හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හෙහ්... උබේ වාහනේට EVO (4G63T) එන්ජිමක් බස්සලා Motec යුනිට් එකක් ගහමු... එතකොට පුළුවන් ඔය වඩේ කරන්න... ලක්ෂ 8ක් විතර යයි....

    උඹ modification පැත්තට දක්ෂයෙක්.. උඹට ලකාවට වැඩිය ලොකු අනාගතයක් තියනවා පිටරටකට ගියොත්. උත්සහ කරලා බලන්න. හොඳ ගානක් හම්බු කරන්න පුළුවන් පුතේ සෙට් උනොත්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    රත්තරං;17669984 said:
    ශෝ එකට ටිකට් ගනින්....

    මෙවා දකිද්දි විලි ලැජ්ජාවේ බෑ බන්... :P
    හයිබ්‍රිඩ් කාරයෝ පුකෙනුත් සිනාවෙනවා ඇති :D
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;17666460 said:
    මචන් ඔය සෙෆිරෝ එක මට මතක විදිහට ඉන්ටනැශනල් මාකට් එකට ගහන්නේ මැක්සිමා කියල. ලංකාවේ සනිය 5යි නම් සෙෆිරෝ එක 3යි. ඉන්ටනැශනල් මාකට් එකේ සනිය 1යි නම් සෙෆිරෝ එක2යි. මෙහෙ බන් කුප්ප මාකට් එකක් තියෙන්නේ. මෙහෙ උන්ට ලක්ශ 50 දීලා වාහන ගන්න පුලුවන් තෙල් ගහන්න බෑ. අනික 141 එක. ලංකාවේ 141 මාකට් නෑ. අනිත් රටවල 141 කිට්ටු කරන්න බෑ

    අපෙ ගෙවල් ලග අන්කල් කෙනෙක් සෙෆිරො එකක් ගනවා ලක්ශ 5යි. හොදට තියෙනවා. එය වඩ කරපු කොම්පැනියෙ එකක්.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඒ කියන්නේ ඔබතුමාත් 35-45 අතර වයසේ පසුවන පප්පෙක් බවයි...
    මචෝ මන් ඔය කතාව මුලදිම කිව්වා... පප්පලාට හොන්ඩා හරියන්නේ නෑ කියලා....:yes::yes:

    :yes::yes::yes::yes:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    කාර් එක අදිනවා මදි කියහන්කෝ ...170න් එහාට යන්නේ නෑ... ගලවලා බැලුවා මොකද කියලා..:confused::confused:

    අලුත් ෆිල්ටර් එකයි, Fuel Pump එකටයි පස්සේ වාහනේ දුවන්නේ Lean AFR එකක...ප්ලග් සුදු පාටයි... අලුතෙන් MAP කරන්න වෙනවා...:yes::yes::yes:
    මේ සැරේ MAP කරනකොට Launch Control, Clutchless Shifting දෙක active කර ගන්න ඕනි.:P:P:P

    2zea68l.jpg
    30cumip.jpg

    මචන් මොකක්ද launch control කියන්නෙ , වෙන්නෙ මොකක්ද? nissan gtr වලත් ඔක තියෙනවනෙ.
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17669864 said:
    හරි බන්. අර සිල්පියෙත් එන්නේ සෙන්සරයක්. දැන් ලන්ච් කන්ට්‍රෝල් අයින් කරාම ඔය තරම් සෙල්ලම් දාන්න පුලුවන්ද? එහෙම පුලුවන්නම් ඇයි බන් හදන උන්ම එහෙම කරල එවන්නේ නැත්තේ? ලංකාවේ කන්ට්‍රෝල් යුනිට් එක ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන් උන් ඉන්නවද? එහෙම කරන එක හොදයිද වාහනේට? හොදයිනම් ලොකු උනාම සිවික් එකක් ගත්තොත් මාත් එන්නම් නුවර පැත්තේ බෝතලේකුත් අරන් උබව හම්බ වෙන්න:P

    Launch Control තියෙන්නේ පප්පලාට නෙමෙයි බන්... ඕකෙන් කරන්නේ වාහනේ නවත්තලා තියෙනකොට අපි කලින් සෙට් කරපු rpm ගානක එන්ජින් එක තියාගෙන ඉන්න එක.. අපිට පුළුවන් Accelerator එක අඩියටම පාගාගෙන ඉන්න..වාහනේ තියෙන්නේ අර කිව්ව RPM ගානේ... පස්සේ ඉතින් Clutch එක දෙන්න තමා තියෙන්නේ...එතකොට වාහනේ Accelerate වෙන්න පටන් ගන්නේ අර කිව්වා RPM ගානේ ඉඳන්.. Super Quality Tire තියෙනවා නම් ඔය rpm එක හදනවා එන්ජිමේ MAXIMUM Torque එක එන RPM එකට.. එතකොට clutch එක දෙනකොටම වාහනේ Acceleration පටන් ගන්නේ Maximum Torque එක තියෙන තැනින්..ඒ කියන්නේ වාහනේ උපරිම Acceleration එක.. (Torque= Acceleration, Power=Top Speed)

    Launch Control දාන සිරිතක් මිසක් අයින් කරන සිරිතක් නෑ...

