ඒ කියන්නෙ city 14 kmpl , highway 20 kmpl විතර කරනවදfull tank එකට 200 ක් වගේ තමයි දුවන්නේ city . 300 ක් විතර වැඩ කරනවා highway දුවද්දී. මාගාව තියන එක පෙට්රෝල් .
? පට්ටයිනේ.....
ඒ කියන්නෙ city 14 kmpl , highway 20 kmpl විතර කරනවද? පට්ටයිනේ.....
![]()
අහ් ඒක මිසක්KM නෙවෙයි බන් Miles . මෙහෙ තාම පාවිච්චි කරන්නේ හැතැක්ම . හැතැක්ම කිලෝමීටර් කරන්න 8/5 වැඩි කරන්න. ගැලුමට 24 city / 26 highway කියලයි company එකෙන් කියන්නේ,. මෙහෙ ගැලුමට 3.8 ලීටර් . cruise control එක්ක දුවද්දී කියන ගානට වඩා වැඩියෙන් වැඩ කරනවා.

රත්තරං;17666557 said:කිව්වට තරහ වෙන්න එපා දෙන්නම... වයස එක්ක වාහන ගැන තියෙන ගැහීම් වෙනස් වෙනවා මචන්
18-25 කාලේ හොන්ඩා/සුබාරු උන නැති එකෙක් නෑ
25-35 කාලේ ඇලියොන් ප්රෙමියෝ කැම්රිවගේ උන එන්නේ
35-45 කාලේ ආර්තිකවත් වඩාත් ස්තාවර වේගෙන එද්දි, SUV උන එනවා. ටිකක් ලොකු ජීප් එකකට යන්න හිතෙනවා. ඔය පරන පලාත්සභා පදින උන් සේරම මේ වයසේ හෝ වැඩි උන්. පන ඇරලා ඉන්නේ පලාත්සභාවට

ඒකෙන් මේකෙන් රත්තරං මාමගේ වයසත් අහු උනාලු![]()

කොම්පියුටරේ ඉස්සරහා ඉඳලා කොන්දේ ආමරුව හැදුනම ගෑනි කතා කරනවා කියලා යනවා... අපි නොදන්නා රත්තරන්....ඒකෙන් මේකෙන් රත්තරං මාමගේ වයසත් අහු උනාලු![]()

හතලිස් ඇදිරියේ පොරක්ලුනේ බන්.... ඒකයි ඔය ලොකු එව්වම හොයන්නේ.... පොඩි එවා ඩ්රයිව් කරන්න බැලු බන්.... තද වැඩීලු
දැන් රිදිලා මරු කියවයි![]()

අනික ළමයි 4ක් ද 5ක් ද ඉන්න තාත්තා කෙනෙක්ලු නේ... එකයි ඔය 7 Seater වාහනම හොයන්නේ ... මුළු පවුලටම යන්න වාහනෙකුත් ඕනනේ...
දැන් රිදිලා කුරු කුරු ගාගෙන දුවලා එයි!!!![]()

අනික ළමයි 4ක් ද 5ක් ද ඉන්න තාත්තා කෙනෙක්ලු නේ... එකයි ඔය 7 Seater වාහනම හොයන්නේ ... මුළු පවුලටම යන්න වාහනෙකුත් ඕනනේ...
දැන් රිදිලා කුරු කුරු ගාගෙන දුවලා එයි!!!![]()

රත්තරං මාම ආපු ගමන්ම Brand new Vezel එකක් උස්සන් ආවලු.....ඇවිත් ගමනක් යන්න පවුල වාහනේට පටවද්දී බාගයක් දැම්මම වාහනේ ෆුල් ලු ඉතුරු ළමයි ටික එලියෙලු ඕකට මලපැනල තමයි දූවල ගිහින් 120ය උස්සන් ඇවිත් තියෙන්නේ
ඔය තරහට තමයි දැන් Vezel වලට බනින්නේ![]()
හතලිස් ඇදිරියේ පොරක්ලුනේ බන්.... ඒකයි ඔය ලොකු එව්වම හොයන්නේ.... පොඩි එවා ඩ්රයිව් කරන්න බැලු බන්.... තද වැඩීලු
දැන් රිදිලා මරු කියවයි![]()
අනික ළමයි 4ක් ද 5ක් ද ඉන්න තාත්තා කෙනෙක්ලු නේ... එකයි ඔය 7 Seater වාහනම හොයන්නේ ... මුළු පවුලටම යන්න වාහනෙකුත් ඕනනේ...
දැන් රිදිලා කුරු කුරු ගාගෙන දුවලා එයි!!!![]()

ඔව් ඔව් ... මෙතන ඇවිත් කොල්ල වගේ ටෝක් දුන්නට මනුස්සයා 35 පැනපු පප්පෙක් .. ..කොම්පියුටරේ ඉස්සරහා ඉඳලා කොන්දේ ආමරුව හැදුනම ගෑනි කතා කරනවා කියලා යනවා... අපි නොදන්නා රත්තරන්....
හතලිස් ඇදිරියේ පොරක්ලුනේ බන්.... ඒකයි ඔය ලොකු එව්වම හොයන්නේ.... පොඩි එවා ඩ්රයිව් කරන්න බැලු බන්.... තද වැඩීලු
දැන් රිදිලා මරු කියවයි![]()
අනික ළමයි 4ක් ද 5ක් ද ඉන්න තාත්තා කෙනෙක්ලු නේ... එකයි ඔය 7 Seater වාහනම හොයන්නේ ... මුළු පවුලටම යන්න වාහනෙකුත් ඕනනේ...
දැන් රිදිලා කුරු කුරු ගාගෙන දුවලා එයි!!!![]()

ඔව් ඔව්... 120යත් මදි ඇති දැන්.. ඒක තම Y60 යක් ගැන කියවන්නේ හැමවෙලාවෙම... ඉස්සරහට රෝසා බස් එකක්වත් ගන්න ඕනි කියයි...
අඩෝ උඹලා මගේ යාලුවට එක එක ඒවා කියන්න එපා හරි. තොපිලව පළු කරලා වෑල්ඩින් කරලා දානවා.![]()

ඔව් ඔව්... 120යත් මදි ඇති දැන්.. ඒක තම Y60 යක් ගැන කියවන්නේ හැමවෙලාවෙම... ඉස්සරහට රෝසා බස් එකක්වත් ගන්න ඕනි කියයි...