හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය signatures එළකිරියේ කාලයක් හැමෝම පාවිච්චි කරලා පස්සේ නැති වෙලා ගියා නේද? ලොක්ක තහනම් කරාද?:confused:

    අපි මේ ඔටෝ මොබයිල් කැටගරි එක නග්ගන්න ප්‍රමෝෂන් පාරක් යන්නේ.
    banner_zpsd6df7d37.png
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;17675425 said:

    විසෙල් එක ආවේ 62කටද කොහෙද, දැන් 47යිලු.. දැන් මාස 6කට පස්සේ විකුනද්දි දුවල නිසා 42කට දෙන්න පුලුවන් වෙයි උපරිමම..මාස හයට ලක්ශ 20කට කෙලවෙලා.

    2007 පෙට්‍රල් පෙජරෝ එකක් ගත්තනම් ඒ සල්ලි වලින් පැට්‍රල් ගහලා අව්රුදු 10ක් විතර දුවන්න තිබ්බ..:lol::lol::lol::lol:

    Mitsubishi-Pajero-Platinum_729.jpg

    කැත නැතුව තැනකට ගිහින්, අත පය දිග ඇරලා පාගලා, ලෝඩ් වගේ ඉන්න තිබ්බ

    ඔන්න ඔය නිසයි කියන්නේ ලක්ශ 50ක් දීලා ගන්න වාහනේ තෙල් විතරක් බලනවනම්, තෙල් ගහන්න සල්ලි නැත්නම් තාම ඒ මනුස්සයා ලක්ශ 50ක වාහනයක් ගන්න අර්තික තත්වේ නෑ.

    මොන වාහනේ ගත්තත් මචන් මාසෙට කිලෝමීටර අවම 3000ක් වත් දුවන්නේ නැත්තම් පෙට්‍රෝල් එකක් ගන්න එක හැම අතින්ම ලාභයි බන්. ඩීසල් වාහන වලට යන maintenance වියදම් එක්ක බැලුවාම ගෙදරක පාවිච්චි කරන්න ඩීසල් මෝලක් කරකවන එක සල්ලි නාස්තියක්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බීට්ල් එකෙ අවුල තියෙන්නෙ ඕකෙ Transaxle තියෙන විදිය වෙනස් නිසා. . ඕක එන්නෙ rear engine, rear wheel drive layout එක. ඒ කියන්නෙ එන්ජිම තියෙන්නෙ ඇක්සල් වලට පිටිපස්සෙන්. ඒ නිසා සාමාන්‍ය වාහනෙක ගියර් පෙට්ටියක් ඔබන්න බෑ. . ඒවා කරකෙන්නෙ අනික් පැත්තට නෙ. . ඒ හන්දා ඔය layout එකම ආපු එකක් හොයන්න වෙනවා. . සුබාරු එන්ජිම ගේමක් නැතුව ඔබන්න පුලුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ගියර් පෙට්ටියේ තමා. .සුබාරු එක දාන්න බෑ මන් කලින් කිව්ව කේස් එක හන්දා. . ඔරිජිනල් පෙනුම තියන් වැඩේ කරන්න ටිකක් අමාරුයි.

    2a0n887.gif

    පරණ ගොල්ෆ් එකේ ආවේ එන්ජිම ඔය rear engine, rear wheel drive layout එකට මට මතක විදිහට. පොඩ්ඩක් හිටහන් පොඩ්ඩක් අවුස්සලා බලන්න . මොකක් හරි තව Volkswagen ඩීසල් එකක් ආව ඔය rear engine, rear wheel drive layout එකට
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    මචන්ලා.. මම වාහන කට්ටක් ගන්න කියලා බැලුවේ......
    මගේ Budget එක උපරිම 6.5 Million....

    Unregistered වාහනයක්ම ගන්න කියලයි බැලුවේ... මොකද week-end එකේ garage එකේ ලගින්න කොහොමත් කැමති නැතිනිසා..

    මගේ සිහිනය නම් 3.0L Turbo Hilux Vigo eka....

    එත් වයිෆ්ටත් use කරන්න ඕන නිසා සහ දැනට Mitsubishi L200 එකක් තියෙන නිසා කාර් එකක් හරි Medium size SUV එකක් හරි තමා බැලුවේ...

    දැනට හම්බුන options මෙන්න මේටික....

    Toyota Allion 1.8 2014(unregistered)
    Toyota Premio 1.8 2014 (unregistered)
    Montero Sport 2013 (unregistered තාම හම්බුනේ නෑ..)

    මීට වඩා හොද මට මග හැරුනු vehicles එහෙම තියෙනවද?
    උබලගේ අදහස මොකක්ද මේ ගැන...
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මචන්ලා.. මම වාහන කට්ටක් ගන්න කියලා බැලුවේ......
    මගේ Budget එක උපරිම 6.5 Million....

    Unregistered වාහනයක්ම ගන්න කියලයි බැලුවේ... මොකද week-end එකේ garage එකේ ලගින්න කොහොමත් කැමති නැතිනිසා..

    මගේ සිහිනය නම් 3.0L Turbo Hilux Vigo eka....

    එත් වයිෆ්ටත් use කරන්න ඕන නිසා සහ දැනට Mitsubishi L200 එකක් තියෙන නිසා කාර් එකක් හරි Medium size SUV එකක් හරි තමා බැලුවේ...

    දැනට හම්බුන options මෙන්න මේටික....

    Toyota Allion 1.8 2014(unregistered)
    Toyota Premio 1.8 2014 (unregistered)
    Montero Sport 2013 (unregistered තාම හම්බුනේ නෑ..)

    මීට වඩා හොද මට මග හැරුනු vehicles එහෙම තියෙනවද?
    උබලගේ අදහස මොකක්ද මේ ගැන...
    Toyota Premio 1.8 2014 (unregistered)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොන වාහනේ ගත්තත් මචන් මාසෙට කිලෝමීටර අවම 3000ක් වත් දුවන්නේ නැත්තම් පෙට්‍රෝල් එකක් ගන්න එක හැම අතින්ම ලාභයි බන්. ඩීසල් වාහන වලට යන maintenance වියදම් එක්ක බැලුවාම ගෙදරක පාවිච්චි කරන්න ඩීසල් මෝලක් කරකවන එක සල්ලි නාස්තියක්.

    ඔව් ඒකනම් ඇත්ත. ඔය රත්තරංට නම් ඉතිං ලාම්පුතෙල් වලින් දුවන එකක් තිබුනොත් ඒක තමයි හරි යන්නේ. මොකද මූ ඩ්‍රයිවිං සිට් එකට නැගගත්තම සතියට 3000 ක් වත් යනවා ඇති.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මේ විදිහට යද්දි චීන මැනුවල් වාහන ගන්න අයට සාෙරි තමා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් ඒකනම් ඇත්ත. ඔය රත්තරංට නම් ඉතිං ලාම්පුතෙල් වලින් දුවන එකක් තිබුනොත් ඒක තමයි හරි යන්නේ. මොකද මූ ඩ්‍රයිවිං සිට් එකට නැගගත්තම සතියට 3000 ක් වත් යනවා ඇති.

    මා ගාව තිබ්බ ඉස්සර California එකක්. එක තනිකරම දිව්වේ ලාම්පුතෙල් වලින්. තව මගේ යාලුවෙක් ගාව තිබ්බ KR 41 එකක්, එකත් දිව්වේ ලාම්පුතෙල් වලින්. රෑට නවත්තන්න කලින් පෙට්රෝල් වලට දාල ටික වෙලාවක් තියල තමයි නවත්තන්නේ. උදේට පෙට්රෝල් වලින් ස්ටාර්ට් කරලා රත් උනායින් පස්සේ ලාම්පුතෙල් වලට switch කරනවා, ඊට පස්සේ ඉතින් දවසෙම දිවිල්ල ලාම්පුතෙල් තමයි. වෙනම පොඩි ටැංකියක් ඇතුලේ හයි කරලා පෙට්‍රෝල් ලීටර් දෙකක් පුරවල තියෙන්නේ ඒකට . solenoid දෙකකින් තමයි ස්විට්ච් කරන්නේ. pickup නම් නැහැ. එත් 70 වගේ පැන්නාම ලේලන්ඩ් එක වගේ තමයි නවත්තිලි බොරු..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මා ගාව තිබ්බ ඉස්සර California එකක්. එක තනිකරම දිව්වේ ලාම්පුතෙල් වලින්. තව මගේ යාලුවෙක් ගාව තිබ්බ KR 41 එකක්, එකත් දිව්වේ ලාම්පුතෙල් වලින්. රෑට නවත්තන්න කලින් පෙට්රෝල් වලට දාල ටික වෙලාවක් තියල තමයි නවත්තන්නේ. උදේට පෙට්රෝල් වලින් ස්ටාර්ට් කරලා රත් උනායින් පස්සේ ලාම්පුතෙල් වලට switch කරනවා, ඊට පස්සේ ඉතින් දවසෙම දිවිල්ල ලාම්පුතෙල් තමයි. වෙනම පොඩි ටැංකියක් ඇතුලේ හයි කරලා පෙට්‍රෝල් ලීටර් දෙකක් පුරවල තියෙන්නේ ඒකට . solenoid දෙකකින් තමයි ස්විට්ච් කරන්නේ. pickup නම් නැහැ. එත් 70 වගේ පැන්නාම ලේලන්ඩ් එක වගේ තමයි නවත්තිලි බොරු..
    :D එල තමයි. ඉස්සර මගේ යාලුවෙක් ගාව තිබුනා යමහ 50 බයික් එකක්. අර අංකල් මොඩ්ල් බයික් එකක්. ඌ ඒකට පැට්‍රල් වලට කවලම් වෙන්න ලාම්පුතෙලුත් දානවලු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17612534 said:
    :shocked: ඈහුවොත් මේ FB15.... FB15..... මොන මගුලක්ද සහෝ මේක......?? :angry:

    :dull: හරි හරි එහෙනම් අපි ප්‍රයස් එකක් ගැන කතා කරමුද මාමේ....?? :D