හයිබ්‍රිඩ්_හිගන්නෝ

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හයිබ්‍රිඩ්_හිගන්නෝ

    https://www.facebook.com/dharmasena/videos/10212409261096547/

    හයිබ්‍රිඩ් හිගන්නනි, තොපිලාට 40 ට වඩා යන්න බෑරිනම් නවත්තන් හිටියත් කමක් නෑ හෑබෑයි වමට දාගනිල්ලා, යන එකාට යන්න දීලා.

    මෙලෝ රහක් නෑති මේ වගේ හිගන්නො හින්දා තමයි අනිත් උන් ඈනගන්නේ.

    17522764_10212307542944442_8438250140030220775_n.jpg
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    වෙලාවකට සේරම දමල ගහල පයින් යන්න හිතෙනව බන්..සුකන්නලා පාර මැද්දෙ 30ට යනවා..එපා වෙනවා ඕවා දැක්කාම..මරුටි පොන්නයොයි හයිබ්රිඩ් උනගෙන් තමා ..
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඕවගෙ හෙමිං ගියා කියල අමුතුවෙන් තෙල් කරන්නේ නෑ බං ලන්කාවේ එඋන් eco mode ඔන් කරගෙන ගාටනව මම නං ජීවිතේට eco mode on කරගෙන යන්නෙ නෑ...ගොඩක් වෙලාවට සේල් කාර්‍යොන්ගෙන් hybrid ගැන අහත්ත නාකි පප්පලා තමා ඔය හෙමින් යන්නේ...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    1. Hybrid wahana gaththata hybrid padinna ona kohomada kiyala minissu danne na :lol:
    2. Hybrid gena nodanna, Hybrid ekakata goda welawath nathi ewun hithan inne 40ta wada wegen yaddi petrol consumption wadi kiyala :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    CA_ number thiyena maruti ungenui samaharak hybrid karayangenui berennama bea. policiyen allanne ira kapapu eka witarai:dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් මිනිහෝ හරිනේ නගර වේග සීමාව 50නේ.. පිට පලාත් වල තමයි 70 යන්නේ.. ඉතින් උන් ටවුන් එකේ 40 යනවා කියන්නේ උන් කරන් දේ හරි.. උබ ගොන් ප*යා නීතියට යන එකාට බනිනවා මෙතන උඩ දාගෙන.. දැන් උබට පුකේ කැහිල්ල කියලා උබ කියන්නේ උන්ට නීති කඩ කඩ පාරේ යන්න කියලද?
     
    • Like
    Reactions: Vhp6385

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් මිනිහෝ හරිනේ නගර වේග සීමාව 50නේ.. පිට පලාත් වල තමයි 70 යන්නේ.. ඉතින් උන් ටවුන් එකේ 40 යනවා කියන්නේ උන් කරන් දේ හරි.. උබ ගොන් ප*යා නීතියට යන එකාට බනිනවා මෙතන උඩ දාගෙන.. දැන් උබට පුකේ කැහිල්ල කියලා උබ කියන්නේ උන්ට නීති කඩ කඩ පාරේ යන්න කියලද?

    හුඟක් කාලකණ්නි උන්ට සිටි ලිමිට් අදාල නෑ... 40 තමා කොහෙත්... වේගෙන් අනාර්ක්ෂිතව යන්න ඕනේ නෑ... ඉස්සරහින් පස්සෙන් යන මිනිස්සුන්ට බධාවක් නොවෙන්න සෙන්ස් තියෙන්නත් ඕනේ... අර සමහර බයික් කරයො 70-80 ට ඇවිල්ලා ඔවර්ටෙක් කරලා වහනේ ඉස්සරහට අරන් බ්‍රේක් කරන අපතයන්ගෙයි මේ වගේ කාලක්ණ්නින්ගෙනුයි වෙන්නේ අනිත් එවුන් අමාරුවේ වැටෙන් එක
     