    Control Unit Programme කරනවා කියලා Software හදන්න දෙයක් නෑ..
    මේ තියෙන්නේ මගේ වාහනේ දැන් තියෙන Wild Cam Fuel Map එක.. ඕකේ ඔය පාට පාට කොටුවල තියෙන අංක වෙනස් කරනකොට AFR එක වෙනස් වෙනවා..

    219cg12.png

    අගය වැඩි වෙනකොට AFR එක Rich වෙනවා... අඩු වෙනකොට Lean වෙනවා...
    ඕවා එහෙට මෙහෙට කරලා තමන්ට ඕනේ විදියට වාහනේ දුවන්න හදා ගන්න එකට තම Mapping කියන්නේ.. ඔය විදියටම Ignition Timing එකත් වෙනස් කරන්න පුළුවන්...

    ඊට අමතරව වෙනත් Option එකතු කරන්න අඩු කරන්න වෙනස් කරන්න පුළුවන්... මේ තියෙන්නේ දැනට මගේ දැනට තියෙන අනික් Options.

    2nv3qtc.png

    Rev Limiter = Maximum Engine RPM
    Traget Idle = Engine Idle Speed
    IAC Compensation = IACV adjustment
    VTEC rpm = VTEC Crossover RPM
    Speed Limiter = Top Speed Limit

    මන් කලින් කිව්ව Launch Control add කරන්නේ මෙහෙම.

    8x06so.png

    දැම්මට පස්සේ පෙන්නනේ මෙහෙම..

    8wlf7c.jpg

    Scrnshots ටිකක් ලොකු වැඩි ඇති...ඒකට සමාවුව මැනවි. බොහොම අමාරුවෙන් ඔය ගානට පොඩි කර ගත්තේ....

    ඔබතුමා පදින පප්ප ටයිප් වාහන වලට මේවා කරන්න බෑ..එකට Modified ECU (Chipped / Reflashed) හරි Aftermarket Stand alone ECU ඕනේ...

    • Like
    Reactions: malkavi

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;17669833 said:
    ගෑනු වගේ තමා. පිටින් බලල අදුන ගන්න බෑ....

    FD 1 vs FD 4 මෙකෙන් කොකද හොද?
     
    ඇයි මලයෝ modification වලට අලුතෙන් ත්‍රෙඩ් එකක් අරින්නේ නැත්තේ. IDG ගේ body works ත්‍රෙඩ් එක වගේ එකක් දාන්න

    ඇයි modification වලට අලුතෙන් ත්‍රෙඩ් එකක් අරින්නේ නැත්තේ. IDG ගේ body works ත්‍රෙඩ් එක වගේ එකක් දාන්න
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ලංකාවට සෙරීන කියල එන්නේ ඕකම තමයි මචන්. තෙල් වැඩකරනවා හිතාගන්න බැරි තරම්. කලින් සෙරීන එකේ එන්ජිම ආවේ සීට් එක යට උනාට මේකේ එන්නේ ඉස්සරහ එන්ජිම. යාමත් ඉතින් jet එක වගේ තමයි. අරන් මාස 8 යි. දැනට හැතැක්ම 12000ක් දුවල තියෙනවා දැනටනම් මුකුත් අවුලක් නැහැ. තාම free service warranty එකේ තියෙන්නේ . leaf spring mount එකක් ගැලවිලා තිබිල උන් මුළු leaf spring සෙට් එකම දාල දුන්න අලුතෙන්. වෙන නම් කියන්න තරම් වරදක් නැහැ. එත් ඩීසල් එක ගැනනම් ගුණ දොස් නොදනී මචන්.
    මේක සෙරීනා එකක් නෙමේ නේද,:confused: මේකට කියන්නෙ nv200 කියල:yes:, vanette එකේ අලුත් මොඩල් එක මේක:yes:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක සෙරීනා එකක් නෙමේ නේද,:confused: මේකට කියන්නෙ nv200 කියල:yes:, vanette එකේ අලුත් මොඩල් එක මේක:yes:

    ඔව් NV 200 තමයි. මම ලංකාවේ සෙරීන එක තාම ඇත්තටම දැක්කේ නැහැ ලඟකදී ලංකාවට අවේ නැති නිසා. එත් ඕකම නෙවෙයිද body එක එන්නේ serena එකට.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔව් NV 200 තමයි. මම ලංකාවේ සෙරීන එක තාම ඇත්තටම දැක්කේ නැහැ ලඟකදී ලංකාවට අවේ නැති නිසා. එත් ඕකම නෙවෙයිද body එක එන්නේ serena එකට.
    නෑ නේද සෙරීනා එක ඔයිට ටිකක් වෙනස්:yes:

    nv200 එකේ මයිලේජ් එක බලල තියෙනවද??:confused:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ නේද සෙරීනා එක ඔයිට ටිකක් වෙනස්:yes:

    nv200 එකේ මයිලේජ් එක බලල තියෙනවද??:confused:

