හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;17677343 said:
    zk66iq.jpg

    http://autolanka.com/ad.asp?ID=160445
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    ඕවා දාන්න එපා බං :no: රත්තරං මාම දැන් ගෙවල් උගස් තියල දුවයි ඕක ගන්න :P 4200cc එකක්නේ :P

    වාහනේ එල. ඒත් ඕකේ ගාන 45යි. ඒ නිසයි ඕක කැරකි කැරකි තියෙන්නේ කාලෙක ඉදන්

    ඉදපල්ලකෝ මේ අව් රුද්ද ඉවරවෙන්න කලින් එකක් හොහොම හරි ගන්නවා. Y60 තමා ආසාව, 120 තියෙනවනේ අනික් වැඩවලට. Y61 එක ගන්නවනම් 120 විකුනලා දාන්න ඕනේ. අනික Y61 කැලේ දාන්න බෑ බන්, යක්ශ පෙනුම තියෙන්නෙත් Y60යේ. බලමු බලමු

    zk66iq.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Hybrid නැති Vezel එකේ තත්වෙත් එම ම ද??

    මොකටද බන් හුන්ඩු වගේ ඒවා ගන්නේ ජිප් කිය කියා? ඒ සල්ලි වලින් එක්කෝ ඇලියොන් ප්‍රෙමියෝ වගේ කාර් එකක් ගනින්. එහෙම නැතිනම් මිඩ් සයිස්SUV හෝ ඊට ඉහල ජීප් එකක් ගනින්

    මිනි SUV එකක් ඕනේමනම් අඩුවට ටොයොට රශ් එකක් ගනින් 2007 වගේ

    zk66iq.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Mewage facelift ekak awa neda ban?
    2009n da koheda passe ena ewage neda ara pitipasse light deka kotu saha issarahala fog lamps podi rawum wage enne? FD3 eke nam ehemai FD1/FD4th ehemada?

    හරියටම හරි. ඒත් එක්කම මචන් සීඩී ප්ලේයර් එක අර වලට බස්සලා නෙමේ එන්නේ. ඩෑශ් බෝර්ඩ් එකේ සර්ෆේස් එකේමයි. ඩෑශ් බෝර්ඩ් එකෙන් අදුනගන්නත් පුලුවන්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17680637 said:

    වාහනේ එල. ඒත් ඕකේ ගාන 45යි. ඒ නිසයි ඕක කැරකි කැරකි තියෙන්නේ කාලෙක ඉදන්

    ඉදපල්ලකෝ මේ අව් රුද්ද ඉවරවෙන්න කලින් එකක් හොහොම හරි ගන්නවා. Y60 තමා ආසාව, 120 තියෙනවනේ අනික් වැඩවලට. Y61 එක ගන්නවනම් 120 විකුනලා දාන්න ඕනේ. අනික Y61 කැලේ දාන්න බෑ බන්, යක්ශ පෙනුම තියෙන්නෙත් Y60යේ. බලමු බලමු

    zk66iq.jpg

    තාම ළමයෙක් හදා ගන්නත් බැරි උන එකේ Y60ක් වත් අරන් හැමදාම හද හදා ඉඳපන්..:P:P:P

    දැන් රිදිලා එයි මාව Nuke කරන්න....:rofl::rofl:

    2a0n887.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17680645 said:
    හොදම නෙමේ, ඉහලම ග්‍රේඩ් එක. ඔය සේරම හොදයි මචන්

    zk66iq.jpg

    තාම ළමයෙක් හදා ගන්නත් බැරි උන එකේ Y60ක් වත් අරන් හැමදාම හද හදා ඉඳපන්..:P:P:P

    දැන් රිදිලා එයි මාව Nuke කරන්න....:rofl::rofl:

    2a0n887.gif

    අඩේ උඹලා දෙන්නම ලස්සන බැනර් දෙකක් හදාගෙනනේ. මමත් රොටරියක්වත් දාලා හදාගන්න ඕනේ අෆ්ෆා. :D
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    දාන්න අනිවාර්ය අවශ්‍යතාවක් නම් නෑ.. එන්ජින් Degreaser එක නම් යූස් කරන්නේ එන්ජිම අවට සුද්ද කරන්න. අනික් දෙක දාන්න අවශ්‍යතාවයක් නෑ.

    BG RF7 and BG ATC Plus Automatic Transmission Conditioner = (Oil Treatments) Regular maintenance හරියට කරනවා නම් ඕනේ නෑ...මගේ පරණ එන්ජිම අවුරුදු 22ක් දිව්වේ ඔය මුකුත් දාන්නේ නැතුව.

    11kfs5g.gif

    THANKS
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    තාම ළමයෙක් හදා ගන්නත් බැරි උන එකේ Y60ක් වත් අරන් හැමදාම හද හදා ඉඳපන්..:P:P:P

    දැන් රිදිලා එයි මාව Nuke කරන්න....:rofl::rofl:

    2a0n887.gif

    බැන්ද දවසට පහුවෙනිදා ගෑනි ප්‍රෙග්නන්ට් කරන්න මම හම්බයෙක්ද බොල? අව්රුද්ද්ක් වත් දුවලා තමා වාහනේ රෙජිස්ටර් කරන්නේ :yes::yes:

    zk66iq.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අඩේ උඹලා දෙන්නම ලස්සන බැනර් දෙකක් හදාගෙනනේ. මමත් රොටරියක්වත් දාලා හදාගන්න ඕනේ අෆ්ෆා. :D

    එල එල හදපන් එකක්.. අර මහේශයත් මාව කොපි කරල එකක් හැදුව (දැන් රිදෙයි )
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17681096 said:
    එල එල හදපන් එකක්.. අර මහේශයත් මාව කොපි කරල එකක් හැදුව (දැන් රිදෙයි )
    හිටපිය ගෙදර යනකන් මමත් ඒකක් හදන්න :shocked:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17681086 said:
    බැන්ද දවසට පහුවෙනිදා ගෑනි ප්‍රෙග්නන්ට් කරන්න මම හම්බයෙක්ද බොල? අව්රුද්ද්ක් වත් දුවලා තමා වාහනේ රෙජිස්ටර් කරන්නේ :yes::yes:

    zk66iq.jpg

    දැන් ඔය බයිලේ අවුරුදු ගානක් ගහනවා..ඉක්මනට හදපන්... 40ටත් කිට්ටුයි නේ... ගෑනිටත් 40 පැන්නොත් ආයේ අමාරුයි පුතේ...:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;17681086 said:
    බැන්ද දවසට පහුවෙනිදා ගෑනි ප්‍රෙග්නන්ට් කරන්න මම හම්බයෙක්ද බොල? අව්රුද්ද්ක් වත් දුවලා තමා වාහනේ රෙජිස්ටර් කරන්නේ :yes::yes:

    zk66iq.jpg

    දැන්වත් පටන් නොගත්තොත් ළමයි පහ හදල ඉවරවෙද්දි 50ක් වත් වෙයි නේද?:rolleyes:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මදැයි... දවස් 2කට පස්සෙ ත්‍රෙඩ් එක බැලුවා... මේකේ පිස්සු නටලනෙ...
    මගෙ ඔලුවත් මඥ්ඥං වුනා..............
    හරි හරි ඔහොම යං ඔහොම යං.......
     
    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;17680637 said:

    වාහනේ එල. ඒත් ඕකේ ගාන 45යි. ඒ නිසයි ඕක කැරකි කැරකි තියෙන්නේ කාලෙක ඉදන්

    ඉදපල්ලකෝ මේ අව් රුද්ද ඉවරවෙන්න කලින් එකක් හොහොම හරි ගන්නවා. Y60 තමා ආසාව, 120 තියෙනවනේ අනික් වැඩවලට. Y61 එක ගන්නවනම් 120 විකුනලා දාන්න ඕනේ. අනික Y61 කැලේ දාන්න බෑ බන්, යක්ශ පෙනුම තියෙන්නෙත් Y60යේ. බලමු බලමු

    zk66iq.jpg

    මචන් මෙහෙම සිද්දියකුත් තියෙන්වා අර උබම කියනවා වගෙ මචන් මොඩිෆයි කලහම උනටම එපා වෙනවා වගෙ උබටම ඔය කැලෙ දාන සින් එක එපා වෙයි. අනික එතකොට ඔක විකුන ගන්නත් අමරු වෙයි. ගන්න ඉන්න Y60 ගැන මම කියන්නෙ, ඉට හොදයි 120 තියාගන්න එක.