හයිබ්රිඩ් සිහින වටේ යවයි!@#!@##$$
යහපාලනයක් වෙනුවෙන් සිහින මැවූ ශ්රී ලාංකීය ජනතාවට මේ වන විට පැතූ යහපාලනයේ සුභවාදී දේශපාලන යාන්ත්රණයක් ප්රායෝගිකව අත්විඳිමින් සිටී.
ජනහිතකාමී මෛත්රී පරිසර හිතකාමී හයිබ්රිඩ් විරෝධී ඇයි?
නව රජයේ අතුරු අයවැයෙන් හයිබ්රිඩ් වාහන සඳහා පණවන ලද නව බද්ද පිළිබඳව බොහෝ දෙනා අතර කථා බහට ලක්විය. ඒ නිසාම රජය මෙම නව බද්ද සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.
නව සංශෝධන අනුව ගැනුම්කරුවන් විසින් නියමිත බදු මුදල මුලින්ම ගෙවිය යුතුවේ. ඉන් පසුව වාහනය ගෙන්වා ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ගැනුම්කරුවන්ට එම නව බදු මුදල නැවත ලබා දෙයි.
මෙම සහනය හිමිවන්නේ ගැනුම්කරුවන් තමන් වෙනුවෙන් පෞද්ගලිකව වාහන ආනයනය කරන විට පමණි. මෙම නව ක්රමය භාවිත වන්නේ එය තහවුරු කර ගැනීමේ ක්රමවේදයක් ලෙසයි.
කෙසේ වෙතත් නව බදු ක්රමය යටතේ ව්යාපාරික අරමුණින් ආනයනය කරන වාහන සඳහා මෙම සහනය නොලැබේ.
මෙතෙක් කල් පැවති 57.5% ක බද්ද නව බදු ක්රමය යටතේ 92% දක්වා ඉහල ගියේය.
කෙසේ වෙතත් අතුරු අයවැයට පෙර හයිබ්රිඩ් වාහන ඇනවුම් කරුවන් රජයෙන් ඉල්ලා සිටියේ තමන් මේ වන විටත් ඇනවුම් කර තිබෙන හයිබ්රිඩ් වාහන සඳහා අදාළ බදු සංශෝධනයෙන් නිදහස් කරන ලෙසයි. එසේ නොවුනහොත් ඔවුනට රුපියල් ලක්ෂ 7 සිට 12 දක්වා ප්රමාණයක් වැඩිපුර ගෙවීමට සිදුවෙන බව ඔවුන් පෙන්වා දුන්නේය.