    • Like
    Reactions: TheNewThinker

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    matath set wela thiyenwa , pitipassen hari kamak ne arala , maga rasthiyadu karala kiyala denda ona ain karang pala kiyala
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඉතින් මිනිහෝ හරිනේ නගර වේග සීමාව 50නේ.. පිට පලාත් වල තමයි 70 යන්නේ.. ඉතින් උන් ටවුන් එකේ 40 යනවා කියන්නේ උන් කරන් දේ හරි.. උබ ගොන් ප*යා නීතියට යන එකාට බනිනවා මෙතන උඩ දාගෙන.. දැන් උබට පුකේ කැහිල්ල කියලා උබ කියන්නේ උන්ට නීති කඩ කඩ පාරේ යන්න කියලද?
    මල් පොන්නයා. කවදහරි පාරේ වාහනයක් පෑදපු දවසක වරෙන් කතා කරන්න.
    ඔක්කොටම කලින් ඒ ලෙවල් කරලා ඉදපන්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    වෙලාවකට සේරම දමල ගහල පයින් යන්න හිතෙනව බන්..සුකන්නලා පාර මැද්දෙ 30ට යනවා..එපා වෙනවා ඕවා දැක්කාම..මරුටි පොන්නයොයි හයිබ්රිඩ් උනගෙන් තමා ..

    Alto pons la kalin 3 wheel elawapu set ekane
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතින් මිනිහෝ හරිනේ නගර වේග සීමාව 50නේ.. පිට පලාත් වල තමයි 70 යන්නේ.. ඉතින් උන් ටවුන් එකේ 40 යනවා කියන්නේ උන් කරන් දේ හරි.. උබ ගොන් ප*යා නීතියට යන එකාට බනිනවා මෙතන උඩ දාගෙන.. දැන් උබට පුකේ කැහිල්ල කියලා උබ කියන්නේ උන්ට නීති කඩ කඩ පාරේ යන්න කියලද?

    City limit eka 50 kiyala gahala thiyena place wala witharai eka adala wenne.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හයිබ්‍රිඩ්_හිගන්නෝ 03-30-2017 11:56 AM pala ammata hukana wesige putho yanna bike ekak wath nathi ponna kariyo pake talk denawa.
    හයිබ්‍රිඩ්_හිගන්නෝ 03-29-2017 10:41 PM penunda
    හයිබ්‍රිඩ්_හිගන්නෝ 03-29-2017 10:41 PM samasthayak lesa nosalakanna
    මෙන්න 500ක් පෑට්‍රල් ගහගන්න පුටේ. :lol:

    sri_lanka_cbsl_500_rupees_2015.02.04_b126b_p126_t-116_009047_r.jpg
     
    Last edited:
    • Like
    Reactions: vito

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    කතාව නම් ඇත්ත.හැබැයි Hybrid කියල විශේෂයක් නෑ මටනම් 3 wheel, අක්කල,ඇන්ටිලා,pension ගිහින් වහනයක් ගත්ත අයත් ඕන තරම් ඔහොම සෙට් වෙනවා.horn කරද්දී තව බය වෙලා ගිය speed එකවත් යන්නේ නැතුව ඉබ්බා වගේ පාරේ මැද ඉන්නවා.40ට නෙමෙයි 10ට ගියත් කමක් නැ පස්සෙන් එන එකට යන්න ඉඩ දීල.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් මිනිහෝ හරිනේ නගර වේග සීමාව 50නේ.. පිට පලාත් වල තමයි 70 යන්නේ.. ඉතින් උන් ටවුන් එකේ 40 යනවා කියන්නේ උන් කරන් දේ හරි.. උබ ගොන් ප*යා නීතියට යන එකාට බනිනවා මෙතන උඩ දාගෙන.. දැන් උබට පුකේ කැහිල්ල කියලා උබ කියන්නේ උන්ට නීති කඩ කඩ පාරේ යන්න කියලද?

    ඇත්ත කතාව බන් උබ කීවෙ , ගොඩක් උන් ටවුන් එක එතුලෙත් 70ට යන්න දගලන්නේ