හයිබ්‍රිඩ් සිහින වටේ යවයි!@#!@##$$

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හයිබ්‍රිඩ් සිහින වටේ යවයි!@#!@##$$

    යහපාලනයක් වෙනුවෙන් සිහින මැවූ ශ්‍රී ලාංකීය ජනතාවට මේ වන විට පැතූ යහපාලනයේ සුභවාදී දේශපාලන යාන්ත්‍රණයක් ප්‍රායෝගිකව අත්විඳිමින් සිටී.


    ජනහිතකාමී මෛත්‍රී පරිසර හිතකාමී හයිබ්‍රිඩ් විරෝධී ඇයි?



    නව රජයේ අතුරු අයවැයෙන් හයිබ්‍රිඩ් වාහන සඳහා පණවන ලද නව බද්ද පිළිබඳව බොහෝ දෙනා අතර කථා බහට ලක්විය. ඒ නිසාම රජය මෙම නව බද්ද සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

    නව සංශෝධන අනුව ගැනුම්කරුවන් විසින් නියමිත බදු මුදල මුලින්ම ගෙවිය යුතුවේ. ඉන් පසුව වාහනය ගෙන්වා ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ගැනුම්කරුවන්ට එම නව බදු මුදල නැවත ලබා දෙයි.

    මෙම සහනය හිමිවන්නේ ගැනුම්කරුවන් තමන් වෙනුවෙන් පෞද්ගලිකව වාහන ආනයනය කරන විට පමණි. මෙම නව ක්‍රමය භාවිත වන්නේ එය තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙසයි.

    කෙසේ වෙතත් නව බදු ක්‍රමය යටතේ ව්‍යාපාරික අරමුණින් ආනයනය කරන වාහන සඳහා මෙම සහනය නොලැබේ.

    මෙතෙක් කල් පැවති 57.5% ක බද්ද නව බදු ක්‍රමය යටතේ 92% දක්වා ඉහල ගියේය.

    කෙසේ වෙතත් අතුරු අයවැයට පෙර හයිබ්‍රිඩ් වාහන ඇනවුම් කරුවන් රජයෙන් ඉල්ලා සිටියේ තමන් මේ වන විටත් ඇනවුම් කර තිබෙන හයිබ්‍රිඩ් වාහන සඳහා අදාළ බදු සංශෝධනයෙන් නිදහස් කරන ලෙසයි. එසේ නොවුනහොත් ඔවුනට රුපියල් ලක්ෂ 7 සිට 12 දක්වා ප්‍රමාණයක් වැඩිපුර ගෙවීමට සිදුවෙන බව ඔවුන් පෙන්වා දුන්නේය.

    හයිබ්‍රිඩ් සිහින වටේ යවයි!@#!@##$$
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    EV බදු අඩු කරපු එක හරි. හයිබ්‍රිඩ් ටැක්ස් දැම්ම වැඩි කරපු වැඩේ නම් අවුල්. ඔය බද්ද ආයි අඩු කරලා EV වාහන ගාන ටිකක් වැඩි උනාම ආයි දැම්මා නම් හරි. පෙට්‍රල් වාහනවලට 300% කවත් ටැක්ස් එකක් ගහන්න ඕනි
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේ ෆොරුම් එකේ ඉන්න යහපාලන ලෝල්ලෝ මේවා දැක්කට සද්ද නැහැ . දැක්කේ නැහැ වගේ ඉන්නවා

    නොදකින් සිංහලයා පාවල දීපු හැතිකරේ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    lol highway wala yanna car ekak ganna honda job ekak one. meke inna mongle harak job ekak nethi unama thawa mona hari igena gannawa wenuwata mahindawa paraddala ape rep kapala gedara gihin hoolla hoolla innawa. car ekak ganna dream ekak nethi eunta ganak ne. anagathayak gena heena mawapu kollo kellonta thama laksha 10kin Prius eka wedi una eke duka denenne. hibrid walata oil wediya yanneth ne parisara dooshaneth adui. ewa thamai mila adu karanna one harinam. issella import karala thibba ayatath me mila wedi weema thiyenawa
    jvp eken kiuwa e ayata witharakwath sahanayak denna kiyala. ravi ekath reject kara. dan import karanna dala thibba eun thawa laksha 10k hoyahanko lol
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    මෛත්‍රි දිනපු කලේ යහපාලනයට post එකක් දැම්මොත් reply කරන්න ගොඩක් හිටියා .දැන් එකෙක්වත් නැහැ .
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    තව එකක් බයියා හිටියා නම් වාහන ගන්න තියා තුන්වේල කන්නවත් හම්බෙන්නේ නෑ. :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    තව එකක් බයියා හිටියා නම් වාහන ගන්න තියා තුන්වේල කන්නවත් හම්බෙන්නේ නෑ. :lol:
    තුන් වෙල කන්ඩත් රටක් ඉතුරු වෙලා තින්ද එපැයි නේද ලොක්කා?
    බත් පැකට් එකට කඩේ යන එවුං කවුද කියල හිතාගත්තහැකි මේ වගේ කමෙන්ට් වලින්
     
    • Like
    Reactions: Gatapolos

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    තුන් වෙල කන්ඩත් රටක් ඉතුරු වෙලා තින්ද එපැයි නේද ලොක්කා?
    බත් පැකට් එකට කඩේ යන එවුං කවුද කියල හිතාගත්තහැකි මේ වගේ කමෙන්ට් වලින්
    ඇයි දැන් රටට මොකක්ද වෙලා තියෙන්නෙ ? අස්ථාවරයිද ? ජාත්‍යන්තර කුමන්ත්‍රණද ? විදේශ පිල්ලි ? අනේ නිකන් පලයන් බන් යන්න. උඹලා හිතන් ඉන්නේ රටේ ඉන්නෙ හරක් කියලද ? බලපන් මේ ආණ්ඩුව ලස්සනට ජාත්‍යන්තරය මැනේජ් කළා. un එකෙනුත් කල් ගත්තා. දැන් රිපෝට් එකට අපිට වාසි කරුණු තව එකතු කරතෑකි. බයියාගෙ මැදමුලන තානාපති හැත්ත බුරුත්ත කොරයි මේන් කියලා. මෙච්චර මෙකා රටට කරපු විනාසෙ දැක දැකත් උඹලා උට කඩේ යනවා කියන්නෙ තව මොනාද බන් ? දවසට ලක්ශ දෙසිය හැට පහ ගානෙ තව අවුරුදු 6ක් දෙන්නනෙ බොලා දැගලුවෙ. රටේ වාසනාවට ලක්ශ 62 ක් බත් කන මිනිස්සු හිටියා. අප්පච්චි නැතුව ඇග පත රුදාව වගේ නම් ඔය පෙත්තවත් බීලා බලපන්. සමහරවිට හරියයි