    full tank එකට 200 ක් වගේ තමයි දුවන්නේ city . 300 ක් විතර වැඩ කරනවා highway දුවද්දී. මාගාව තියන එක පෙට්‍රෝල් .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මහත්තයෝ ත්‍රෙඩ් එකකකට සම්භන්ධ වෙන්න ඕන වෙලාවට මම හැම වාහන ත්‍රෙඩ් එකකටම සම්භන්ධ වෙලා තියනවා. එත් උදව් විතරක් ඉල්ලගෙන එන තනි කොටුවේ උදවියටත් අලුත් ID හදාගෙන උදව් ඉල්ලගෙන ඇවිත් පැදුරටත් නොකිය මාරුවෙන අයටයි නම් මගෙන් help නැත. කාර්යබහුල ජීවිතේ එක්ක ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් නැහැ. මොකද ගමනක් ගිහින් පින්තුර ටික පොස්ට් කරනවා වගේ නෙවෙයි technically වැදගත් වෙන ත්‍රෙඩ් එකක් දාන එක. එහෙ මෙහෙ දුවන ගමන් ඒ වගේ ත්‍රෙඩ් දාන්න බැහැ ලොක්කා. ඒවාට ලොකු commitment එකක් තියෙන්න ඕන. එහෙම නැතුව දෙයක් පොස්ට් කරලා මිනිස්සු මුලාවේ දාන්න ඕනෑකමක් නැහැ. මම එහෙම ත්‍රෙඩ් එකක් දාන්න හිතන් ඉන්නවා එත් එක කරන්න වෙලාවක් ලැබෙන්නේ අප්‍රියෙල් මාසෙන් පස්සේ.

    :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ත්‍රෙඩ් එක සෑහෙන දුර ගිහිල්ලනේ.... මහෙෂ්ගෙනුයි පොල්වත්ත ගෙනුයි සෑහෙන දේවල් ටිකක් දැනගත්තා.... :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Launch Control තියෙන්නේ පප්පලාට නෙමෙයි බන්... ඕකෙන් කරන්නේ වාහනේ නවත්තලා තියෙනකොට අපි කලින් සෙට් කරපු rpm ගානක එන්ජින් එක තියාගෙන ඉන්න එක.. අපිට පුළුවන් Accelerator එක අඩියටම පාගාගෙන ඉන්න..වාහනේ තියෙන්නේ අර කිව්ව RPM ගානේ... පස්සේ ඉතින් Clutch එක දෙන්න තමා තියෙන්නේ...එතකොට වාහනේ Accelerate වෙන්න පටන් ගන්නේ අර කිව්වා RPM ගානේ ඉඳන්.. Super Quality Tire තියෙනවා නම් ඔය rpm එක හදනවා එන්ජිමේ MAXIMUM Torque එක එන RPM එකට.. එතකොට clutch එක දෙනකොටම වාහනේ Acceleration පටන් ගන්නේ Maximum Torque එක තියෙන තැනින්..ඒ කියන්නේ වාහනේ උපරිම Acceleration එක.. (Torque= Acceleration, Power=Top Speed)

    Launch Control දාන සිරිතක් මිසක් අයින් කරන සිරිතක් නෑ...

    Control Unit Programme කරනවා කියලා Software හදන්න දෙයක් නෑ..
    මේ තියෙන්නේ මගේ වාහනේ දැන් තියෙන Wild Cam Fuel Map එක.. ඕකේ ඔය පාට පාට කොටුවල තියෙන අංක වෙනස් කරනකොට AFR එක වෙනස් වෙනවා..

    219cg12.png

    අගය වැඩි වෙනකොට AFR එක Rich වෙනවා... අඩු වෙනකොට Lean වෙනවා...
    ඕවා එහෙට මෙහෙට කරලා තමන්ට ඕනේ විදියට වාහනේ දුවන්න හදා ගන්න එකට තම Mapping කියන්නේ.. ඔය විදියටම Ignition Timing එකත් වෙනස් කරන්න පුළුවන්...

    ඊට අමතරව වෙනත් Option එකතු කරන්න අඩු කරන්න වෙනස් කරන්න පුළුවන්... මේ තියෙන්නේ දැනට මගේ දැනට තියෙන අනික් Options.

    2nv3qtc.png

    Rev Limiter = Maximum Engine RPM
    Traget Idle = Engine Idle Speed
    IAC Compensation = IACV adjustment
    VTEC rpm = VTEC Crossover RPM
    Speed Limiter = Top Speed Limit

    මන් කලින් කිව්ව Launch Control add කරන්නේ මෙහෙම.

    8x06so.png

    දැම්මට පස්සේ පෙන්නනේ මෙහෙම..

    8wlf7c.jpg

    Scrnshots ටිකක් ලොකු වැඩි ඇති...ඒකට සමාවුව මැනවි. බොහොම අමාරුවෙන් ඔය ගානට පොඩි කර ගත්තේ....

    ඔබතුමා පදින පප්ප ටයිප් වාහන වලට මේවා කරන්න බෑ..එකට Modified ECU (Chipped / Reflashed) හරි Aftermarket Stand alone ECU ඕනේ...

    තැන්කූ වේවා..... සෑහන දෙයක් ඉගෙනගත්තා:yes::yes: