හයිබ්‍රිඩ්_හිගන්නෝ

කණියා

Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    ඔය ගොඩක් කෑගහන පොන්නයොන්ට කාර් එකක් තියා බක්කි කරත්තයක් වත් නෑ බං :D
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare

    හුඟක් කාලකණ්නි උන්ට සිටි ලිමිට් අදාල නෑ... 40 තමා කොහෙත්... වේගෙන් අනාර්ක්ෂිතව යන්න ඕනේ නෑ... ඉස්සරහින් පස්සෙන් යන මිනිස්සුන්ට බධාවක් නොවෙන්න සෙන්ස් තියෙන්නත් ඕනේ... අර සමහර බයික් කරයො 70-80 ට ඇවිල්ලා ඔවර්ටෙක් කරලා වහනේ ඉස්සරහට අරන් බ්‍රේක් කරන අපතයන්ගෙයි මේ වගේ කාලක්ණ්නින්ගෙනුයි වෙන්නේ අනිත් එවුන් අමාරුවේ වැටෙන් එක

    100% k hari ai ban munta mole kaldak naththe. un ehema ekaparama issrhata dammama pitipasse eka awith happenwa kiyala wath. api break karala ain karala beraganda one.

    Anik eun 3wheel. 20thamai wege. habai town wala ehema, hari hadisiyak tiyenne. wettu danwai ehen kapanwa mehen kpnwa.

    Drivinguth epa wenwa.
     
    • Like
    Reactions: upulpdn

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    100% k hari ai ban munta mole kaldak naththe. un ehema ekaparama issrhata dammama pitipasse eka awith happenwa kiyala wath. api break karala ain karala beraganda one.

    Anik eun 3wheel. 20thamai wege. habai town wala ehema, hari hadisiyak tiyenne. wettu danwai ehen kapanwa mehen kpnwa.

    Drivinguth epa wenwa.

    Para nidhas nam issrhin wahana naththan kota kota inda one na. 40 newi godak eun 20ta wage yanwa ohe.. ekko phone ekak kane. nathan kadwal diha bala bala. pitipasse ena eun itin iwseema purudu karanda one. wena karanda deyak na.
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    ane pala yako yanna tho hitan inne api hama eka tho wage 40 padinawa kiyala yako. eken denne oya ganu ehema himinta yanawa athi mama nam jeevithe oya 40 yanne na yanna puluwan than wala.

    dan umba yanne 120kmh da hama welawakama???
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ane pala yako yanna tho hitan inne api hama eka tho wage 40 padinawa kiyala yako. eken denne oya ganu ehema himinta yanawa athi mama nam jeevithe oya 40 yanne na yanna puluwan than wala.

    dan umba yanne 120kmh da hama welawakama???

    Hamoma newi ban. bahutharaya. samhara dial innwa mokak thibbath yenne hemin.

    aru kiuwa wage hemin giyata kamak na anik ayata karadryak wen nathiwa.
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    ane pala yako yanna tho hitan inne api hama eka tho wage 40 padinawa kiyala yako. eken denne oya ganu ehema himinta yanawa athi mama nam jeevithe oya 40 yanne na yanna puluwan than wala.

    dan umba yanne 120kmh da hama welawakama???

    Lankawe inne maha pisso machan hama thanama 80+ yanna oni kiyala hithan inne lol kawru hari himin yanwa nam mokak hari hethuwakata shape eke pass karala yanna puluwan ne .... meka nikan boruwata ke gahagena hariyata hybrid use karna hamoma 20-30 athare yanawa wage munge talks lmao :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hamoma newei ban Alto bahutharaya :dull:

    ඇල්ටො බහුතරය විතරක් නෙමේ ඕන ජාතියේ වාහනක එලවන අයත් ඉන්නවා ඇති තරම්, ගිය සතියෙ ගලගෙදර කන්ද බහිද්දි bmw 740le එකක්ද කොහෙද පාර මැද්දේ පිස්සු නටනවා, එක පාරටම බ්‍රේක් ගහනවා , එක පාරටම මැද්දට ගන්නවා, වාහනෙන් මිනිස්සු මනින්න බෑ
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    City limit eka 50 kiyala gahala thiyena place wala witharai eka adala wenne.

    50 ගහල තිබුනොත් මම නම් යන්නේ 55 පොලිසිය හිටියොත් පොඩ්ඩක් ස්ලෝ කරලා උන් පහුවෙනකම් 50 ඊට පස්සේ 60 විතර
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    what's your vehicle? :D

    Vitz ekakui Kia Rio ekakui

    den padayak hapadanko :dull:

    ඇල්ටො බහුතරය විතරක් නෙමේ ඕන ජාතියේ වාහනක එලවන අයත් ඉන්නවා ඇති තරම්, ගිය සතියෙ ගලගෙදර කන්ද බහිද්දි bmw 740le එකක්ද කොහෙද පාර මැද්දේ පිස්සු නටනවා, එක පාරටම බ්‍රේක් ගහනවා , එක පාරටම මැද්දට ගන්නවා, වාහනෙන් මිනිස්සු මනින්න බෑ

    ehema newei ban. aluthen wahana gaththa set ekak innawa (alto laba nisane hemoma alto gaththe), un rae ta light ekawath dim karanne nae, para medde thiyan drive karanne, rail gettuwa wehuwama 3 wheel karayo wage polima penala issarahata yanawa, wahane park karanna danne ne.

    puduma karumayak
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Vitz ekakui Kia Rio ekakui

    den padayak hapadanko :dull:

    ehema newei ban. aluthen wahana gaththa set ekak innawa (alto laba nisane hemoma alto gaththe), un rae ta light ekawath dim karanne nae, para medde thiyan drive karanne, rail gettuwa wehuwama 3 wheel karayo wage polima penala issarahata yanawa, wahane park karanna danne ne.

    puduma karumayak

    අපිත් ගත්තේ අඩු වුනාට පස්සේ මහින්ද 15ට බැස්සුවානෙ චන්දෙට කලින් එතකොට ගත්තේ,

    ඇල්ටො උන් එහෙම කරනවා හෙඩ් ලයිට් , ඒ වගේම අනිත් වාහන වල අයත් එහෙම තමා වෙනසක් නෑ

    රෑට යද්දි ඩිම කරනවා වෙනුවට ලයිට් blink කරනවා එතකොට මෙලෝ මගුලක් පෙන්නේ නෑ
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    ඉතින් මිනිහෝ හරිනේ නගර වේග සීමාව 50නේ.. පිට පලාත් වල තමයි 70 යන්නේ.. ඉතින් උන් ටවුන් එකේ 40 යනවා කියන්නේ උන් කරන් දේ හරි.. උබ ගොන් ප*යා නීතියට යන එකාට බනිනවා මෙතන උඩ දාගෙන.. දැන් උබට පුකේ කැහිල්ල කියලා උබ කියන්නේ උන්ට නීති කඩ කඩ පාරේ යන්න කියලද?

    ඇත්‍තටම Three Wheel පදින අයගෙන් වෙන හිරිහැර කොපමණද
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Hybrid wala himin giya kiyala Petrol save wenne na. Samanya wegayak thiyenna one Battery eka charge wennath. 40 ta kohomada bun pare yanne. Podi Kollo bicycle ehemath padinawa 40 ta wada wegen. :rofl: