හයිබිරිඩ් එකක් ගන්න කියලා

හයිබිරිඩ් එකක් ගන්න කියලා

රෝද හතරේ මාලිගාව කලුවර වීදුරු ගුහාව
අපි අයින් විලා පයින් යමු පුතී

ඒ හයිබිරිඩ් නෙවේ බන්
ඒව ගන්නේ කොහෙද කරුපයියා ඉන්නකන්

මෙට්ටයක් ගන්න කියලා
මේ දවස් වල Discount එහෙම ඇති නේද

නින්දෙයි සැප නින්දෙයි වෙනස කියලා Arpico Hybrid Mattress එකක් ගන්න බන්
ගත්තු වුන් කියපන්කෝ කොහොමද තත්වේ
මීට වඩා හොද ඒව තියෙනව ද
ගාන එහෙම කොහොම ද ගාන ට සරිලන සැප ක් තියෙ ද

Hybrid.png

Bump කරලා Comment කරලා යන
දූලා පුතීලාට ජයියෙන් ජයිම වීවා

ඉස්දූදී දී දී දී
 
Last edited:

KDH

Well-known member
  • Jul 4, 2014
    18,377
    8,545
    113
    රූකඩ රාජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;21044934 said:
    Eka thma bluwe

    මට නම් මොකත් එකයි නින්ද යනවා. අනික ඔය කියන ඒවා වෙන්න නම් බෙඩ් ෂීට් නොදා ඕන නිදාගන්න. මගේ ඇදේ කලින් තිබුනේ නෝමල් මෙට්ටයක්. දැන් තියෙන්නේ ආපිකෝ එකක්. ලේයර් එකක්.මටනම් දෙකේ වෙනසක් එහෙමට දැනුනේ නෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    දීස්ටි දිඩොන් දාන්න නම් ඉතින් දැම්රෝ තමා හොඳ ගහල ගහල කෙල්ල මලත් මෙට්ටේ බහින්නේ නැහැ
     
    මට නම් මොකත් එකයි නින්ද යනවා. අනික ඔය කියන ඒවා වෙන්න නම් බෙඩ් ෂීට් නොදා ඕන නිදාගන්න. මගේ ඇදේ කලින් තිබුනේ නෝමල් මෙට්ටයක්. දැන් තියෙන්නේ ආපිකෝ එකක්. ලේයර් එකක්.මටනම් දෙකේ වෙනසක් එහෙමට දැනුනේ නෑ.

    :dull: :dull:

    Lion Ko ekak ganin

    nayana-k2.png

    Mekith denwada bn mette ekka

    දීස්ටි දිඩොන් දාන්න නම් ඉතින් දැම්රෝ තමා හොඳ ගහල ගහල කෙල්ල මලත් මෙට්ටේ බහින්නේ නැහැ

    Mattayak nam kiya kiya hari dla danna puluwan
    Kellek hyala dyanko koto :P :P
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    podi silva thoo kalekin hitiye netto moko kiyala beluwa ... ara amp eke transister thread eken passe hitiye nethi ganan neh.. :P arpico eka hodai bn mam hithanne.. arpico normal ekak mam gaawa tiyenne.. hodai bn bahinneth neh anik uththa wal wage.. kalin tibba eka bessa
     
    ඉස්දූදී දී දී දී

    :rofl::rofl::rofl:

    :lol: :rofl:

    අපි අයින් වෙලා පැදුරේ නිදාගමු පුතී

    :( :(

    මමත් මේ දවස් වල වේලෙනවා බන් බැරිම තැන ත්‍රෙඩ් එකකුත් දැම්ම
    http://www.elakiri.com/forum/showthread.php?t=1777120

    :baffled: :baffled:

    podi silva thoo kalekin hitiye netto moko kiyala beluwa ... ara amp eke transister thread eken passe hitiye nethi ganan neh.. :P arpico eka hodai bn mam hithanne.. arpico normal ekak mam gaawa tiyenne.. hodai bn bahinneth neh anik uththa wal wage.. kalin tibba eka bessa

    Mage sundara sinhalayo
    eka Pitakotuwe baluwa bn thibune na :( :(
    Hybrid ekak gaththa kiwwama gamma kohomada
    Eka nisa me ekak ganna bluwe :P :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනාත ශින්හලුන්ට මොන මෙට්ටද පැදුරේ නිදාගනිල්ල මීට කරු පයියා මාතියා :angry: