හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    full tank එකට 200 ක් වගේ තමයි දුවන්නේ city . 300 ක් විතර වැඩ කරනවා highway දුවද්දී. මාගාව තියන එක පෙට්‍රෝල් .
    ඒ කියන්නෙ city 14 kmpl , highway 20 kmpl විතර කරනවද:shocked:? පට්ටයිනේ.....:cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒ කියන්නෙ city 14 kmpl , highway 20 kmpl විතර කරනවද:shocked:? පට්ටයිනේ.....:cool:

    KM නෙවෙයි බන් Miles . මෙහෙ තාම පාවිච්චි කරන්නේ හැතැක්ම . හැතැක්ම කිලෝමීටර් කරන්න 8/5 වැඩි කරන්න. ගැලුමට 24 city / 26 highway කියලයි company එකෙන් කියන්නේ,. මෙහෙ ගැලුමට 3.8 ලීටර් . cruise control එක්ක දුවද්දී කියන ගානට වඩා වැඩියෙන් වැඩ කරනවා.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    KM නෙවෙයි බන් Miles . මෙහෙ තාම පාවිච්චි කරන්නේ හැතැක්ම . හැතැක්ම කිලෝමීටර් කරන්න 8/5 වැඩි කරන්න. ගැලුමට 24 city / 26 highway කියලයි company එකෙන් කියන්නේ,. මෙහෙ ගැලුමට 3.8 ලීටර් . cruise control එක්ක දුවද්දී කියන ගානට වඩා වැඩියෙන් වැඩ කරනවා.
    අහ් ඒක මිසක්:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;17666557 said:
    කිව්වට තරහ වෙන්න එපා දෙන්නම... වයස එක්ක වාහන ගැන තියෙන ගැහීම් වෙනස් වෙනවා මචන්:yes::yes::yes:

    18-25 කාලේ හොන්ඩා/සුබාරු උන නැති එකෙක් නෑ
    25-35 කාලේ ඇලියොන් ප්‍රෙමියෝ කැම්රිවගේ උන එන්නේ
    35-45 කාලේ ආර්තිකවත් වඩාත් ස්තාවර වේගෙන එද්දි, SUV උන එනවා. ටිකක් ලොකු ජීප් එකකට යන්න හිතෙනවා. ඔය පරන පලාත්සභා පදින උන් සේරම මේ වයසේ හෝ වැඩි උන්. පන ඇරලා ඉන්නේ පලාත්සභාවට

    ඒකෙන් මේකෙන් රත්තරං මාමගේ වයසත් අහු උනාලු :lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ඔව් ඔව් ... මෙතන ඇවිත් කොල්ල වගේ ටෝක් දුන්නට මනුස්සයා 35 පැනපු පප්පෙක් .. .. :P:P:P කොම්පියුටරේ ඉස්සරහා ඉඳලා කොන්දේ ආමරුව හැදුනම ගෑනි කතා කරනවා කියලා යනවා... අපි නොදන්නා රත්තරන්....
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඒකෙන් මේකෙන් රත්තරං මාමගේ වයසත් අහු උනාලු :lol:

    හතලිස් ඇදිරියේ පොරක්ලුනේ බන්.... ඒකයි ඔය ලොකු එව්වම හොයන්නේ.... පොඩි එවා ඩ්‍රයිව් කරන්න බැලු බන්.... තද වැඩීලු :lol::lol::lol:

    දැන් රිදිලා මරු කියවයි :D:D:D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    හතලිස් ඇදිරියේ පොරක්ලුනේ බන්.... ඒකයි ඔය ලොකු එව්වම හොයන්නේ.... පොඩි එවා ඩ්‍රයිව් කරන්න බැලු බන්.... තද වැඩීලු :lol::lol::lol:

    දැන් රිදිලා මරු කියවයි :D:D:D

    අනික ළමයි 4ක් ද 5ක් ද ඉන්න තාත්තා කෙනෙක්ලු නේ... එකයි ඔය 7 Seater වාහනම හොයන්නේ ... මුළු පවුලටම යන්න වාහනෙකුත් ඕනනේ...

    දැන් රිදිලා කුරු කුරු ගාගෙන දුවලා එයි!!!:P:P
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    මගේ අක්කා ලග තියෙන්නේ ඇක්වා එකක්. එයාගේ තුන්වැනි වහනය තමයි ඒක. මාත් ඒක ඩ්‍රයිව් කරලා තියෙනවා. මම කිලෝමීටර 1,000 වගේ ඩ්‍රයිව් කරලා ඇති. පෙට්‍රල් නං කොළඹදී 22 වගේ වැඩ. දුර ගමන් වලදී 28-31 නං වැඩ. හයිවේ එකේ මාතර ගිහිං ආවා දවසක්. එතකොට 30 වගේ වැඩ කළා පෙට්‍රල්.

    හැබැයි ඉතිං වාහනේ ඇතුල නං හරිම බාලයි වගේ. ප්ලාස්ටික් ගතියක් එන්නේ. හයිබ්‍රිඩ් වලට මම නං එ තරං කැමැත්තක් නෑ. ඉලෙක්ට්‍රොනික් ගතිය වැඩියි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    අනික ළමයි 4ක් ද 5ක් ද ඉන්න තාත්තා කෙනෙක්ලු නේ... එකයි ඔය 7 Seater වාහනම හොයන්නේ ... මුළු පවුලටම යන්න වාහනෙකුත් ඕනනේ...

    දැන් රිදිලා කුරු කුරු ගාගෙන දුවලා එයි!!!:P:P

    ඔව් මචන්.. ඒකත් හොයන්නේ පැකින් කඩපු යුසඩ් එකක්නේ.
    දැන් ඉන්න වයසත් එක්ක පැකින් එක කඩාගෙන යූස් කරන්න බැලුනේ :lol:

    දැන් මෙතන ඇවිත් "නැ එහෙම නැ මට පුලුවන් අනේ" කියලා අඩයි :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනික ළමයි 4ක් ද 5ක් ද ඉන්න තාත්තා කෙනෙක්ලු නේ... එකයි ඔය 7 Seater වාහනම හොයන්නේ ... මුළු පවුලටම යන්න වාහනෙකුත් ඕනනේ...

    දැන් රිදිලා කුරු කුරු ගාගෙන දුවලා එයි!!!:P:P

    රත්තරං මාම ආපු ගමන්ම Brand new Vezel එකක් උස්සන් ආවලු.....ඇවිත් ගමනක් යන්න පවුල වාහනේට පටවද්දී බාගයක් දැම්මම වාහනේ ෆුල් ලු ඉතුරු ළමයි ටික එලියෙලු ඕකට මලපැනල තමයි දූවල ගිහින් 120ය උස්සන් ඇවිත් තියෙන්නේ :yes:

    ඔය තරහට තමයි දැන් Vezel වලට බනින්නේ :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං මාම ආපු ගමන්ම Brand new Vezel එකක් උස්සන් ආවලු.....ඇවිත් ගමනක් යන්න පවුල වාහනේට පටවද්දී බාගයක් දැම්මම වාහනේ ෆුල් ලු ඉතුරු ළමයි ටික එලියෙලු ඕකට මලපැනල තමයි දූවල ගිහින් 120ය උස්සන් ඇවිත් තියෙන්නේ :yes:

    ඔය තරහට තමයි දැන් Vezel වලට බනින්නේ :yes:

    ඔව් ඔව්... 120යත් මදි ඇති දැන්.. ඒක තම Y60 යක් ගැන කියවන්නේ හැමවෙලාවෙම... ඉස්සරහට රෝසා බස් එකක්වත් ගන්න ඕනි කියයි...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හතලිස් ඇදිරියේ පොරක්ලුනේ බන්.... ඒකයි ඔය ලොකු එව්වම හොයන්නේ.... පොඩි එවා ඩ්‍රයිව් කරන්න බැලු බන්.... තද වැඩීලු :lol::lol::lol:

    දැන් රිදිලා මරු කියවයි :D:D:D

    අනික ළමයි 4ක් ද 5ක් ද ඉන්න තාත්තා කෙනෙක්ලු නේ... එකයි ඔය 7 Seater වාහනම හොයන්නේ ... මුළු පවුලටම යන්න වාහනෙකුත් ඕනනේ...

    දැන් රිදිලා කුරු කුරු ගාගෙන දුවලා එයි!!!:P:P

    අඩෝ උඹලා මගේ යාලුවට එක එක ඒවා කියන්න එපා හරි. තොපිලව පළු කරලා වෑල්ඩින් කරලා දානවා.:growl::growl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔව් ඔව් ... මෙතන ඇවිත් කොල්ල වගේ ටෝක් දුන්නට මනුස්සයා 35 පැනපු පප්පෙක් .. .. :P:P:P කොම්පියුටරේ ඉස්සරහා ඉඳලා කොන්දේ ආමරුව හැදුනම ගෑනි කතා කරනවා කියලා යනවා... අපි නොදන්නා රත්තරන්....

    හතලිස් ඇදිරියේ පොරක්ලුනේ බන්.... ඒකයි ඔය ලොකු එව්වම හොයන්නේ.... පොඩි එවා ඩ්‍රයිව් කරන්න බැලු බන්.... තද වැඩීලු :lol::lol::lol:

    දැන් රිදිලා මරු කියවයි :D:D:D

    අනික ළමයි 4ක් ද 5ක් ද ඉන්න තාත්තා කෙනෙක්ලු නේ... එකයි ඔය 7 Seater වාහනම හොයන්නේ ... මුළු පවුලටම යන්න වාහනෙකුත් ඕනනේ...

    දැන් රිදිලා කුරු කුරු ගාගෙන දුවලා එයි!!!:P:P

    පල උට්ටො යන්න. මම තාම විසි ගනන් පසුකරන තරුණයෙක්:):):lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔව් ඔව්... 120යත් මදි ඇති දැන්.. ඒක තම Y60 යක් ගැන කියවන්නේ හැමවෙලාවෙම... ඉස්සරහට රෝසා බස් එකක්වත් ගන්න ඕනි කියයි...

    තාමනම් ලමයි හදන්න ප්ලෑන් එකක් නෑ. හැබැයි මලේ අනිවා 5න් එහා හදනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අඩෝ උඹලා මගේ යාලුවට එක එක ඒවා කියන්න එපා හරි. තොපිලව පළු කරලා වෑල්ඩින් කරලා දානවා.:growl::growl:

    ඕකා ඔය පහුගිය ටිකේ කාපුවට රිදිලා ඔය මරු කියවන්නේ..

    පොල්වත්තකොම් මුගේ හොන්ඩා එක හොන්ඩ ජුලවාලා කලානේ. ඒ වේදනාවත් තියෙනවා තාම:lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔව් ඔව්... 120යත් මදි ඇති දැන්.. ඒක තම Y60 යක් ගැන කියවන්නේ හැමවෙලාවෙම... ඉස්සරහට රෝසා බස් එකක්වත් ගන්න ඕනි කියයි...

    Y60 ගන්නේ හොන්ඩා දෙක තුනක් තලල දාන්න:lol::lol::lol::lol: