කාර් එක අදිනවා මදි කියහන්කෝ ...170න් එහාට යන්නේ නෑ... ගලවලා බැලුවා මොකද කියලා..:confused::confused:

    අලුත් ෆිල්ටර් එකයි, Fuel Pump එකටයි පස්සේ වාහනේ දුවන්නේ Lean AFR එකක...ප්ලග් සුදු පාටයි... අලුතෙන් MAP කරන්න වෙනවා...:yes::yes::yes:
    මේ සැරේ MAP කරනකොට Launch Control, Clutchless Shifting දෙක active කර ගන්න ඕනි.:P:P:P

    2zea68l.jpg
    30cumip.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    රත්තරං;17667481 said:

    මොන හුට්ටොද බන් 170%ක් ටැක්ස් ගහන්නේ ඕනේම දේකට??? මොකෝ මේවා තුවක්කුද?

    ඉදපන් සුදු වැන් එකක් එවන්න :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කාර් එක අදිනවා මදි කියහන්කෝ ...170න් එහාට යන්නේ නෑ... ගලවලා බැලුවා මොකද කියලා..:confused::confused:

    අලුත් ෆිල්ටර් එකයි, Fuel Pump එකටයි පස්සේ වාහනේ දුවන්නේ Lean AFR එකක...ප්ලග් සුදු පාටයි... අලුතෙන් MAP කරන්න වෙනවා...:yes::yes::yes:
    මේ සැරේ MAP කරනකොට Launch Control, Clutchless Shifting දෙක active කර ගන්න ඕනි.:P:P:P

    2zea68l.jpg
    30cumip.jpg

    මචන් මොකකින්ද බන් උබේ කාර් එක 170ට ඇදගෙන ගියේ?:P:P

    FD1 සිවික් එකක ටැක්ශන් කන්ට්‍රෝල් අයින් කරන්නේ කොහොමද බන්
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    කාර් එක අදිනවා මදි කියහන්කෝ ...170න් එහාට යන්නේ නෑ... ගලවලා බැලුවා මොකද කියලා..:confused::confused:

    අලුත් ෆිල්ටර් එකයි, Fuel Pump එකටයි පස්සේ වාහනේ දුවන්නේ Lean AFR එකක...ප්ලග් සුදු පාටයි... අලුතෙන් MAP කරන්න වෙනවා...:yes::yes::yes:
    මේ සැරේ MAP කරනකොට Launch Control, Clutchless Shifting දෙක active කර ගන්න ඕනි.:P:P:P

    2zea68l.jpg
    30cumip.jpg

    සොරි මචං නොදන්න කමට අහන්නේ, MAP කරනවා කියන්නේ මොකද්ද? :confused: