රත්තරං මාම දැන් ගෙවල් උගස් තියල දුවයි ඕක ගන්න
4200cc එකක්නේ 
ඕවා දාන්න එපා බංරත්තරං මාම දැන් ගෙවල් උගස් තියල දුවයි ඕක ගන්න
4200cc එකක්නේ
![]()
එ කියන්නෙ Exi top තමා හොදම ග්‍රෙඩ් එක.
Hybrid නැති Vezel එකේ තත්වෙත් එම ම ද??
Mewage facelift ekak awa neda ban?
2009n da koheda passe ena ewage neda ara pitipasse light deka kotu saha issarahala fog lamps podi rawum wage enne? FD3 eke nam ehemai FD1/FD4th ehemada?
රත්තරං;17680637 said:
වාහනේ එල. ඒත් ඕකේ ගාන 45යි. ඒ නිසයි ඕක කැරකි කැරකි තියෙන්නේ කාලෙක ඉදන්
ඉදපල්ලකෝ මේ අව් රුද්ද ඉවරවෙන්න කලින් එකක් හොහොම හරි ගන්නවා. Y60 තමා ආසාව, 120 තියෙනවනේ අනික් වැඩවලට. Y61 එක ගන්නවනම් 120 විකුනලා දාන්න ඕනේ. අනික Y61 කැලේ දාන්න බෑ බන්, යක්ශ පෙනුම තියෙන්නෙත් Y60යේ. බලමු බලමු
![]()

රත්තරං;17680645 said:හොදම නෙමේ, ඉහලම ග්‍රේඩ් එක. ඔය සේරම හොදයි මචන්
![]()
තාම ළමයෙක් හදා ගන්නත් බැරි උන එකේ Y60ක් වත් අරන් හැමදාම හද හදා ඉඳපන්..
දැන් රිදිලා එයි මාව Nuke කරන්න....
![]()

THANKSදාන්න අනිවාර්ය අවශ්‍යතාවක් නම් නෑ.. එන්ජින් Degreaser එක නම් යූස් කරන්නේ එන්ජිම අවට සුද්ද කරන්න. අනික් දෙක දාන්න අවශ්‍යතාවයක් නෑ.
BG RF7 and BG ATC Plus Automatic Transmission Conditioner = (Oil Treatments) Regular maintenance හරියට කරනවා නම් ඕනේ නෑ...මගේ පරණ එන්ජිම අවුරුදු 22ක් දිව්වේ ඔය මුකුත් දාන්නේ නැතුව.
![]()
තාම ළමයෙක් හදා ගන්නත් බැරි උන එකේ Y60ක් වත් අරන් හැමදාම හද හදා ඉඳපන්..
දැන් රිදිලා එයි මාව Nuke කරන්න....
![]()

අඩේ උඹලා දෙන්නම ලස්සන බැනර් දෙකක් හදාගෙනනේ. මමත් රොටරියක්වත් දාලා හදාගන්න ඕනේ අෆ්ෆා.![]()
හිටපිය ගෙදර යනකන් මමත් ඒකක් හදන්නරත්තරං;17681096 said:එල එල හදපන් එකක්.. අර මහේශයත් මාව කොපි කරල එකක් හැදුව (දැන් රිදෙයි )

හිටපිය ගෙදර යනකන් මමත් ඒකක් හදන්න![]()
රත්තරං;17681086 said:බැන්ද දවසට පහුවෙනිදා ගෑනි ප්‍රෙග්නන්ට් කරන්න මම හම්බයෙක්ද බොල? අව්රුද්ද්ක් වත් දුවලා තමා වාහනේ රෙජිස්ටර් කරන්නේ